14/04/2026
_කොවුල් නදින් සිරිලක පිබිදෙන_
_හිරු දෙවිඳුන්ගේ ආසිරි මැද නැකතට සැරසෙන_
_කැවිලි පෙවිලි සුවඳින් සිත පිනා යන_
_නෑ හිත මිතුරුකම් අලුත් වන..._
_රබන් සුරල් නාදය දසත පැතිරෙන_
_සාමය සතුටින් සැම සිත් බැඳී යන_
_මුළු රටටම කිරියෙන් ජය ඉතිරෙන_
_සිංහල හින්දු අලුත් අවුරුද්දයි ළඟ එන..._
*ඔබ සැමට සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා...!*
Debaters🗣️