NextGen ICT with Subhashana

NextGen ICT with Subhashana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NextGen ICT with Subhashana, Educational consultant, Kuliyapitiya.
(1)

🌈✨ Happy Children’s Day! ✨🌈පුංචි සිනහවකින් ලෝකයක් ලස්සන කරන්න පුළුවන්… ❤️පුංචි සිහිනයකින් අනාගතයක් වෙනස් කරන්න පුළුවන්… ...
01/10/2026

🌈✨ Happy Children’s Day! ✨🌈

පුංචි සිනහවකින් ලෝකයක් ලස්සන කරන්න පුළුවන්… ❤️
පුංචි සිහිනයකින් අනාගතයක් වෙනස් කරන්න පුළුවන්… 🌱

ඔබේ සිහින විශ්වාස කරන්න,
දැනුමෙන් සන්නද්ධ වෙන්න,
අලුත් දේවල් ඉගෙන ගන්න,
සතුටින් ඉදිරියට යන්න. 📚💻✨

ඔබ තමයි හෙට දවසේ ලෝකය වෙනස් කරන පරපුර! 🌍🚀

🎉 Happy Children’s Day! 🎉
❤️ With Love,
NextGen ICT with Subhashana

2027 A/L ICT Revision & Paper Class  💻 හීනය A එකක් නම් - මේ Revision එක අනිවාර්යයි! 📍 ස්ථානය: සමාධි- මාකඳුර  🗓️ දිනය: අඟ...
24/08/2026

2027 A/L ICT Revision & Paper Class

💻 හීනය A එකක් නම් - මේ Revision එක අනිවාර්යයි!

📍 ස්ථානය: සමාධි- මාකඳුර

🗓️ දිනය: අඟහරුවාදා | පෙ.ව. 9.00 - 2.00

📞 විමසීම්: 076 114 0551

සීනුව නාද වීමටත් පෙර ජයග්‍රහණයේ මාවතට පිවිසෙන්න! 🚀A/L 2027 ICT විෂය නිර්දේශය මුල සිටම සරලව, නිවැරදිව සහ A සාමාර්ථයක් කරා...
16/08/2026

සීනුව නාද වීමටත් පෙර ජයග්‍රහණයේ මාවතට පිවිසෙන්න! 🚀

A/L 2027 ICT විෂය නිර්දේශය මුල සිටම සරලව, නිවැරදිව සහ A සාමාර්ථයක් කරාම යන්න හරියටම සූදානම් වෙමු. තාක්ෂණය ජයගන්න අපත් එක්ක එකතු වන්න! ✨

📌 පන්ති විස්තර:
විෂය: A/L 2027 ICT (Revision)

දිනය: අගෝස්තු 11 අඟහරුවාදා

වේලාව: පෙ.ව. 9.00 ට

ස්ථානය: සමාධි - මාකඳුර

වැඩි විස්තර සඳහා අදම අමතන්න: 076 114 0551

🔥 2026 O/L ICT — ප්‍රශ්න පත්‍රයට බිය නොවී, ජයග්‍රහණයට සූදානම් වෙමු! 💻✨📚 ප්‍රශ්න පත්‍රය කෙසේ පැමිණියත්, පිළිතුරු ලියන විශ...
09/08/2026

🔥 2026 O/L ICT — ප්‍රශ්න පත්‍රයට බිය නොවී, ජයග්‍රහණයට සූදානම් වෙමු! 💻✨

📚 ප්‍රශ්න පත්‍රය කෙසේ පැමිණියත්, පිළිතුරු ලියන විශ්වාසය අදින් ගොඩනගමු!
🎯 Past Papers + වැදගත් ප්‍රශ්න + විභාග උපක්‍රම සමඟින්
ඔබේ ICT ලකුණු උපරිමයට ගෙන යන්න අපි සූදානම්! 🚀

⏰ ප.ව. 4.00 – 9.00 දක්වා
📍 Science Center – Kuliyapitiya

💙 “අද කරන සූදානම… හෙට ලැබෙන ජයග්‍රහණයයි!” 💯🔥

ආදරණීය දරුවනේ,හෙටින් ඔයාලා මෙතෙක් ආ ගමනේ තවත් වැදගත් පියවරක් ආරම්භ වෙනවා. මේ දවස වෙනුවෙන් ඔයාලා කොතරම් මහන්සි වුණාද, කොත...
09/08/2026

ආදරණීය දරුවනේ,

හෙටින් ඔයාලා මෙතෙක් ආ ගමනේ තවත් වැදගත් පියවරක් ආරම්භ වෙනවා. මේ දවස වෙනුවෙන් ඔයාලා කොතරම් මහන්සි වුණාද, කොතරම් කැපකිරීම් කළාද, කොතරම් අභියෝග ජයගත්තාද කියලා මම දන්නවා.

හෙට විභාග ශාලාවට යන්නේ බියෙන් නොව, විශ්වාසයෙන්.

ඔයාලා මෙතෙක් කළ මහන්සිය විශ්වාස කරන්න. තමන් ගැන විශ්වාස කරන්න. ප්‍රශ්නයක් අමාරු වුණත් කලබල වෙන්න එපා. සන්සුන්ව සිතා බලා, දන්නා දේ උපරිමයෙන් ලියන්න.

මතක තියාගන්න… විභාගය කියන්නේ ජීවිතයේ අවසානයක් නෙමෙයි. ඒත් ඔයාලගේ මහන්සිය පෙන්වන්න ලැබෙන තවත් එක් අවස්ථාවක්. 🌟

මගේ දරුවනේ,
ඔයාලා හැමෝටම සාර්ථක A/L ප්‍රතිඵලයක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 🙏❤️

හෙට විභාග ශාලාවට යන්න…
විශ්වාසයෙන් ✨
ධෛර්යයෙන් 💪
සන්සුන් මනසකින් 🧠
ඔයාලගේ උපරිමය දෙන්න. 📝

ඔයාලා හැමෝටම ජය වේවා! ❤️
සුභ පැතුම් දරුවනේ! 🌸🎓
ඔයාලගේ මහන්සියට වටිනා ප්‍රතිඵලයක් ලැබේවා! 🙏

A classroom becomes silent when words begin to touch the heart.These were my final moments with the 2026 A/L ICT Batch. ...
04/08/2026

A classroom becomes silent when words begin to touch the heart.

These were my final moments with the 2026 A/L ICT Batch. Every lesson may come to an end, but the memories, values, and friendships we’ve built will last forever.

Go forward with confidence, face every challenge with courage, and never forget how far you’ve come.

This isn’t goodbye—it’s the beginning of your next chapter. ❤️

2026 A/L ICT Batch Farewell 🎓❤️Today wasn’t just the end of a class—it was the end of a beautiful journey filled with le...
04/08/2026

2026 A/L ICT Batch Farewell 🎓❤️

Today wasn’t just the end of a class—it was the end of a beautiful journey filled with learning, laughter, memories, and growth.

Every smile, every challenge, and every achievement made this journey unforgettable. I am truly grateful to have been your teacher.

As you step into the next chapter of your lives, never stop believing in yourselves. Dream big, work hard, and make your future shine.

I will always be proud to say, “They were my students.”

Wishing each of you success, happiness, and a future full of endless possibilities.

Good luck, Class of 2026! You’ll always have a special place in my heart. ❤️

04/08/2026

සමහර සමුගැනීම් වචනවලින් කියන්න බැරි තරම් බරයි.

අද එහෙම දවසක්.

අවුරුදු දෙකක් පුරා ගොඩනැගුණු බැඳීම අදින් පන්තියකින් අවසන් වුණාට, ඒ මතකයන් කවදාවත් අවසන් වෙන්නේ නැහැ.

ඇත්තටම අද හිතට සතුටුත් දැනුණා, දුකුත් දැනුණා. ඔබ හැමෝම මේ තරම් දුරක් ආපු එක ගැන සතුටුයි. ඒත් සෑම සතියකම හමුවුණු ඒ ලස්සන මොහොතවල් අදින් අවසන් වුණා කියලා හිතෙනකොට හිත ගොඩක් බරයි.

ඔබ හැමෝගේම ගමන ආලෝකමත් වේවා. ජීවිතේ කොයි තැනක හිටියත්, හැමදාම ඔයාලා ගැන ආඩම්බර වෙනවා.

සුභ ගමන් මගේ 2026 A/L දරුවනේ… හදවතේ ලස්සනම මතකයක් වෙලා ඔයාල හැමෝම හැමදාම ඉඳීවි. ❤️

අද ඔබ දකින කුඩාම සිහිනය, හෙට ඔබ ලබන දැවැන්තම ජයග්‍රහණයේ ආරම්භය විය හැකියි. 🚀 තාක්ෂණ ලෝකයේ විශාල වෙනස්කම් පවා ආරම්භ වුණේ ...
12/07/2026

අද ඔබ දකින කුඩාම සිහිනය, හෙට ඔබ ලබන දැවැන්තම ජයග්‍රහණයේ ආරම්භය විය හැකියි. 🚀
තාක්ෂණ ලෝකයේ විශාල වෙනස්කම් පවා ආරම්භ වුණේ කුඩා අදහසකින්. ඔබේ ඉලක්කය වෙනුවෙන් අදම පියවරක් තබන්න!

පැය 12ක නොමිලේ ICT සම්මන්ත්‍රණය!සවස 6.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා…මේ ගමනේ අරමුණ එකම එකයි. දැනුම අවශ්‍ය දරුවෙකුට එය ලබා...
08/07/2026

පැය 12ක නොමිලේ ICT සම්මන්ත්‍රණය!

සවස 6.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා…

මේ ගමනේ අරමුණ එකම එකයි. දැනුම අවශ්‍ය දරුවෙකුට එය ලබා දීම.

වෙහෙසක් නොබලා, අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැප කරන මේ පැය 12, හෙට දවසේ ඔවුන්ගේ ජයග්‍රහණයකට කුඩා හෝ දායකත්වයක් වේ නම්, එයම අපට ලැබෙන ලොකුම සතුටයි.

මේ සෑම මොහොතක්ම අපේ දරුවන් වෙනුවෙන්… ❤️

දරුවන්ගේ සිහිනවලට පණ දෙන කුලියාපිටියේ හොදම A/L -ICT පන්තිය.

Address

Kuliyapitiya

Alerts

Be the first to know and let us send you an email when NextGen ICT with Subhashana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share