Kuliyapitiya Study Center-Open University of Sri Lanka

Kuliyapitiya Study Center-Open University of Sri Lanka

Share

The Open University of Sri Lanka (OUSL) is the premier Open and Distance learning institution in Sri

13/01/2025
03/03/2024

📌𝐂𝐚𝐥𝐥𝐢𝐧𝐠 𝐀𝐩𝐩𝐥𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧𝐬- 𝐁𝐚𝐜𝐡𝐞𝐥𝐨𝐫 𝐨𝐟 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐆𝐞𝐧𝐞𝐫𝐚𝐥/𝐇𝐨𝐧’𝐬 𝐃𝐞𝐠𝐫𝐞𝐞 (𝟐𝟎𝟐𝟒/𝟐𝟓) 📌

B.Sc. Degree programme is designed to contribute towards raising the general educational standards of the public by providing an opportunity for higher education in Science. This programme facilitates those already employed in the field, and late developers to acquire a B.Sc. degree in their own time at an affordable cost.

𝐀𝐩𝐩𝐥𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐂𝐚𝐥𝐥𝐢𝐧𝐠 𝐏𝐞𝐫𝐢𝐨𝐝.
👉 Starting Date-06 th January 2024
👉 Closing Date-10 th March 2024
👉 Application fee : Rs.500/=

For more details:
☎ : 037 222 3473 / 070 621 5118

🌐: https://ou.ac.lk/nsc/

👉 APPLY ONLINE :
https://reginfo.ou.ac.lk/applyonline/

𝐒𝐡𝐚𝐫𝐞 𝐭𝐡𝐢𝐬 𝐩𝐨𝐬𝐭 𝐚𝐧𝐝 𝐦𝐚𝐤𝐞 𝐲𝐨𝐮𝐫 𝐟𝐫𝐢𝐞𝐧𝐝𝐬 𝐚𝐰𝐚𝐫𝐞...

Photos from Kurunegala Regional Centre - The  Open University of Sri Lanka's post 17/01/2024
31/07/2023

ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් අභ්‍යන්තර උපාධියක් හැදෑරීමේ අවස්ථාව ඔබටත් !!!

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මඟින් පිරිනමනු ලබන "ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යාපනවේදී (ගෞරව) උපාධිය" පාඨමාලාවේ 3 වන මට්ටමෙහි (Level 3) අයදුම්පත් මේ වන විට නාත්තන්ඩිය අධ්‍යයන මධ්‍යස්ථානය මගින් නිකුත් කෙරේ.

ඔබගේ සිහිනය ගුරු වෘත්තියට හෝ අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයට පිවිසීමනම්, ඔබ උසස් පෙළ විභාගය සඳහා කුමන විෂය ධාරාවකින් පෙනී සිටියද මෙම උපාධි පාඨමාලාව සඳහා අයදුම් කළ හැක. එමෙන්ම දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය ඔස්සේ සති අන්තයේ පමණක් දින පාසල් (දේශණ) පැවැත්වෙන බැවින්, නිවසේ සිටියදී, රැකියාවක නියුක්තව සිටියදී හෝ වෙනත් උපාධි/වෘත්තීය පාඨමාලාවන් හදාරණ අතරතුර දී මෙම උපාධි පාඨමාලාව හැදෑරිය හැක.

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සිසුන් හට ද අයදුම් පත් යොමු කළ හැකි අතර, ලියාපදිංචි වීමේදී ප්‍රතිඵල නිකුත් වී තිබීම අනිවාර්ය වේ.

(ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර උපාධියක් හැදෑරීම, අනෙකුත් රජයේ ජාතික විශ්ව විද්‍යාල තුල අභ්‍යන්තර උපාධි හැදෑරීමට සහ ඒ සඳහා අයදුම් කිරීමට බාධාවක් නොවේ.)


🥇අයදුම්පත් 2023 ජූලි 15 සිට අගෝස්තු 15 දක්වා මාර්ගගතව (online) විවෘත වී ඇත.

අයදුම් කරන්න - 👉 https://reginfo.ou.ac.lk/applyonline/


වැඩි විස්තර සඳහා අමතන්න -
☎ : 032-2060405 / 075-0286020
(ඉරිදා, සඳුදා සහ රජයේ නිවාඩු දින හැර අනෙකුත් දිනවල කාර්යාලිය වේලාවන් තුල)

🌐 : https://ou.ac.lk/bedhonpe/

Facebook - https://www.facebook.com/NattandiyaOUSL/

පාඨමාලාවන් පිළිබඳ වැඩි විස්තර භාගත කරගන්න -
http://www.ou.ac.lk/home/images/Faculty_and_institute/Edu/2023/Brocher%202023%20and%202024%20B.Ed,%20L3.pdf

මාර්ගගත දැනුවත් කිරීමේ වැඩසටහනට සම්බන්ධවීමට ඔබේ විස්තර ඇතුලත් කරන්න -
https://forms.gle/EY5BJnb2HfU6k7pS6

ඔබේ මිතුරන්ගේ දැනුවත් වීම සඳහා මෙය හැකිතාක් Share කරන්න.

17/03/2021

POST OF IT DEMONSTRATOR (ON CONTRACT)

23/09/2020

අයදුම් කිරීම 2020.09.13 සිට 2020.10.13 දක්වා
අයදුම්පත් බාර ගන්නා අවසාන දිනය 2020.10.13
අයදුම්පත් ගාස්තුව රුපියල් 2000/-
අයදුම් කිරීම සදහා https://reginfo.ou.ac.lk/applyonline/ වෙබ් අඩවියට පිවිසෙන්න

Photos from Kuliyapitiya Study Center-Open University of Sri Lanka's post 23/09/2020

Apply online by visiting our web page: https://reginfo.ou.ac.lk/applyonline/
Submission of Application from: 20th September 2020
Closing date of Application : 20th October 2020
Application fee : Rs. 500/-

07/03/2020

APPLY !!!
VACANCY
POST OF PROJECT ASSISTANT (CONTRACT BASIS)

21/02/2020

ව්‍යවසායකත්ව හා කුඩා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උසස් සහතික වැඩසටහන (ESBM)
විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධිය හැදෑරීම සඳහා උසස්පෙළ අසමත් වුවත් මෙම පාඨමාලාව මඟින් අවස්ථාව හිමි වේ.

එමඟින් කළමනාකරණ උපාදිය සඳහා වන තෝරා ගැනීමේ පරීක්ෂණයෙන්ද නිදහස් වේ.
වැඩසටහන් කාලය: අවුරුදු 1
අයදුම්පත් නිකුත් කරන ආරම්භක දිනය: 2020 පෙබරවාරි 16
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2020 මාර්තු 17
අයදුම්පත් ගාස්තු: රු. 250 / =
අයදුම්පත් බාරගැනීම අන්තර්ජාලය හරහා පමණි

31/12/2019

උසස් සහතිකපත්‍ර පාඨමාලාව (පදනම් පාඨමාලාව)
විද්‍යා හා ඉංජිනේරු තාක්ෂණය පිලිබද උසස් අධයාපනය හැදෑරීමට මූලික ප්‍රවෙශ සුදුසුකම් නොමැති සිසුන්ට එවැනි සුදුසුකම් ලබා ගැනීම සඳහා වන පාඨමාලාවකි.

ප්‍රධාන විෂයයන් - ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාවසහ ගණිතය.
වැඩසටහන් කාලය: අවුරුදු 2
අයදුම්පත් නිකුත් කරන ආරම්භක දිනය: 2019 දෙසැම්බර් 22
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2020 ජනවාරි 21
නිදහස් කිරීමේ පරීක්ෂණ දිනයන්: 2020 පෙබරවාරි 22 සහ 23
අයදුම්පත් ගාස්තු: රු. 500 / =

25/12/2019

Short Course in English Listening & Speech
Classes will start !!!
On 28th December 2019

17/12/2019

Applications are open now!!!

Issuing of Applications : 08th December 2019
Closing date for Applications : 08th January 2020

Apply Online
Application fee: Rs. 350/-

Want your school to be the top-listed School/college in Kuliyapitiya?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Lionel Jayathilake Mawatha
Kuliyapitiya

Opening Hours

Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30
Saturday 08:30 - 16:30