Kumbukgete Central College

Kumbukgete Central College Kumbukgete central college

14/04/2024
හදිසි අවස්ථාවක් මතුවුවහොත්දුරකථන අංක 117 - ඔස්සේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දුරකථන අංක 1919 - ඔස්සේ රාජ්‍ය තොරතුරු කේන්ද්...
02/12/2020

හදිසි අවස්ථාවක් මතුවුවහොත්
දුරකථන අංක 117 - ඔස්සේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
දුරකථන අංක 1919 - ඔස්සේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය
දුරකථන අංක 1990 - ඔස්සේ සුවසැරිය ගිලන් රථ සේවාව අමතා වහාම දැනුම් දෙන්න...

සුළි කුණාටුව සුළු කොට සලකන්න එපා
හැමෝම පරිස්සම් වෙමු!!!

කුඹුක්ගැටේ මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කල හිටපු විදුහල්පති වීරසිංහ ගුරු පියාණන් ගේ  දේහය පිළිබඳ අවසන් කටයුතු අද දින සිදු ක...
29/03/2020

කුඹුක්ගැටේ මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කල හිටපු විදුහල්පති වීරසිංහ ගුරු පියාණන් ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද දින සිදු කෙරිණි....

28/03/2020

කුඹුක්ගැටේ මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කල හිටපු විදුහල්පති වීරසිංහ ගුරු පියාණන් නුවර ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතරතුර අද උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇත. ....එතුමාට නිවන් සුව ලැබේවා...😥😥😥

29/01/2020

20/01/2019

Address

Kumbukgete-Waariyapola Road
Kumbukgete
60508

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94372264839

Alerts

Be the first to know and let us send you an email when Kumbukgete Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category