Institute of Shiawasena Nihongo

Institute of Shiawasena Nihongo Welcome to the Institute of Shiawasena Nihongo, your gateway to a world of opportunity in Japan!

Established in 2022, we're a leading Japanese language institute located in Kuliyapitiya.

Tokyo visa Granted 💪
22/08/2026

Tokyo visa Granted 💪

N5 සම්පූර්ණ කළ ඔබට ඊළඟ පියවරට යාමට හොඳම අවස්ථාව! 💯📖 මෙම පාඨමාලාව තුළ,✅ Grammar✅ Kanji✅ Vocabulary✅ Listening & Reading P...
24/07/2026

N5 සම්පූර්ණ කළ ඔබට ඊළඟ පියවරට යාමට හොඳම අවස්ථාව! 💯

📖 මෙම පාඨමාලාව තුළ,
✅ Grammar
✅ Kanji
✅ Vocabulary
✅ Listening & Reading Practice
✅ Exam Techniques & Mock Tests
✅ Japan Student Visa Pathway Guidance

🗓️ ආරම්භය: 2026 අගෝස්තු 01 (සෙනසුරාදා)
🕐 වේලාව: ප.ව. 1.00 – 4.00
⏳ පාඨමාලා කාලය: දින 25 (මාස 6)

🎓 පළපුරුදු සහ සුදුසුකම් ලත් දේශක මණ්ඩලයක් සමඟ N4 විභාගයට සාර්ථකව සූදානම් වන්න.

📲 වැඩි විස්තර සඳහා WhatsApp:
📞 078 774 4485
📞 077 045 1556

⚡ Seats Limited – අදම ඔබේ ස්ථානය වෙන් කරගන්න!

11/07/2026

🎓 ජපානයේ අධ්‍යාපනය හා ඔබේ අනාගතය ISN සමඟ ගොඩනඟන්න!

Institute of Shiawasena Nihongo (Pvt) Ltd (ISN) සමඟ ජපානයට යන ඔබේ සිහිනය විශ්වාසයෙන් සැබෑ කරගන්න.

🟢N5 සමත් සිසුන්ට ඉක්මනින් ජපානයට යාමේ අවස්ථාව!

අපි ඔබට ලබාදෙන්නේ,

✅ COE & Student Visa Guidance
✅ 100% විශ්වාසනීය සේවාව
✅ JLPT / NAT / JFT-Basic සඳහා පළපුරුදු ගුරුවරුන් යටතේ පුහුණුව
✅ ජපානයේ භාෂා පාසල් සඳහා ඇතුළත් කිරීමේ සම්පූර්ණ සහය
✅ ලේඛන සකස් කිරීමේ සිට වීසා අනුමැතිය දක්වා සම්පූර්ණ මඟපෙන්වීම

📢 APRIL 2027 INTAKE සඳහා අයදුම්පත් දැන් භාරගනු ලැබේ!

📍 අපගේ ලිපිනය
No. 418/2, Barigoda, Nakkawaththa, Kuliyapitiya

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න
📱 078 774 4485
📱 077 045 1556

💬 ඔබේ ජපාන සිහිනය අදම ආරම්භ කරන්න. ISN සමඟ සාර්ථක අනාගතයකට පියවර තබන්න! 🇯🇵✨

🎓 Congratulations! 🇯🇵Japanese Language N5 Course එක සාර්ථකව complete කරලා Certificates ලබාගත් සියලුම සිසුන්ට උණුසුම් සුබ...
09/07/2026

🎓 Congratulations! 🇯🇵

Japanese Language N5 Course එක සාර්ථකව complete කරලා Certificates ලබාගත් සියලුම සිසුන්ට උණුසුම් සුබ පැතුම්! 🌸

ඔබගේ dedication, hard work සහ commitment තමයි මේ achievement එකේ රහස. මේක ඔබගේ Japanese language journey එකේ වැදගත් milestone එකක්.

ඉදිරි ගමනට සියලුම දෙනාට හදවතින්ම සුභපැතුම්🇯🇵✨

🎋✨ Tanabata Festival in Japan 🇯🇵අපෙන් Japan ගිය studentsලා Japan වල Tanabata Festival එක celebrate කරපු සුන්දර මොහොතක්. ...
08/07/2026

🎋✨ Tanabata Festival in Japan 🇯🇵

අපෙන් Japan ගිය studentsලා Japan වල Tanabata Festival එක celebrate කරපු සුන්දර මොහොතක්. 🌌💙

“Dreams written on a tanzaku… now living the dream in Japan.” ✨

හීන ලියපු තැනටම අද ගිහින් ඒ හීන ජීවත් වෙන අපේ අය… 🇱🇰➡️🇯🇵

ඔබේ Japan හීනයත් සැබෑ කරගන්න අදම පටන් ගන්න! 🌸

今夜は素敵な七夕の夜になりますように。皆さんの願いが星に届きますように。🙏 *"今度楽しみな 幸せな 七夕* 。"🎋🎍
07/07/2026

今夜は素敵な七夕の夜になりますように。皆さんの願いが星に届きますように。🙏 *"今度楽しみな 幸せな 七夕* 。"🎋🎍

🙏☸️
29/06/2026

🙏☸️

🌸 කුඩා දරුවන් සඳහා ජපන් භාෂාව - Japanese for Kids නව පන්ති ආරම්භය! 🌸ඔබේ දරුවාටත් අලුත් භාෂාවක් විනෝදයෙන් සහ ආශාවෙන් ඉගෙන...
28/06/2026

🌸 කුඩා දරුවන් සඳහා ජපන් භාෂාව - Japanese for Kids නව පන්ති ආරම්භය! 🌸

ඔබේ දරුවාටත් අලුත් භාෂාවක් විනෝදයෙන් සහ ආශාවෙන් ඉගෙන ගන්න කදිම අවස්ථාවක්! කුඩා කල සිටම දරුවාගේ මතක ශක්තිය සහ භාෂා කුසලතාව වර්ධනය කිරීමට ජපන් භාෂාව කියා දෙන්න. 🇯🇵✨

අපේ පන්තියේ විශේෂත්වයන්:

විනෝදකාමී ඉගෙනුම් ක්‍රමවේද: කුඩා දරුවන්ට පහසුවෙන් වැටහෙන ලෙස ආකර්ෂණීය ක්‍රියාකාරකම් සහ සරල ක්‍රම මඟින් භාෂාව හුරු කිරීම.

මුල සිටම නිවැරදිව: ජපන් අකුරු, සරල වචන සහ දෛනික කථනය මුල සිටම ක්‍රමවත්ව කියා දීම.

නව කණ්ඩායම (New Batch) සඳහා දැන් සිසුන් බඳවා ගැනේ!

📅 පන්ති ආරම්භය: ජූලි 05 වෙනි ඉරිදා
⏰ වේලාව: ප.ව. 2.30 සිට ප.ව. 4.30 දක්වා

🏢 ස්ථානය:
නො. 418/2, බරිගොඩ, නක්කාවත්ත. (Kuliyapitiya)

📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අදම අමතන්න:

078 77 44 485
077 04 51 556

🌸 ජපන් භාෂාව සති අන්ත පාඨමාලාව - Weekend Course (JLPT N5 / JFT-Basic) 🌸ජපානයට යාමේ ඔබේ සිහිනය සැබෑ කරගන්න, නිවැරදිම මඟ ප...
28/06/2026

🌸 ජපන් භාෂාව සති අන්ත පාඨමාලාව - Weekend Course (JLPT N5 / JFT-Basic) 🌸

ජපානයට යාමේ ඔබේ සිහිනය සැබෑ කරගන්න, නිවැරදිම මඟ පෙන්වීමක් සමඟින් ආරම්භ වන නවතම සති අන්ත පාඨමාලාව! 🇯🇵✨ SSW Visa හෝ Student Visa බලාපොරොත්තුවෙන් ඉන්න සිසු සිසුවියන් සඳහාම විශේෂයෙන්ම සකස් වූ විෂය නිර්දේශය.

අපේ පාඨමාලාවේ විශේෂත්වයන්:

මුල සිට සරලවම: ජපන් හෝඩියේ අකුරු, ව්‍යාකරණ, ශ්‍රවණ (Listening) සහ කථන (Speaking) පුහුණුව මුල සිටම ඉතාමත් සරලව කියා දේ.

කාලසීමාව: මාස 06 යි.

📅 ආරම්භය: ජූලි 05 වෙනි ඉරිදා
⏰ වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා

🏢 ස්ථානය:
නො. 418/2, බරිගොඩ, නක්කාවත්ත (Kuliyapitiya)

📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අදම අමතන්න:

078 77 44 485
077 04 51 556

Address

No. 418/2, Barigoda, Nakkawathha
Kuliyapitiya
60200

Alerts

Be the first to know and let us send you an email when Institute of Shiawasena Nihongo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share