2G MATHS WITH SSD

2G MATHS WITH SSD Impossible to Possible

🌟 Happy New Year, my dear student!May this year be filled with new goals, strong determination, and great achievements. ...
01/01/2026

🌟 Happy New Year, my dear student!
May this year be filled with new goals, strong determination, and great achievements. Work hard, stay focused, and remember that every small effort leads to big success. Keep moving forward!
Sandeep Dilshan

📘✨ 6 වසරට යන දරුවන්ට අලුත් අධ්‍යාපන පෙළ පොත් ✨📘🌿ලබන අව්රුද්දේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්ක 6 වසරට යන දරුවන්ට ටියු...
22/09/2025

📘✨ 6 වසරට යන දරුවන්ට අලුත් අධ්‍යාපන පෙළ පොත් ✨📘

🌿ලබන අව්රුද්දේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්ක 6 වසරට යන දරුවන්ට ටියුශන් වල දෙන ටියුට් එකටත් වඩා ඔන්න ලස්සන පෙළ පොතක් හම්බෙනවා... පාඩම් කිහිපයක් වෙනස් වෙලත් තියනවා...

✅ඉතින් ඔබේ පාසලේ ගුරුවරයා දක්ශනම් මේ පොතත් එක්ක ඔබට ගණිතය විශය ආසම විශයක් වේවි...

🔴ආදරනීය දෙමව්පියනි ,

✅මම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්න ටික කාලෙට දැකපු දෙයක් තමයි ගොඩක් දෙමව්පියන් ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සෙ දරුවට ඔහේ යන්න දීලා පැත්තකට වෙන එක.

✅සමහර දෙමව්පියන් හිතාන ඉන්නවා පාසලට ගිහින් දැම්මම හරි කියලා.ඒකනම් වැරදි මතයක්.පාසලට ගිහින් දාපුවහම හරියන්නෙ ඒ වෙනකොට ඔබේ දරුවා නිවැරදි මාවතට යොමු වෙලානම් විතරයි.

✅කෙසේ හෝ ඔබේ දරුවාව නිවැරදි මාවතට යොමු කරන්න උත්සහ කරන්න.ඊට පස්සෙ ඔබට සැහැල්ලු වෙන්න පුලුවන්.එදා ඔබ පාසල් යන කාලේ සන්ස්කෘතියයි ,අදයි ගැන කියව කියව ඉන්න එපා.එහෙම උනොත් ඔබේ දරුවටත් වෙන්නෙ ඒ කතාවම උරුමයක් වගේ ඉස්සරහට ගෙනියන්න.

✅ඔබ හිතනවනම් ටියුෂන් එකකට දැම්මම හරි කියලා ඒක ඊට වඩා විනාශයක් වෙන්න පුලුවන්.ටියුශන් ගුරුවරු කරන්නෙ එයාලගෙ වැඩේනේ.ඔබේ දරුවගේ වගකීම තියන්නෙ ඔබ අතේ.

✅ඔබේ දරුවට හොඳ සමාජ පරිසරයක් උරුම කරලා දෙන්නනම්,ඔබ අනිවාර්‍යයෙන් ඔබේ දරුවාට අධ්‍යාපනය ලබාදිය යුතුයි.💥

ස්තූතීයී ...❤️

01/01/2025

2024 එසේ නිමා විය.❤️
නව වසරේ හමුවෙමු.💪
Sandeep Dilshan

31/12/2024
🫵 රහසක් කියන්නද...?⚡ මේ වෙලාවෙ ආයෝජකයො විසින් වර්තමාන ආණ්ඩුව ක්‍රමයෙන් විශ්වාස කරන්න පටන් අරන් තියනවා.😊 කොටස් වෙළෙඳපොළ A...
21/12/2024

🫵 රහසක් කියන්නද...?
⚡ මේ වෙලාවෙ ආයෝජකයො විසින් වර්තමාන ආණ්ඩුව ක්‍රමයෙන් විශ්වාස කරන්න පටන් අරන් තියනවා.
😊 කොටස් වෙළෙඳපොළ ASPI එක ඉතිහාසයේ වාර්තා බිදමින් දවසින් දවස උඩට යනව දකින්න ඇතිනෙ.
👍 වර්තමාන ජනාධිපතිතුමා ඉන්දියාවට ගිහින් ඇවිත් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරන මොහොතේ ඒ ආර්ථික සන්වේදිතාවය පෙන්නුවා.
🤔 දැන් බැංකු පොලී අනුපාතයත් අඩු කරනවා.ඒ කරන්නේ ආයෝජකයින් අපේක්ශාවෙන් බව පේනවා.
🤷‍♂️ රදවාතබාගැනීමෙ බද්දත් වැඩි කරනවලුනෙ.
ඒ කියන්නෙ ආයෝජන ක්‍රම වෙනස් කරන්න කරන්න කියල.
🙆‍♂️ ඉතින් තවත් FIXED DEPOSIT තියාගන බලන් ඉන්නවද නැත්තම් ඒ සල්ලි වෙනත් ආයෝජන මාර්ග වලට ගේනවද කියල ආණ්ඩුව ඔබෙන් අහනව.
🥰 ඉතින් ඔබ මොකද කරන්නෙ.තරුණ ඔබ අතේ සල්ලි තියනවනම් වෙනත් ආයෝජන මාර්ග හොයන්න කාලයක් මේ ඇවිත් තියන්නෙ.

මෙහිදී ඔබට...👇🔴  සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයම නියමිත කාලයට ලිවීම.🔴  සියලුම ප්‍රශ්න සාකච්චා කිරීම.🔴  ගණිතයට අදාළව ,ඔබට ඇති සි...
18/03/2024

මෙහිදී ඔබට...👇

🔴 සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයම නියමිත කාලයට ලිවීම.

🔴 සියලුම ප්‍රශ්න සාකච්චා කිරීම.

🔴 ගණිතයට අදාළව ,ඔබට ඇති සියලුම ගැටලු අසා දැනගැනීමේ හැකියාව.
🔴 වැඩිම ලකුණු ලබාගන්නා සිසුවාට වටිනා ත්‍යාගයත් ද,
හිමි වේ....💯

🤷‍♂️ කල්පනා කරා ඇති නේද ???🗣️විකල්ප කල්පනාවෙන් මුදවන එකම විකල්පය දැන් කුලියාපිටියේ👈 ✅ වැඩ කරලම ගොඩ යන පන්තියට සෙට් වෙමු....
28/02/2024

🤷‍♂️ කල්පනා කරා ඇති නේද ???🗣️විකල්ප කල්පනාවෙන් මුදවන එකම විකල්පය දැන් කුලියාපිටියේ👈
✅ වැඩ කරලම ගොඩ යන පන්තියට සෙට් වෙමු...💥
🔴 කයිය අඩු වැඩිපුර වැඩ කරන boring නැතුව ගොඩ යන එකම තැන...💯

07/02/2024

⭕ කොහෙවත් නැති QUALITY වැඩක් ✌️✌️✌️
➡️ගියවර අති සාර්තක ලෙස නිමකල,
✅ සහභාගී වන සියලු සිසුන් ගොඩයන එකම පාඨමාලාව .💯
⚠️ ️අවවාදයයි අ.පො.ස සා/පෙ විභාගය සමත් කරවීම මෙහි අරමුණයි.
🤷‍♂️ විකල්ප කල්පනාවෙන් මුදවන එකම විකල්පය
👉👉👉2G MATHS with SSD 👈👈👈

Address

Kuliyapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when 2G MATHS WITH SSD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category