Saranath Api

Saranath Api Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Saranath Api, School, Kuliyapitiya.

2020 -2022  වර්ෂය සදහා තාක්ෂණික අංශයට නවක සිසුන් ඇතුලත් කර ගැනීම....
27/08/2020

2020 -2022 වර්ෂය සදහා තාක්ෂණික අංශයට නවක සිසුන් ඇතුලත් කර ගැනීම....

වසර 17 කට පසුව නර්තන අංශයෙන්  සමස්ත ලංකා ජයක් සාරානාත් මෑණියන්ට  උරුම කර දීමට ඉවහල් වූ නර්තනාචාර්ය තුමියට හා නර්තන කණ්ඩා...
13/09/2017

වසර 17 කට පසුව නර්තන අංශයෙන් සමස්ත ලංකා ජයක් සාරානාත් මෑණියන්ට උරුම කර දීමට ඉවහල් වූ නර්තනාචාර්ය තුමියට හා නර්තන කණ්ඩායමේ සැමට "සාරානාත් අපි" හදපිරි ස්තූතිය පුද කරන්නෙමු......

" සුදිලේවා අඹරේ නිතී
සාරානාත් මහ විදුහල් මාතා ............ "

සාරානාත් හැමෝම like කරලා, comment කරලා, share කරල... මෙවර A/L විභාගය සදහා මුහුණ දෙන සියලුම දෙනාට, සුභ පැතුම් එක් කරමු......
06/08/2017

සාරානාත් හැමෝම like කරලා, comment කරලා, share කරල... මෙවර A/L විභාගය සදහා මුහුණ දෙන සියලුම දෙනාට, සුභ පැතුම් එක් කරමු....

07/04/2017

සාරානාත් විදු මෑණියන්ගේ 135 වන සංවත්සරය නිමිත්තෙන් සාරානාත් විදු මැණියන්ගේ දරුවන් වන ඔබගේ මතය අනුව එය සැමරිමට ඔබ අප සැම කුමක් කල යුතුද ???

23/02/2017
Come and enjoy the OLD Boys VS PRESENT Boys Cricketers ,CRICKET BATTLE.
23/02/2017

Come and enjoy the OLD Boys VS PRESENT Boys Cricketers ,CRICKET BATTLE.

2016-2017 වර්ෂයේ නව ශිෂ්‍යය නායක මණ්ඩලයේ නිල ලාංජන පැළදවීමේ අභිශේක මංගල්‍යය සදහා ආදි ශිෂ්‍ය නායක නායිකාවන් වෙත කරන සුහද ...
16/02/2017

2016-2017 වර්ෂයේ නව ශිෂ්‍යය නායක මණ්ඩලයේ නිල ලාංජන පැළදවීමේ අභිශේක මංගල්‍යය සදහා ආදි ශිෂ්‍ය නායක නායිකාවන් වෙත කරන සුහද ආරාධනාවයි

කුලි/යාකරවත්ත වුද්‍යාලයේ සිසු නායක නිල ලාංජන පැලදවීමෙ උලෙල 2015.9.11 දින පැති අතර සාරානාත් හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායක දිම...
12/09/2015

කුලි/යාකරවත්ත වුද්‍යාලයේ සිසු නායක නිල ලාංජන පැලදවීමෙ උලෙල 2015.9.11 දින පැති අතර සාරානාත් හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායක දිමුතු චිත්‍රාංග සොයුරා එහි ආරාධිත ශිෂ්‍ය දේශනයට සහභිගී විය.... සිසුන් 100කට ආසන්න පාසල හි 10 දෙනකු ශිෂ්‍ය නායක මණ්ඩලය වශයෙන් පත් විය.. ඉදිරියේදි මෙම සිසුන් ගේ නායකත්ව වැඩමුලුවක් සදහා සාරානාත් ්ශිසය නායක මණ්ඩල මිත්‍රත්ව ප්‍රවර්ධන ඛලකාය හරහා සහය ලබා දිමටද නියඹිතය.. යාකරවත්ත විදුහලේ විදුහල්පතිනී උ‍ෙද්නී රත්නායක මහත්මිය ගේ අනුශාසකත්වය මත මෙම උලෙල සංවිධානය කර තිබිණි ...මෙවන් සහෝදර පාසල් වල ශිෂය නායකත්ව යන් බල ගැන්විමට සාරානාත් අප සුදානමීව සිටින්නෙමු

07/09/2015

හෙට තමයි දවස
පැමිණෙන්න පිපෙන්නට වෙර දරන පුංචි මල් කැකුළු වල මුවගට සිනහ පොදක් දෙන්න
ස්ථානය :- මහරගම පිලිකා රෝහල
වේලාව :- උදැසන 7.00 - සවස 2.00
දිනය :- බිනර මස 06 දින
අමතන්න :- 0710824001(නමස්ක)
0711556158(අනුරුද්ධ)
0714076417(පමාෂා)

2014 2015 අභිෂේක මංගල්‍ය යේ සන්නස් පත්‍රය..................... 2015.1.30
07/09/2015

2014 2015 අභිෂේක මංගල්‍ය යේ සන්නස් පත්‍රය..................... 2015.1.30

2015/16 ප්‍රධාන ශිෂ්‍ය නායක/නායිකා සහ සෙසු තනතුරැ සමීබන්ධ අවසන් තිරණ 3වන වාරයේ ආරමීබයත් සමග සිදු කර මෙතෙක් නොවූ විරූ නවම...
03/09/2015

2015/16 ප්‍රධාන ශිෂ්‍ය නායක/නායිකා සහ සෙසු තනතුරැ සමීබන්ධ අවසන් තිරණ 3වන වාරයේ ආරමීබයත් සමග සිදු කර මෙතෙක් නොවූ විරූ නවමු ප්‍රතිසංවිධාන සමග 15/16 අභිෂේක මංගල්‍ය පවත්වන්නට කටයුතු සූදානමී වෙමින් පවතිනවා.... මෙී අලුත් වෙනස සාරානාත් මාතාවගේ ඉදිරි ගමන සවිමත් කරවන්නක්.. ඒ වෙනස පාසල් ප්‍රඡාවට නව අත්දැකීමක් වන බව අපේ අදහසයි..........

2015 2016 ශිෂ්‍ය නායක මණ්ඩල නව ගමනට සූදානමි වෙමු
02/09/2015

2015 2016 ශිෂ්‍ය නායක මණ්ඩල නව ගමනට සූදානමි වෙමු

Address

Kuliyapitiya

Alerts

Be the first to know and let us send you an email when Saranath Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Saranath Api:

Shortcuts

Share

Category