Lakviru Kumara Vidyala

Lakviru Kumara Vidyala Lakviru Kumara Vidyalaya

අප පාසලේ ගරා වැටී තිබූ බුදු මැදුර කඩා ඉවත් කරන ලදී.අභිනව බුදු මැදුරෙහි කටයුතු ආරම්භ කිරීමට පිංවත් ඔබගේද සහාය පතමු.
01/09/2025

අප පාසලේ ගරා වැටී තිබූ බුදු මැදුර කඩා ඉවත් කරන ලදී.
අභිනව බුදු මැදුරෙහි කටයුතු ආරම්භ කිරීමට පිංවත් ඔබගේද සහාය පතමු.

2024 වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පැවැත්වූ "වයඹ අභිමන් " සම්මාන ප්‍රධාන උළෙලේ දී අප පාසල සම්මාන හා සහතිකපත් ...
19/08/2025

2024 වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පැවැත්වූ "වයඹ අභිමන් " සම්මාන ප්‍රධාන උළෙලේ දී අප පාසල සම්මාන හා සහතිකපත් ලබමින්.

coming soon...
20/11/2024

coming soon...

ඉතාමත් අඩු පහසුකම් යටතේ පුහුණුවීම් සිදු කරමින් සමස්ත ලංකා සංගීත තරඟාවලිය 2024 කණිෂ්ඨ ඒකළ වයලීන් වාදන අංශයෙන් සිව්වන ස්ථා...
05/11/2024

ඉතාමත් අඩු පහසුකම් යටතේ පුහුණුවීම් සිදු කරමින් සමස්ත ලංකා සංගීත තරඟාවලිය 2024 කණිෂ්ඨ ඒකළ වයලීන් වාදන අංශයෙන් සිව්වන ස්ථානය ලබාගත් අපේ ලක්විරු කුමරුවන්ට සුභ පැතුම්.
වයලීන් වාදනය - එච්.ඒ.එම්.සනිජ වොනාල් හෙට්ටිආරච්චි
තබ්ලා වාදනය - පී.එම්.ලසිරු නිමසර පතිරාජ
හාර්මෝනියම් - චෙනුල් සන්දිනු මාරසිංහ

ජාතික සාහිත්‍ය උළෙල 2024සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය එක්ව සංවිධානය කළ...
05/11/2024

ජාතික සාහිත්‍ය උළෙල 2024
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය එක්ව සංවිධානය කළ ප්‍රාදේශීය සාහිත්‍ය තරඟාවලිය- පශ්චාත් ප්‍රාථමික අංශයේ ජන ගායනා තරඟයෙන් ප්‍රථම ස්ථානය හා තෙවන ස්ථානය ජයග්‍රහණය කළ ජී.ඒ.බිසඳ දෙව්සිත හා ජී.එම්.විනුක විහස් සිසුන්ට ලක්විරු පවුලේ සුභාශිංෂන

මේ හිනාව තමා අපේ ලෝකයම........
01/10/2024

මේ හිනාව තමා අපේ ලෝකයම........

30/09/2024

2023 අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ අපේ දරු දැරියන්ට විදුහල්පතිතුමා,නියෝජ්‍ය විදුහල්පතිතුමිය ඇතුළු ඇඳුරු මඩුල්ලේ සුභාශිංසන.

World children's day programsponsership- people's Bank kuliyapitiya branch                      Singer company kuliyapit...
06/10/2022

World children's day program
sponsership- people's Bank kuliyapitiya branch
Singer company kuliyapitiya branch

පෙර පොහොය දින වැඩසටහන ජූනි මාසයPoya day program(2022/06/15)
13/08/2022

පෙර පොහොය දින වැඩසටහන ජූනි මාසය
Poya day program
(2022/06/15)

Address

Narammala-Kuliyapitiya Road
Kuliyapitiya
60200

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Lakviru Kumara Vidyala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Lakviru Kumara Vidyala:

Shortcuts

Share

Category