Lush college and beauty studio

Lush college and beauty studio NVQ level 4 / Diploma /certificate courses - Hair dresser , Beautician and Bridal dresser

16/08/2026
12/08/2026

ඔබගේ හැකියාවට වෘත්තීයමය වටිනාකමක් !

විශේෂ ප්‍රායෝගික පුහුණුව සමඟින් ප්‍රවීනයන්ගෙන් ඉගෙන ගන්න 👰🥳

Lush College & Beauty Studio නවතම NVQ Level 4 පාඨමාලා සඳහා ලියාපදින්චිය දැන් ඇරඹුනා!

තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිශන් සභාවේ අවසරලත් පාඨමාලා සඳහා ඔබගේ ස්ථානය අදම වෙන් කරවා ගන්න...

දැන්ම කතා කරන්න :

Call : 074 361 0710 | ⁨074 362 0820⁩

06/08/2026

Lush college and beauty studio - NVQ level - 4

ඔබත් රුපලාවන්‍ය ක්ෂෙත්‍රය පිලිබදවද උනන්දුවක් ඇති කෙනෙක්ද ? ඔබටත් දේශියව සහ ජාත්‍යන්තර පිලිගැනිමක් සහිත NVQ level - 4

@ Hair dresser / කේෂාලංකරණය ශිල්පය- NVQ level - 4
@ Beautician / රුපලාවන්‍ය ශිල්පය - NVQ level -4
@ Bridal Dresses / මනාලියන් හැඩගැන්විම - NVQ level - 4
@ Barbering / පිරිමි කොන්ඩා සහ රැවුල කැපිම - NVQ level - 3
@ Nails Technician / නිය අලංකරන සහ නිය සැකසිමේ ශිල්පි - Cetifacate course

සෑම සිසුවෙකුටම පුහුණුවිමට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ උපකරණ ලබා දෙනු ලැබේ.

පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවිමේ හැකියාව.

මුල සිටම සරලව Theory සහ Practical සමගින් විශ්වාසයෙන් ඉගෙන ගන්න LUSH COLLEGE & beauty studio මගින් අවස්ථාව තිබෙනවා...

Lush College & Beauty Studio තෘතික හා වෘතීය අධ්‍යාපන පුහුණු කොමිෂන් සබාවේ ( TVEC ) ලියාපදිංචී සහතික ලත් වෘතීය පුහුණු ආයථනයකි.( Re. No - P02/0442 )

නව කන්ඩායම සදහා ලියාපදිංචී විමට - නම / ලිපිනය whatsApp කරන්න.
074 362 0820 / 0743 610710

゚viralシ

NVQ level 4 / Diploma /certificate courses - Hair dresser , Beautician and Bridal dresser

04/08/2026

Address

Kurana Katunayaka

Telephone

+94743620820

Website

Alerts

Be the first to know and let us send you an email when Lush college and beauty studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share