Chamod Sir With Education

Chamod Sir With Education For The Quality Education

07/03/2026

තල් අරණට ආදරේ අරන් ❤
Day 01 🌸
26 Th programme 🔥

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ඇරයුමකට අනුව
සහභාගි වූ " ඉලක්කය" ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයට පළමු දින සම්පත් දායකත්වය ලබා දීමට හැකිවිය. ඉසුරු සචිත් ගුරුතුමන්ගේ සංවිධාන ශක්තියෙන් යුක්තව පැවැත්වුණු මෙය මා සම්පත් දායකත්වය ලබා දුන් 26 වන වැඩසටහනයි 💫.

කලු සුදු හීන පාට කරමින් සුවහසක් දරුවන්ගේ අනාගතය දීප්තිමත් කිරීමට සවියක් වීම ගැන නිහතමානි ආඩම්බරයක් ඇත.

04/01/2026

✅ ඉගෙනුම් ආධාරක 01.

✅ එකතු කිරීම ආශ්‍රිත ගැටලු.

✅ සම්ප්‍රදාය අතික්‍රමණය කරමින් හොඳම දේ දරුවන්ට. 💥

11/12/2025

දින 03 ක් පුරාවට නොමිළේ පැවැත්වූ "පුංචි අපට අලුත් ලොවක්" සම්මන්ත්‍රණ මාලාව 2025.

මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වයෙන් සහය දැක් වූ Rashmi Tharaka ගුරුතුමිය සහ සම්මන්ත්‍රණ මාලාවට සමගාමීව දරු දැරියන් වෙනුවෙන් ආකල්ප සංවර්ධන වැඩසටහන් මාලාවක් දියත් කල Yasiru Hasaranga සර් අගය කරමි. මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරමින් සියලු පහසුකම් සැපයූ අනු/වළගම්බාහුව මහා විද්‍යාලයේ විදුහල්පතිතුමියටත් සමස්ත ගුරු මණ්ඩලයටත් දරු දැරියන්ගේ දෙමාපියන්ටත් ස්තුතිය.

| පිපෙන්නට වෙරදරණ පුංචි මල්කැකුළු වලට සවියක් වනු වස් |


Scholarship Seminar To Grade 5P/Hathamuna Primary College 🧑‍🎓✨️
13/01/2025

Scholarship Seminar To Grade 5
P/Hathamuna Primary College
🧑‍🎓✨️

Address

Sampath Nuwara, Mulathiw
Kumulamunai

Website

Alerts

Be the first to know and let us send you an email when Chamod Sir With Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share