Sandaruwan C. Weerakoon

Sandaruwan C. Weerakoon I teach O/L Science subject from 2016 with 5 years teaching experience for grade 9,10 and 11 student

අද දින දුම්මලසූරිය සියත්‍රා අධ්‍යාපන ආයතනයේ පැවති විද්‍යාව සම්මන්ත්‍රණය. දුවේ පුතේ උඹලාට ජය ❤
17/03/2022

අද දින දුම්මලසූරිය සියත්‍රා අධ්‍යාපන ආයතනයේ පැවති විද්‍යාව සම්මන්ත්‍රණය.
දුවේ පුතේ උඹලාට ජය ❤

සාමාන්‍යපෙළ විද්‍යාව... නව පන්‍ති ආරම්භය..සියත්‍රා අධ්‍යාපන ආයතනය - දුම්මලසූරියවිමසීම් - 070 150 9543
01/12/2021

සාමාන්‍යපෙළ විද්‍යාව... නව පන්‍ති ආරම්භය..
සියත්‍රා අධ්‍යාපන ආයතනය - දුම්මලසූරිය
විමසීම් - 070 150 9543

10/09/2021

චූන් වෙන කරන්ට් එක🎃
Electronics || Grade 11 Science || Youlearn.lk

27/08/2021

සරළ පියවරකින් මිනිසෙක් අතුරුදන් කරමු🔥
Youlearn.lk || Theory Class 2k21 batch || Thermodynamic Temperature

නිසැක "A" සාමාර්ථයක ඇරඹුම...👉 11 වසර Speed revision සමඟින් සියළු පාඩම් නැවත පුනරීක්ෂණය කරනු ලබයි...👉 සෑම පාඩමක්ම අවසානයේ...
23/08/2021

නිසැක "A" සාමාර්ථයක ඇරඹුම...

👉 11 වසර Speed revision සමඟින් සියළු පාඩම් නැවත පුනරීක්ෂණය කරනු ලබයි...
👉 සෑම පාඩමක්ම අවසානයේ සියළුම විභාග ප්‍රශ්න සාකච්ඡා කරනු ලබයි...
👉 11 වසර සිසුන් සඳහා ප්‍රශ්න පත්‍ර පන්තිය නොමිලේ...
👉 ප්‍රායෝගික පරීක්ෂණ වීඩියෝ මඟින් නැරඹීමට අවස්ථාව...
👉 11 වසර දරුවන්ට මඟහැරී ඇති විෂය කරුණු යළි අධ්‍යනය කිරීමට 10 වසර Theory පන්තියට නොමිලේ සම්බන්ධ විය හැක.

(කාල වේලාවන් සීමිත බැවින් ඔබගේ දරුවාගේ පන්තිය නොපමාව වෙන් කරවාගන්න)

T.P : 070 150 9543 (whatsapp)
Web : www.youlearn.lk

වසංගතයත් එක්ක ගොඩක් දරුවන් අධ්‍යාපන කටයුතු වලින් ගොඩක් ඈත් වෙලා... සමහර දෙමාපියන්ට පන්ති ගාස්තු ගෙවන්න මුදල් නැහැ... සමහ...
07/06/2021

වසංගතයත් එක්ක ගොඩක් දරුවන් අධ්‍යාපන කටයුතු වලින් ගොඩක් ඈත් වෙලා... සමහර දෙමාපියන්ට පන්ති ගාස්තු ගෙවන්න මුදල් නැහැ... සමහර ගෙවල් වල පරිඝණක තියා smart phone එකක් වත් නෑ... සමහර දරුවන්ට සිග්නල් නැහැ... ප්‍රශ්න ගොඩයි.. 😢

සාමාන්‍යපෙළ විභාගයට තව මාස කීපයයි... ඒ නිසාම මම තීරණය කලා මේ මාසයේ සිට සාමාන්‍යපෙළ විභාගය දක්වාම 9, 10, 11 ශ්‍රේණි වල ඉන්න දරුවන්ට නොමිලේ විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන පන්තියක් පටන් ගන්න.

ඔබටත් පාසැල් යන වයසේ දරුවකු හෝ සහෝදර/සහෝදරියක් ඉන්නව නම් ඒ දරුවන්වත් මේ පන්තියට සම්බන්ධ කරන්න පුළුවන්.🙏

Whatsapp/Telegram : 070 150 9543

09 වසර : සිකුරාදා සවස 5.30 - රාත්‍රී 7.00 දක්වා.

10 වසර : සිකුරාදා රාත්‍රී 8.00 - රාත්‍රී 10.00 දක්වා.

11 වසර : බදාදා රාත්‍රී 8.00 - රාත්‍රී 10.00 දක්වා.
: සිකුරාදා රාත්‍රී 8.00 - රාත්‍රී 10.00 දක්වා.

Zoom හරහා නව පන්ති ආරම්භය..ලියාපදිංචි වීමට 070 150 9543 අංකයට නම සහ ශ්‍රේණිය සඳහන් කර whatsapp පණිවිඩයක් යොමු කරන්න.
11/05/2021

Zoom හරහා නව පන්ති ආරම්භය..

ලියාපදිංචි වීමට 070 150 9543 අංකයට නම සහ ශ්‍රේණිය සඳහන් කර whatsapp පණිවිඩයක් යොමු කරන්න.

Zoom හරහා නව පන්ති ආරම්භය.
28/04/2021

Zoom හරහා නව පන්ති ආරම්භය.

2021 විද්‍යාව නව පන්ති ආරම්භය...9,10,11 වසර සඳහා කාල සටහන👇
26/01/2021

2021 විද්‍යාව නව පන්ති ආරම්භය...
9,10,11 වසර සඳහා කාල සටහන👇

After 3 years,I started teaching again. Welcome all students to my classes.
04/09/2020

After 3 years,I started teaching again. Welcome all students to my classes.

     O/L batch.
08/10/2017



O/L batch.

  👊
02/10/2017

👊

Address

Kuliyapitiya

Alerts

Be the first to know and let us send you an email when Sandaruwan C. Weerakoon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sandaruwan C. Weerakoon:

Shortcuts

Share

Category