NONA Empowerment Center

NONA Empowerment Center Vocational school for people from low-income families

02/09/2023

NONA EMPOERMENT CENTER
KULIYAPITIYA

ස්වයං රැකියා ආරම්භ කිරිමට බලාපොරොත්තු වන කාන්තා ඔබටයි මේ වටිනා අවස්ථාව.
ස්වයං රැකියා සඳහා පාඨමාලා
පුහුණු කාලය තුල අමුද්‍රව්‍ය සමඟ මාස තුනක පාඨමාලාව නොමිලේ

• රෑපලාවන්‍ය පාඨමාලාව
• පබළු ආභරණ හා සාරි සැකසිම් පාඨමාලාව
• ටෙඩී බෙයාර් / බෑග් නිෂ්පාදන පාඨමාලාව
• ඉංග්‍රීසි පාඨමාලාව

මෙම දිනවල නව බඳවාගැනීම් සිදුකරනු ලැබේ.
උදෑසන 9.00 ට අප ආයතනයට පැමිණ ලියාපදිංචි වන්න.
(පරණ කච්චේරිය පාර, HDFC බැංකුව උඩු මහළ)
Mobile No: 037 314 08 651/ 077 62 96 183

Address

No: 22/A Parakrama Road
Kuliyapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when NONA Empowerment Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category