Seyki Pre School - Dandagamuwa

Seyki Pre School - Dandagamuwa Seyki Pre School - Dandagamuwa, Kuliyapitiya

සෙයිකිට අවුරුදු කලින් ඇවිල්ලා 🌞
27/03/2026

සෙයිකිට අවුරුදු කලින් ඇවිල්ලා 🌞

සෙයිකි අපිට බුදු මැදුරක්🙏❤️
24/03/2026

සෙයිකි අපිට බුදු මැදුරක්🙏❤️

ආදර සෙයිකි මල වී සුපිපෙන ලොවටනහවමු සෙනෙහෙ ගඟුලේ පුතුනේ නිබඳසිප් කිරි පොවමු කෙළි දෙලිනේ පුත නුඹට ඇරඹුම සවිය වී  දිනවන් හෙ...
28/01/2026

ආදර සෙයිකි මල වී සුපිපෙන ලොවට
නහවමු සෙනෙහෙ ගඟුලේ පුතුනේ නිබඳ
සිප් කිරි පොවමු කෙළි දෙලිනේ පුත නුඹට ඇරඹුම සවිය වී දිනවන් හෙට ලොවම.

01/10/2025

ආදරබර සෙනෙහෙ ගගේ සිසිල දැනේවා
කරුණා මුදු තෙපුලින් දෙසවන් සැනසේවා
නුඹේ සිතේ නිවහල් සිතුමන් පිබිදේවා
පුතුනි ඔබේ දිවිය ළමා සැම සුරකීවා

01/10/2025
නිමැවූම් නුඹෙ දැක පුතුනේහෙට දින අද මැවේ මෙසේමා පිය හරසර මැදිනේගුරු  සිත තුටුමල් පිබිදේ
27/09/2025

නිමැවූම් නුඹෙ දැක පුතුනේ
හෙට දින අද මැවේ මෙසේ
මා පිය හරසර මැදිනේ
ගුරු සිත තුටුමල් පිබිදේ

කට්ටිය හරි ගොඩයි නිසා යන්න අමාරුයි ඉදලා ඉදලා ගියත් අදත් හරිම මහන්සි
13/09/2025

කට්ටිය හරි ගොඩයි නිසා යන්න අමාරුයි
ඉදලා ඉදලා ගියත් අදත් හරිම මහන්සි

සිගිති අත් පා ලෙළ දෙමින්සෙයිකි  මිණිමුතු කෙළිදෙලින්සනිටුහන් වූ සැමරුමන්කරමු කළඑළි හද තුටින්
04/08/2025

සිගිති අත් පා ලෙළ දෙමින්
සෙයිකි මිණිමුතු කෙළිදෙලින්
සනිටුහන් වූ සැමරුමන්
කරමු කළඑළි හද තුටින්

සෙයිකි අපේ ක්‍රීඩා උළෙල දා
03/08/2025

සෙයිකි අපේ ක්‍රීඩා උළෙල දා

පොසොන් සදේ සද කිරණින් සෙයිකි දිලෙනවා බැති ගී මිණි දෝත දරාසමිදු  පුදනවා
16/06/2025

පොසොන් සදේ
සද කිරණින් සෙයිකි දිලෙනවා
බැති ගී මිණි දෝත දරා
සමිදු පුදනවා

Address

Dandagamuwa
Kuliyapitiya

Telephone

+94373985934

Website

Alerts

Be the first to know and let us send you an email when Seyki Pre School - Dandagamuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Seyki Pre School - Dandagamuwa:

Shortcuts

Share

Category