Royas English Academy

Royas English Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Royas English Academy, Education, Galwewa, Kumbukgete.

පළමු දින 30, ප්‍රායෝගික ඉංග්‍රීසි කතා පුහුණුවකින් පසුව, ඕනෑම චතුර ඉංග්‍රීසි කථිකයෙකු සමග ඔබගේ ඉංග්‍රීසි කතාකිරීමේ හැකියාව පරීක්ෂාකිරීමට අවස්ථාව ලබාදෙන, ලංකාවේ හොදම ඉංග්‍රීසි පාඨමාලාව

ලොකු පොඩි සැමට | ඉංග්‍රීසි නම් ඉංග්‍රීසි | රොෂාන් යාපා | මාස 06ටම රු:1000ක් පමනයි | සම්බන්දවීමට 0778652170ට නම WhatsApp ...
11/12/2025

ලොකු පොඩි සැමට | ඉංග්‍රීසි නම් ඉංග්‍රීසි | රොෂාන් යාපා | මාස 06ටම රු:1000ක් පමනයි | සම්බන්දවීමට 0778652170ට නම WhatsApp කරන්න.

08/09/2025

ඉංග්‍රීසි කතාකරවන පංතිය | සැප්:10 බදාදා රාත්‍රී 9.30ට පටන්ගන්නවා | Spoken English නම් ඉතිං Roshan Yapa

08/09/2025

ඉංග්‍රීසි කතාකරවන පංතිය සැප්:10 බදාදා රාත්‍රී 9.30ට පටන්ගන්නවා | ඉතිං ලස්සනට ඉංග්‍රිසියෙන් කතාකරන්න ඔයත් කැමතිද?

❤️

02/06/2025

ලස්සනට ඉංග්‍රීසි කතාකරන්න පුහුණුවෙන්නේ මෙහෙමයි.

Spoken English නම් ඉතිං Roshan Yapa

🌍🌍🌍🌍🌍🌍🌍

📢 මම අනිවාරයෙන්ම ඔයාව ඉංග්‍රීසි කතාකරවනවා.

📢 මාස 02, Z O O M Online English පාඨමාලාව ජූනි 04 බදාදා රාත්‍රී 9.30ට ආරම්භ වේ.

🎖🎖🎖 ඔයත් වයස 10ත් 90ත් අතර ලස්සනට ඉංග්‍රීසි කතාකරන්න කැමති කෙනෙක්නම් මෙම මාස 02, Z O O M Online English පාඨමාලාව ඔබ සදහාමයි.

🎁 45 කණ්ඩායම
🎁 ආරම්භය, ජූනි 04 බදාදා රාත්‍රී 9.30ට
🎁 පාඨමාලා කාලය මාස 02යි
🎁 සතියට දින 03ක්
🎁 සදුදා | බදාදා | සිකුරාදා යන දින 03ම
🎁 රාත්‍රී 9.30 - 11.30 දක්වා
🎁 පාඨමාලා ගාස්තුව මාස 02 ටම රු.4500/-
🎁 WhatsApp: +94778652170

🌍🌍🌍🌍🌍🌍🌍

📢 Father, mother, house, computer යනාදී ඉංග්‍රීසි වචන ලිවීමට සහ කියවීමට සාමාන්‍ය දැනුමක් තිබීම මෙම පාඨමාලාව හැදෑරීමට හොදටම ප්‍රමානවත් වේ.

📢 ඉංග්‍රීසි කතාකිරීම මුලසිටම පංතිය තුලදී පුහුණුවීමට පුලුවන්.

📢 මෙය ගුරුවරයා පමනක් කතාකරන පංතියක් නොවන අතර, උගන්වන සෑම දෙයක්ම ගුරුවරයා සමග සහ සහභාගීවන අනෙකුත් සිසුන් සමග කතාකිරීමට පුහුණුවිය හැකිය.

🌍🌍🌍🌍🌍🌍🌍

📢 පංතිය තුලදී එදිනෙදා පුහුණුවී කතාකිරීමට අවශ්‍ය සියලුම කොටස් නිබන්දන මගින් සියලුම දෙනාට ලබාදීම. එමනිසා නිවැරදිව හොද අවබෝධයකින් ප්‍රායෝගික පුහුණුවක් ලබාගතහැකිවීම.

📢 දින කීපයක් පුහුණුවීමට අදාල නිබන්දන එකවැර ලබාදෙන නිසා පංතියට සහභාගීවීමට පෙර නිබන්දන හොදින් කියවා, යම් අවබෝධයක් ලබාගෙන පංතිට සහභාගී විය හැකිය.

👍 එදිනෙදා ඉගැන්වීම් වලට අදාල වීඩියෝ රෙකෝඩින් අනිවාර්යයෙන්ම ලබාදීම.

🎁 ඔබගේ කාර්යබහුලත්වය නිසා යම් දිනයකදී පංතියට සහභාගිවීමට නොහැකිවූවද, වීඩියෝ රෙකෝඩින් නැරඹීමෙන් එම දිනයේදී ඉගැන්වූ දේවල් පිළිබඳව අවබෝධයක් ලබාගතහැකිවීම.

🌍🌍🌍🌍🌍🌍🌍

📢🎖️️ පාඨමාලාව සාර්ථකව අවසන්කරන සියළුම අයට වටිනා සහතිකයක් ලබාදීම.

📢🎖️️ ඉංග්‍රීසි කතාකරන්න බැරිව ආයෙත් ඔයා අසරණ වෙන්නේ නැහැ.

📢🎖️️ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ වසර 18ක අත්දැකීම් සමගින්, මම අනිවාර්යයෙන්ම ඔයාව ඉංග්‍රීසි කතාකරවනවා.

📢🎖️️ ඒක 100% ස්ථීරයි.

English Teacher,
Roshan Yapa
BA (HONS) in ENGLISH & TESOL

🌍🌍🌍🌍🌍🌍🌍

❤️

සාමාන්‍ය පෙළින් / උසස් පෙළින් පසු මාස 02 පූර්ණකාලීන ඉංග්‍රීසි කතාපුහුණු පාඨමාලාව
30/03/2025

සාමාන්‍ය පෙළින් / උසස් පෙළින් පසු මාස 02 පූර්ණකාලීන ඉංග්‍රීසි කතාපුහුණු පාඨමාලාව

පළමු දින 02 නොමිලේ සම්බන්දවීමට 0778652170 ට නම WhatsApp කරන්න
08/02/2025

පළමු දින 02 නොමිලේ සම්බන්දවීමට 0778652170 ට නම WhatsApp කරන්න

පළමු දින 02 නොමිලේ පුහුණුවෙන්න077 86 72 170 ට ඔයාගේ නම WhatsApp කරන්න
04/02/2025

පළමු දින 02 නොමිලේ පුහුණුවෙන්න
077 86 72 170 ට ඔයාගේ නම WhatsApp කරන්න

01/02/2025

මාව ඔතනට ගෙන්වගන්න එපා! | කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ?
❤️

27/01/2025

කවුද ඔයාට එන්න කිවුවේ | කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ?
❤️

24/01/2025

මාස 02 ඉංග්‍රීසි පාඨමාලාව | 32 කණ්ඩායම | කුරුණෑගල | පෙබ:05 | උදේ 8.30

❤️

පෙබරවාරි 05 කුරුණෑගල මොකද වෙන්නේ?
23/01/2025

පෙබරවාරි 05 කුරුණෑගල මොකද වෙන්නේ?

Address

Galwewa
Kumbukgete
60508

Telephone

+94778652170

Website

Alerts

Be the first to know and let us send you an email when Royas English Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Royas English Academy:

Shortcuts

Share

Category