Jagath Sri Bandara

Jagath Sri Bandara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Jagath Sri Bandara, Education, කුලියාපිටිය,, Kuliyapitiya.

රැල්ලට කරන වැඩ කරන්න හිතෙන්නෙම නෑ..ප්‍රතිඵල වලට පමණක්මයි වැඩකරන්න හිතෙන්නෙ.ආකල්ප වෙනස්කරන්න අමාරුයි.හැබැයි පාඩුයි..මොකද ...
03/09/2026

රැල්ලට කරන වැඩ කරන්න හිතෙන්නෙම නෑ..ප්‍රතිඵල වලට පමණක්මයි වැඩකරන්න හිතෙන්නෙ.ආකල්ප වෙනස්කරන්න අමාරුයි.හැබැයි පාඩුයි..මොකද කරන්නෙ???

🎓ඔයාලත් හොයන්නෙ රැල්ලට යන පන්තියක්ද?ප්‍රතිඵල සහිත පන්තියද?

⭕🤝ප්‍රතිඵල මතම අපි ඔබගේ ගමන තහහුරු කරන්නෙමු.

🎓ගිය වසරේත් මාස 5කටත් පෙර Sylabus අවසන්කර පේපර් ලියන්න අපේ ළමයිව අපි සූදානම් කලා..
🎓අඩුම ළමයි ප්‍රමාණයකින් 2021,2025 වසර දෙකේම ප්‍රදේශයේ හොදම ප්‍රතිඵලය බිහිකලා..

🛑🛑තීරණය ඔබ සතුය.ඔබේ තීරණය නියත වශයෙන් ඔබේ අනාගතය වෙනස්කරන බව මතක තබාගන්න.

ගොඩ දානවමයි..අරමුණ හා උනන්දුව විතරයි ඕනෙ.ඉතුරු ටික බලාගන්නම්..
18/07/2026

ගොඩ දානවමයි..අරමුණ හා උනන්දුව විතරයි ඕනෙ.ඉතුරු ටික බලාගන්නම්..

17/07/2026
2027 පන්ති ආරම්භය ජුලි 20 ඉරිදා 10.30-12.30.ISK-කුලියාපිටිය..
18/07/2025

2027 පන්ති ආරම්භය ජුලි 20 ඉරිදා 10.30-12.30.
ISK-කුලියාපිටිය..

Address

කුලියාපිටිය,
Kuliyapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Jagath Sri Bandara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category