08/09/2026
2028 A/L ICT – THEORY FROM BEGINNING
2028 A/L කරන්න සූදානම් වෙනවාද?
ICT විෂයය තෝරගෙන තියෙනවාද?
එහෙනම් ICT එක මුල සිටම නිවැරදිව ඉගෙනගන්න දැන්ම පටන් ගන්න.
A+ ICT සමඟ ICT syllabus එක lesson by lesson, step by step ඉගෙනගනිමින්,
✅ Theory Concepts
✅ Practical Concepts
✅ MCQ / Structured / Essay Question Practice
✅ Exam-oriented preparation
✅ Difficult areas සඳහා clear explanations
සමඟ A/L ICT සඳහා ශක්තිමත් foundation එකක් හදාගන්න.
Physical සහ Online දෙකම
Class එකක් miss වුණොත්, available past lesson recordings භාවිත කරලා missed lesson එක catch-up කරගන්නත් පුළුවන්.
🏫 2028 A/L ICT – Physical Class
📅 Saturday
🕝 2.30 PM – 4.30 PM
📍 MCS School of Computing
No. 6B, Spring Field,
Galahitiyawa, Kuliyapitiya
💻 2028 A/L ICT – Online Live Class
📅 Saturday
🕠 5.30 AM – 7.30 AM
🌐 Live via Zoom
ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිට සම්බන්ධ වෙන්න පුළුවන්.
🚀 2028 A/L ICT ගමන පස්සේ පටන් ගන්න එපා.
මුල සිටම හරියට පටන් ගන්න.
📲 නව පන්ති සඳහා ලියාපදිංචිය දැන් ආරම්භයි.
WhatsApp message එකක් දාලා Physical හෝ Online class එකට අදම සම්බන්ධ වෙන්න.
A+ ICT
Learn ICT Smarter.