Kuli/Kithalawa Poogall Maha Vidyalaya - Official

Kuli/Kithalawa Poogall Maha Vidyalaya - Official ප්‍රභාෂ්වර මාධ්‍ය ඒකකය

27/08/2026
අදින් ආරම්භ වන 2026 උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලු දරුවන්ට උසස් පෙළ කඩයිම ජයගෙන අනාගත සිහින සැබෑ කරගන්නට වාසනාව ශක්ති...
10/08/2026

අදින් ආරම්භ වන 2026 උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලු දරුවන්ට උසස් පෙළ කඩයිම ජයගෙන අනාගත සිහින සැබෑ කරගන්නට වාසනාව ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා..
Kuli/Kithalawa Poogall Maha Vidyalaya - Official

2026,ශිෂ්‍යත්ව හපනුන්ට ජයග්‍රාහී දිනයකට සුබ පැතුම්....💐💐💐💐💐
09/08/2026

2026,ශිෂ්‍යත්ව හපනුන්ට ජයග්‍රාහී දිනයකට සුබ පැතුම්....💐💐💐💐💐

හෙට දවසේ මාධ්‍ය ලෝකය ජයගන්නට  වෙර දරන අංකුර මාධ්‍යවේදීන් දායාද කිරීමේ පරම අභිලාශය පෙරටුව ක්‍රියාත්මක වන කිතලව පූගල්ල මහා...
04/08/2026

හෙට දවසේ මාධ්‍ය ලෝකය ජයගන්නට වෙර දරන අංකුර මාධ්‍යවේදීන් දායාද කිරීමේ පරම අභිලාශය පෙරටුව ක්‍රියාත්මක වන කිතලව පූගල්ල මහා විද්‍යාලයේ ප්‍රභාෂ්වර මාධ්‍ය ඒකකයේ දරුවන්ට නිල ලාංඡන පැලදවීම හා සහතික පත්‍ර ප්‍රදානය අද දිනයේදී විදුහල්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය
Kuli/Kithalawa Poogall Maha Vidyalaya - Official

*Special Significance of Esala Poya Day* 🌕🙏🏻🪷Esala Poya is one of the most important Poya days for Buddhists. - After at...
29/07/2026

*Special Significance of Esala Poya Day* 🌕🙏🏻🪷

Esala Poya is one of the most important Poya days for Buddhists.
- After attaining Enlightenment, the Buddha delivered the *Dhammacakkappavattana Sutta* to the Five Ascetics at Isipathana Migadaya.
- This is when the Buddhist Sangha began. That’s why it’s also called "Dhamma Chakra Pavattana Day" - The Day of Turning the Wheel of Dhamma.

- Kondanna Thero attained Sotapanna after hearing the sermon and became the first ordained monk.
- With this, the *Triple Gem* - Buddha, Dhamma, Sangha - was completed.

- It is believed that Bodhisatta entered the womb of Queen Mahamaya on an Esala full moon day.

- The Bodhisatta asked Princess Yasodhara for permission to leave home, and this also happened on this day.

KULI/KITHALAWA PUGALLA M.V🇲🇦 |
PRABHSHWARA MEDIA UNIT🎙️

2026 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දුවා දරුවන් වෙනුවෙන් අධ්‍යාපන සමූපකාර සමිතිය EDCS අනුග්‍රහයෙන් පැවති සම්මන්ත්‍රණය කුලි...
24/07/2026

2026 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දුවා දරුවන් වෙනුවෙන් අධ්‍යාපන සමූපකාර සමිතිය EDCS අනුග්‍රහයෙන් පැවති සම්මන්ත්‍රණය කුලියාපිටිය
කිතලව පුගල්ල මහ විද්‍යාලයේදි පැවැත්වුනි..
✍️ කුලි/කිතලව පූගල්ල ම.වි
✍️කුලි/කිරින්දව ම.වි
✍️කුලි/ලක්විරු කුමර විද්‍යාලය
✍️කුලි/අනුක්කනේ ම.වි
✍️කුලි/වහමුව විද්‍යාලය
✍️කුලි/වඩුගෙදර විද්‍යාලය
✍️කුලි/බැමිණිගල්ල විද්‍යාලය
යන පාසල් වල මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් මේ සඳහා සහභාගී වූ අතර සම්පත් දායකත්වය ලබාදුන්නේ කිතලව පූගල්ල මහා විශාලයේ ප්‍රවීණ ආචාර්යවරුන් වන,
👉බුද්ධ්ක අබේවික්‍රම මහතා
👉රේණුකා තෙන්නකෝන් මහත්මිය
👉ජයතිලක බණ්ඩාර මහතා ගෞරවනීය ස්තුතිය...🙏🙏🙏
මෙම වැඩසටහන සම්බන්ධීකරණය කළේ
EDCS නියෝජිත අප විද්‍යාලයේ සහකාර විදුහල්පති (පරිපාලන)සම්පත් රම්‍ය කුමාර මහතා විසිනි ..
මේ වැඩසටහන අප පාසල් ලබාදීම පිළිබඳව
අධ්‍යාපන සමූපකාර සමිතිය වෙත අපගේ ගෞරවනීය ප්‍රණාමය පුද කර සිටින අතර මේ සඳහා අප විද්‍යාලයේ පහසුකම් ලබා දෙමින් මග පෙන්වීම් සිදු කළ විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ,සම්මන්ත්‍රණය සාර්ථක කර ගැනීමට දරුවන් සහභාගි කරවන ලද විද්‍යාල වල විදුහල්පතිතුමන්ලා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත්..දෙමාපියන් හා දූ දරුවන් සියලු දෙනාටත් නොයෙක් ආකාරයෙන් සහයෝගය ලබාදුන් සැමටත් අපගේ ගෞරවනීය ස්තූතිය...💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

ප්‍රභාශ්වර මාධ්‍ය ඒකකය තවත් පියවරක් ඉදිරියට.....📢🎤🎧🔊🎙️📻Kuli/Kithalawa Poogall Maha Vidyalaya - Official
23/07/2026

ප්‍රභාශ්වර මාධ්‍ය ඒකකය තවත් පියවරක් ඉදිරියට.....📢🎤🎧🔊🎙️📻
Kuli/Kithalawa Poogall Maha Vidyalaya - Official

විභාගය අතරමග නතර වීමෙන් දරුවන්ට ලැබුනු විවේකය ඵලදායිව හා අර්ථවත්ව ගත කරන්නට ඉඩ ප්‍රස්ථාව සලසා ගනිමින් මෙන්ම දරුවන්ගේ මාන...
17/07/2026

විභාගය අතරමග නතර වීමෙන් දරුවන්ට ලැබුනු විවේකය ඵලදායිව හා අර්ථවත්ව ගත කරන්නට ඉඩ ප්‍රස්ථාව සලසා ගනිමින් මෙන්ම දරුවන්ගේ මානසික ඒකාග්‍රතාවය ගොඩනැංවීම උදෙසා විදුහල්පතිතුමන්ගේ මග පෙන්වීම මාධ්‍ය හා කලා අංශයේ මෙහෙයවීමෙන් විද්‍යාලීය ආදරණීය ගුරු සහෘදත්වයේ සම්පත් දායකත්වයෙන් යුතුව සිදු කරන්නටයෙදුන ගීතයක අරුත සොයාගිය රස වින්දන වැඩසටහන. අද දින කිතලව පූගල්ල මහා විද්‍යාලයේදී පවත්වන්නට යෙදුණි

කුලියාපිටිය කිතලව පූගල්ල මහා විද්‍යාලයේ උසස් පෙළ අංශය සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීමේ වැඩසටහන පසුගියදා පැවැත්වුණි
17/07/2026

කුලියාපිටිය කිතලව පූගල්ල මහා විද්‍යාලයේ උසස් පෙළ අංශය සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීමේ වැඩසටහන පසුගියදා පැවැත්වුණි

Address

Kuliyapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Kuli/Kithalawa Poogall Maha Vidyalaya - Official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category