Our HeartBeat CCK

Our HeartBeat CCK Best school in Kuliyapitiya since 1947 and also with some remarkable victories that took by the scho Official FB Page of Central College, Kuliyapitiya

2026 පා ගමනේ නිල T shirt 👚 එලිදැක්වීමේ අභිමානවත් මොහොත.......!!!!2026.09.30.    පෙ.ව 8.00ට.......
29/09/2026

2026 පා ගමනේ නිල T shirt 👚 එලිදැක්වීමේ අභිමානවත් මොහොත.......!!!!

2026.09.30. පෙ.ව 8.00ට.......

Old friends, unforgettable memories, and a journey back home! ❤️👣Mark your calendars for the CCK ANNUAL WALK 2026 as we ...
22/09/2026

Old friends, unforgettable memories, and a journey back home! ❤️👣
Mark your calendars for the CCK ANNUAL WALK 2026 as we come together to walk for unity, pride, and the lasting brotherhood that defines Central College Kuliyapitiya.

📅 Date: November 28th

🔗 Official Page: Our Heartbeat CCK
Don't miss out on reconnecting with batchmates and making new memories to treasure for years to come. See you all there!

15/09/2026

මුවට සිනහවක් නැගෙන මතක
නෙතග කදුලක් නැගෙන මතක
සිත් පාරවන මතක
සිත් පුබුදුවාලන මතක
හැම මතකයක්ම සුන්දරයි
හැම මතකයක්ම ආදරණීයයි ❤️

මේ හැම තැනකම අපේ පා සටහන් ඇති අපි කරපු කියපු දේවල් , අපි තිබ්බ මතක සටහන් ඇති ඒ දවස් වල හෙන උජාරුවෙන් කරපු පණ්ඩිත දේවල් ඇති කරපු ජඩ වැඩ වල මතකයන් ඇති 💭
ඉතිං එකතු අපි සැවොම *නොවැම්බර් 28*
මැදි විදුහල් ආදරණීයයනි 💙 ඔබටයි මේ ඇරයුම 🤗 මධ්‍ය විද්‍යාලීය වාර්ෂික පා ගමනට එකතු වන්නට 👣





Our HeartBeat CCK
Central College Kuliyapitiya
Past Pupils' Association of CCK

09/09/2026
22/08/2026

The Happiest & The Most Important Period of Once Life is SCHOOL GOING AGE

ආදරයෙන් වැලඳගත්...
සෙනෙහසින් වෙලා ගත්...
සිප් සතර කියා දුන්...
ජීවිත මන් පෙත් විවර කළ...
සත් කෝරළයේ පහන් තාරකාව...❤️

අතීත සුන්දර මතක යළි සිහිකරලන්නට එක පොකුරට 🩷 එකතු වෙමු අපි එක රෑනට
CCK Annual Walk 2026

Save the Date :- November 28

19/08/2026

පරපුරක් අකුරු කල
මතුවටත් එය කරන
දැයේ මහා සිප් හළ
අපේ අය ලොවට ගෙන ගිය
උතුම් ඒ සරසවිය
සත්කෝරළයේ පහන් තාරකාව ⭐️

මැදි විදුහල් මාතාවගේ සෙවණ ලද ආදරණීයයන්ටයි ❤️ මේ ඇරයුම 🤝

එකතු වෙමු අපි එකම තැනකට
අතීත සොඳුරු මතක සිහිගැන්මට🤗

මැදි විදුහල් ආදරණීයයනි සූදානම් වන්න වාර්ෂික පා ගමනට👣
*MOTHER CCK ANNUAL WALK 2026*

11/07/2026
11/07/2026

කුලියාපිටිය මැදි විදුහල් අභිමානය ලක් අඹරේ බබලවන ඔබට ආදරණීය ආදි ශිෂ්‍ය අපගේ සුභාශිංසන...🎉

සත්කෝරළයේ පහන් තරුව කුලියාපිටිය මධ්‍ය විද්‍යාලීය අභිමානය!මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් 99.5% ක අතිවිශිෂ්ට සමත් ප්‍ර...
20/06/2026

සත්කෝරළයේ පහන් තරුව කුලියාපිටිය මධ්‍ය විද්‍යාලීය අභිමානය!

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් 99.5% ක අතිවිශිෂ්ට සමත් ප්‍රතිශතයක් වාර්තා කරමින් තම ආදරණීය පාසල් මාතාවගේ නාමය ලක් අඹරේ බැබලූ ඔබ සැමට අපගේ උණුසුම් සුබ පැතුම්!

විශේෂයෙන්ම ඉහළම සාමාර්ථ ලබා ගනිමින් විශිෂ්ට දස්කම් දැක්වූ සිසු දරුවන් ඇතුළු විභාගයට පෙනී සිටි සියලුම දූ දරුවන්ටත් , එම ජයග්‍රහණය පිටුපස සිටි ඒ වෙනුවෙන් ඇප කැප වූ විදුහල්පතිතුමිය ප්‍රධාන ගුරුභවතුන්ටත් , ආදරණීය දෙමාපියන්ටත්
මධ්‍ය විද්‍යාලීය ආදරණීය ආදි ශිෂ්‍ය අපගේ ගෞරවණීය සුභාශිංසන සමගින් ගෞරවනීය ස්තූතිය පිරිනමන්නෙමු.

Address

Central College
Kuliyapitiya
60200

Telephone

+94372281286

Alerts

Be the first to know and let us send you an email when Our HeartBeat CCK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category