Kuliyapitiya English Camp

Kuliyapitiya English Camp Spoken English
Within 100 days Doors are open for those who wish to be proficient in English in a short span of time.

03/08/2024
15/06/2022

ඔබ පාසල් ගොස් අවසන් ද?
අද උදේ ගෙදර ද?
ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමතිද?
එහෙනම්! උදේ නමයට සම්බන්ධවන්න.
මෙන්න ලින්ක් එක:
Join Zoom Meeting
https://us02web.zoom.us/j/9213188652?pwd=TEhRTHphclk4emtYalk0bm9rWVUwUT09

Meeting ID: 921 318 8652
Passcode: online

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, confer...

ONLINE ENGLISH CAMP ඔබත් ඇමරිකාව 🇺🇸  , එංගලන්තය  🇬🇧 , කැනඩාව  🇨🇦  වැනි රටක උසස් අධ්‍යාපනය ලැබීමට හෝ රැකියාවක් කිරීමට බලා...
11/06/2022

ONLINE ENGLISH CAMP

ඔබත් ඇමරිකාව 🇺🇸 , එංගලන්තය 🇬🇧
, කැනඩාව 🇨🇦 වැනි රටක උසස් අධ්‍යාපනය ලැබීමට හෝ රැකියාවක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක්ද?

👨🏻‍⚕🧑🏻‍⚕👩🏻‍⚕🩺🏥

අරමුණ කෙසේ වුවද, එවැනි රටක ජීවත් වීමේ දී ඔබට තනිව ජීවත් විය නොහැක.
ඒ අනුව විවිධ සමාජ තල 👩🏻👨🏻‍🦱👩🏼‍🦰👳🏼‍♂👩🏿‍🦲ඇසුරු කිරීමට සිදුවීමේදී ඔවුන් සමඟ කතාබහ කිරීමට ඔබ ඉංග්‍රීසි මනාව හැසිරවීමට අනිවාර්යෙන්ම පුරුදු විය යුතුය.
ඔබගේ මෙම දක්ෂතාවයන් මැන බලන විභාගය IELTS නම් වේ.
💐 🌹 🌸 🏵

එසේනම් 👇
ඒ සඳහා අවශ්‍ය කරන පාඨමාලාව අප ඔබ වෙනුවෙන්ම සකස් කරනු ලැබී ඇති බව සතුටින් දැනුම් දෙමු.

🙌 🥇 🏆
පාඨමාලා විස්තර

1. තුන් මාසික පාඨමාලාව
ව්‍යාකරණ දැනුම සහිතව කථනය, ලිවීම, කියවීම සහ සවන්දීම හැකි අය සඳහා පවත්වන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සමඟ මූලික ව්‍යාකරණ පාඩම්.

2. සය මාසික පාඨමාලාව
මූලික ව්‍යාකරණ දැනුමක් පමණක් ඇති අය සඳහා පවත්වන ව්‍යාකරණ වැඩමුළුව සමග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.

3. එක් අවුරුදු පාඨමාලාව
මූලික දැනුමක් නැති අය සඳහා මුල සිට ව්‍යාකරණ ඉගැන්වීම තුළින් විභාගය සඳහා සූදානම් කරනු ලබන වැඩමුළුව.

⚽ ⚽ ⚽ ⚽
සාර්ථක පුහුණුවක් සඳහා අවශ්‍ය
ඉගෙනුම් කට්ටල
ව්‍යාකරණ පොත් පත්
ශබ්දකෝෂ
ප්‍රශ්න පත්‍ර
Videos
Audio
සහ අනිකුත් සියලුම පුස්තකාල පහසුකම්
සියල්ල නිවසටම නොමිලේ! 🏡 💕 ❤

ලියාපදිංචිවීම තුන් ආකාරයකින් සිදු කළ හැක.

🙌 🙌 🙌
1. WhatsApp හරහා ලියාපදිංචි වන්නේ නම්:
https://chat.whatsapp.com/CU7z1UZnd4I76QMi2ybENH

2. අපගේ වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වන්නේ නම්:
https://onlineenglishcamp.com/register/student

3. එසේත් නොමැති නම් ඔබගේ නම, රැකියාව, විදේශගත වීමට අපේක්ෂා කරන රට ආදී විස්තර 0779087226 WhatsApp අංකයට එවන්න.

ආරම්භය
2022/6/16
රාත්‍රී: 8.00
Technology: Zoom

Meeting ID: 921 318 8652
Passcode: online

අප සමග එකතු වී නිවසේ සිටම ඉගෙන ගන්න 🏡 💕 ❤ 🏡 💕 ❤

https://onlineenglishcamp.comOr join WhatsApp group 🌿Online English Camp🌿❌බැරිවූ English නිවැරැදිව හරියටම ඉගෙනගන්න.අප හා...
03/12/2021

https://onlineenglishcamp.com
Or join WhatsApp group 🌿Online English Camp🌿

❌බැරිවූ English නිවැරැදිව හරියටම ඉගෙනගන්න.අප හා එක්වන්න..

❌ඉතා අවම කාලයකින් පාඨමාලාව සම්පූර්ණ කෙරේ.

⭕ අපගේ සියලුම පාඨමාලාවන් ලංකාවේ ජනප්‍රියතම ඔන්ලයින් අධ්‍යාපන ප්ලැට්ෆෝම් එක වන http://onlineenglishcamp.com සමගින් දැන් ඔබ හමුවට!

⭕ඔබට අවශ්‍ය පාඨමාලාව තෝරාගෙන ලියා පදිංචි වීම සඳහා පහත link එක cilck කරන්න.
📣https://onlineenglishcamp.klass.lk

⭕සතියේ දින සහ සති අන්ත දිනවල ඔබට පහසු වේලාවක් වෙන්කර ගත හැක.

⭕සියලු විස්තර සඳහා අපගේ වෙබ් අඩවියෙන් හෝ Whatsapp සමූහය තුලින් ලබාගත හැකිය.

⭕අපගේ Whatsapp සමූහයට එක්වීමට පහත ලින්ක් එකෙන් join වෙන්න.
https://chat.whatsapp.com/GiogxyslZUg6gKYP0KrfpA

🌿Online English Camp
The Path Towards Success
https://chat.whatsapp.com/GiogxyslZUg6gKYP0KrfpA

22/04/2017
16/04/2017
13/04/2017
27/03/2017
16/02/2017

Numba mage prathama premayai[නුඹ මගේ ප්‍රථම ප්‍රේමයයි] by Mahesh Senadheera-www.luckradio.com Exclusive Audio Release

Address

4th Floor, NDB Bank Building, Madampe Road
Kuliyapitiya
60200

Opening Hours

Monday 08:30 - 16:00
Tuesday 08:30 - 16:00
Wednesday 08:30 - 16:00
Thursday 08:30 - 16:00
Friday 08:30 - 16:00
Saturday 08:30 - 16:00
Sunday 08:30 - 16:00

Telephone

0779087226

Alerts

Be the first to know and let us send you an email when Kuliyapitiya English Camp posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kuliyapitiya English Camp:

Shortcuts

Share