26/08/2026
අත්තනාව කතං පාපං,
අත්තනා සංකිලිස්සති;
අත්තනා අකතං පාපං,
අත්තනාව විසුජ්ඣති;
සුද්ධී අසුද්ධි පච්චත්තං,
නාඤ්ඤෝ අඤ්ඤං විසුජ්ඣයේ.
(ධම්මපදය – අත්ත වග්ගය)
සිංහල තේරුම:
“තමා විසින් කරන ලද පාපය නිසා තමාම කිලිටි වේ. තමා විසින් පාපය නොකරන්නේ නම් තමාම පිරිසිදු වේ. පිරිසිදු බවත් අපිරිසිදු බවත් තම තමන්ටම අයත් දෙයකි. කෙනෙකුට තවත් කෙනෙකු පිරිසිදු කළ නොහැක.”
🌕 නිකිණි පෝය දිනය විශේෂ වන්නේ,
• මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නායකත්වයෙන් පැවැත්විණි.
උතුම් පින්බර නිකිණි පුන් පොහෝ දිනක් වේවා ! 🙏🏻🪷
ආගමික කමිටුව
වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය