30/05/2026
On this blessed day, let us remember the life and teachings of Lord Buddha and try to implement them in our daily lives. Happy Vesak to you! ☸️🤍🍃
HNDAPT 🍃🌾
30/05/2026
On this blessed day, let us remember the life and teachings of Lord Buddha and try to implement them in our daily lives. Happy Vesak to you! ☸️🤍🍃
20/04/2026
2026 සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිතිකොට ගෙන නව වසරේ අධ්‍යන කටයුතු අරඹන්නට පෙර කෘෂිකර්ම අංශයේ සහෝදර සහෝදරියන්ගේ එකමුතුවෙන් සිදු කල කිරි ඉතිරවීමේ චාරිත්‍රය හා අවුරුදු කැවිලි මේසය විදුහල්පතිනිය හා නියෝජ්‍ය විදුහල්පතිනිය ඇතුලු ගුරුමණ්ඩලයගේ සහභාගිත්වයෙන් සාර්ථකව සිදු කෙරුනි.. 🌞
14/04/2026
ලැබුවා වු සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සාමය සතුට සපිරි වාසනාවන්ත නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමු..🌞🌾🍃
Wishing you a prosperous Sinhala and Tamil New Year filled with peace, joy, and success in all your future endeavors! 🌞🌾🍃
" 2026 සුර්‍ය උදානය "
🌞🧡🌾
"සුර්‍ය උදානය 2026 "
සදහා කෘෂි කර්ම අංශයේ 26-28
කණ්ඩායම විසින් සියලු දෙනා පිලිගැනිම සදලා ඉදිරිපත් කරන ලද නාට්‍යානුසාර ඉදිරිපත් කිරිම 🍃🤍
01/04/2026
"සුර්‍ය උදානය 2026🌞✨🍃"
🌾අවුරුදු කුමරා - පළමු ස්ථානය (24-26)
දෙවන ස්ථානය (26-28)
තුන්වන ස්ථානය (24-26)
🌾අවුරුදු කුමරිය - දෙවන ස්ථානය (24-26)
🌾 කඹ ඇදීම "ගැහැණු"-දෙවන ස්ථානය (24-26)
🌾විකට ඇදුම් - පලමු ස්ථානය (24-26)
තෙවන ස්ථානය (26-28)
🌾බිත්තර ඇල්ලීම - පලමු ස්ථානය (24-26)
🌾ජන ගායනා - දෙවන ස්ථානය (24-26)
🌾 පැණි බඹරෙ - පලමු ස්ථානය (25-27)
🌾 කිරි කෑම - පලමු ස්ථානය (25-27)
🌾 කණා මුට්ටි - පලමු ස්ථානය (25-27)
දෙවන ස්ථානය (25-27)
🌾ඉදිකට්ටට නූල දැමීම - පලමු ස්ථානය (26-28)
සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරිම නිමිත්තෙන් පැවති
කුලියාපිටිය කාර්මික විද්‍යාලිය "සුර්‍ය උදානය 2026 " අවුරුදු උළෙල අලංකාරවත්වත් චාරිත්‍ර වාරිත්‍ර වලින් මෙන්ම තරග රැසකිනුත්
එහිදී කෘෂිකර්ම අංශයේ අපේම සහෝදර සහෝදරියන්ගේ හැකියාවන්ගෙන් සහ ඉදිරිපත් විමෙන් එහිදී ජයග්‍රහන රැසක් ලබා ගනිමින් කෘෂි අංශයට ද අභිමානයක් එක් කරමින් සාර්ථක ලෙස අවසන් වුනී....🤍🍃😍
21/03/2026
As the holy month, of reflection comes to an end, may this day bring peace, gratitude, and renewed hope to every heart.
Eid is not just a celebration, but a reminder of compassion, unity, and giving.
Eid Mubarak.🌙✨
04/02/2026
78 Years of freedom,courage and resilience. Honoring our ast standing strong today and belleving in a united future
Our nation.One people.One Sri Lanka.
Happy 78th Independence Day !
~ HNDAPT KULIYAPITIYA ~