Kuli/ Assadduma Subharathi Vidyalaya

Kuli/ Assadduma Subharathi Vidyalaya The Most popular school in Kuliyapitiya Area

කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් සමත් කළ පාසල .🏆🏆🏆🏆..විශිෂ්ට ජයග්‍රහණයක පෙර ගමන් කරුවන් වූ විදුහල්පති...
10/09/2026

කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් සමත් කළ පාසල
.🏆🏆🏆🏆..
විශිෂ්ට ජයග්‍රහණයක පෙර ගමන් කරුවන් වූ විදුහල්පතිතුමිය ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයටත්,
දස්කම් දැක්වූ සුභාරතී දූ පුතුන්ටත් සුභාශිංසන..🙏🙏

03/09/2026
"Facing this big exam at such a young age is a huge achievement in itself. We are so proud of your courage!"තම අධ්‍යාපනි...
08/08/2026

"Facing this big exam at such a young age is a huge achievement in itself. We are so proud of your courage!"
තම අධ්‍යාපනික ජීවිතයේ ශිෂ්‍යයකු මුහුණ දෙන ප්‍රථම කඩඉමට මුහුණ දෙන සුභාරතියේ පුංචි පහේ හපනුන් හට විදුහල්පතිතුමිය ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ ආශිර්වාදය එක් කල ගුරු වන්දනාව

Pablo Picasso: "Every child is an artist. The problem is how to remain an artist once we grow up." — A wonderful reminde...
08/08/2026

Pablo Picasso: "Every child is an artist. The problem is how to remain an artist once we grow up." — A wonderful reminder that a child's natural creativity is pure and powerful.
🖌️🖌️🖼️🎨🖍️
කුලි/ඇස්සැද්දුම සුභාරතී විද්‍යාලයේ 4 ශ්‍රේණිය පුංචි සුභාරතී දූ පුතුන් විසින් සිය විෂය සමගාමී ක්‍රියාකාරකම් එළිදැක්වීම සඳහා පවත්වන ලද "සිත් රූ 2026" වාර්ෂික සිතුවම් ප්‍රදර්ශනය හා අත්කම් නිර්මාණ එකතුව
මේ සඳහා ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වූ කුලියාපිටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ- සැලසුම්, ජේ.ඒ ඉන්දිකා ජයලත් මහත්මිය ,
කුලියාපිටිය බටහිර කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේ ප්‍රාථමික ගුරු උපදේශිකා කුමාරි මහත්මිය,
🖌️කුලි/වීරඹුව ප්‍රාථමික විද්‍යාලය
🖌️කුලි/දියකලමුල්ල ශ්‍රීපති විද්‍යාලය
🖌️කුලි/ඉඟුරුවත්ත ප්‍රාථමික විද්‍යාලය
🖌️කුලි/දෙලන සිල්වාතැන්න ප්‍රාථමික විද්‍යාලය
🖌️කුලි/ඉහළ දිය දොර ධම්මරතන කණිෂ්ඨ විද්‍යාලය ආදී අවට විද්‍යාලවල ගෞරවනීය විදුහල්පති මහත්ම මහත්මීන්ටත් ,
පාසල් සංවර්ධන විධායක කමිටුවේ නිලධාරී මහත්ම මහත්මීන්ටත්,
සියලුම ආරාධිත මහත්ම මහත්මීන්ටත්,
ආදරණීය දෙමාපියන්ටත්,
විදුහල්පතිතුමිය ඇතුළු පාසල් ප්‍රජාවගේ හෘදයාංගම ස්තුතිය...

“The greatest leaders mobilize others by coalescing people around a shared vision.” — Ken Blanchard🏅🏅🏅🏅🏅විද්‍යාලීය ගරු ව...
08/08/2026

“The greatest leaders mobilize others by coalescing people around a shared vision.” — Ken Blanchard
🏅🏅🏅🏅🏅
විද්‍යාලීය ගරු විදුහල්පතිතුමියගේ මඟ පෙන්වීම අනුව විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් සහ පන්ති නායක නායිකාවන් උදෙසා වගකීම් දැරීම ,සාමූහික හැඟීම, සහයෝගීතාවය යනාදී ගුණාංග වර්ධනය කරවීම හා ම හෙට දින ලොව දිනන යහපත් නායකයින් බිහිකිරීම උදෙසා වූ නායකත්ව සවි බල ගැන්වීම මූලික කරගත් නායකත්ව වැඩමුළුව...

08/08/2026

"In Cadet initiatives, success isn't built on talent alone—it's forged through discipline, resilience, and unwavering commitment."
— Regional Cadet Command Principle.
👮🎖️🏅🎖️🏅
කුලි/ඇස්සැද්දුම සුභාරතී විද්‍යාලීය ඉතිහාසයේ ප්‍රථම වතාවට බලඇණි කඳවුර සඳහා සහභාගී වෙමින් සමස්ත 14 වන බලඇණියේ තෙවන ස්ථානයට පත් වූ විද්‍යාලීය කණිෂ්ඨ ආරක්ෂක ශිෂ්‍ය භට හමුදා ඛණ්ඩයට උණුසුම් සුබ පැතුම්....

"A competition is just one weekend. Your musical journey lasts a lifetime." — Randall Goosby (Sphinx Concerto Competitio...
08/08/2026

"A competition is just one weekend. Your musical journey lasts a lifetime." — Randall Goosby (Sphinx Concerto Competition)
🎹🎵🎶🎷🪕🎙️
සමස්ත ලංකා සංගීත තරගාවලියේ පළාත් තරග සඳහා ඉදිරිපත් වී සුවිශේෂ ජයග්‍රහණ ලබා ගනිමින් සමස්ත ලංකා කඩඉම සඳහා සුදුසුකම් ලැබූ විද්‍යාලීය සංගීත අංශයේ අංග දෙකම සඳහා සහභාගී වූ සුභාරතී දූ පුතුන්ට උණුසුම් සුභ පැතුම්.......
මේ සඳහා නායකත්වය ලබා දුන් ගරු විදුහල්පතිතුමිය හා සංගීත අංශය භාර ය හර්ෂණ සියඹලාපිටිය ගුරු මහත්මා ඇතුළු සමස්ත පාසල් ප්‍රජාවට හෘදයාම ස්තූතිය..

Address

Kurunegala Road
Kuliyapitiya

Telephone

0372281356

Website

Alerts

Be the first to know and let us send you an email when Kuli/ Assadduma Subharathi Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kuli/ Assadduma Subharathi Vidyalaya:

Shortcuts

Share

Category