Saranath College - Kuliyapitiya

Saranath College - Kuliyapitiya Saranath College's Prefect Board Media Unit page

නමාමි සාරානාත්
27/11/2022

නමාමි සාරානාත්

කුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ 27 වන විදුහල්පති ලෙස ආර්.එම්.සී රන්දෙණි ගුරුපියාණන් අද දින විදුහල්පති ධූරයේ වැඩ භාර ගන්න...
14/06/2021

කුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ 27 වන විදුහල්පති ලෙස ආර්.එම්.සී රන්දෙණි ගුරුපියාණන් අද දින විදුහල්පති ධූරයේ වැඩ භාර ගන්නා ලදි. 2011 සිට 2014 දක්වා කාලය තුලද එතුමන් සාරානාත් විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කරන ලදි. ගරු විදුහල්පතිතුමනි සාරානාත් විද්‍යාල ප්‍රජාවගේ උණුසුම් සුබ පැතුම්. අලුත් යුගයට අවසරයි.....

24/02/2020
❤️සුද්දන්ට වහලුන් වු යුගයක ඇන්තනී ද සිල්වා ගුරු පියනන්ගේ දොතින් ලක්බිම පිහිටුවාලුස්වභාෂා සිප්හලට අදට වසර 137 යි එදා මෙදා...
01/12/2019

❤️සුද්දන්ට වහලුන් වු යුගයක
ඇන්තනී ද සිල්වා ගුරු පියනන්ගේ
දොතින් ලක්බිම පිහිටුවාලු
ස්වභාෂා සිප්හලට අදට වසර 137 යි
එදා මෙදා තුර සිරිලක සිව්කොණ
ඔබගේ සිප්කිරි බිව් දරු දැරියන් බොහොවේ
ඔබට ආසිරි වන්නට
ඔබට දිගා සිරි පතන්නට
ඔබගේම දරුවන් මෙලෙසින්
හිස නමා අචාර කරයි !!!!!!

❤️නමාමි සාරානාත්...❤️🙏

Design :- ThiCreations

Address

Kuliyapitiya

Alerts

Be the first to know and let us send you an email when Saranath College - Kuliyapitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share