26/10/2023
✔ මෙම ශිෂ්‍යත්ව වැඩසටහන මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරේ.
✔ මෙහි පරිගණක පාඨමාලාව Theory හා practical ලෙස ක්‍රියාත්මක වන අතර Theory පන්තිය තුල න්‍යායාත්මක කරුණුත් practical පන්තිය තුල ප්‍රායෝගික පුහුණු වීම් කටයුතුත් සිදු කෙරේ.
එසේම Practical පන්තිය තුල සෑම දරුවෙකුටම තනි පරිගණකයක් බැඟින් වෙන් කර දීම සිදු කෙරේ.
✔ Spoken English - Three Month English Camp පාඨමාලාව මඟින් ප්‍රධාන පාඩම් 50ක් සමගින් ඊට අදාල අභ්‍යාස 2500ක් ආවරණය කෙරෙන අතර මෙය මුදල් අය කිරීමකින් තොරව නොමිලේ ක්‍රියාත්මක කෙරේ.
✔ 2024 6 ශ්‍රේණිය සඳහා ICT වලට අමතරව ඉංග්‍රීසි , ගණිතය , විද්‍යාව , දෙමළ , හා නැටුම් යන විෂයයන් සඳහා සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය පන්ති පැවැත්වේ.මෙම පන්ති ඉතා දක්ෂ රජයේ පාසල් ආචාර් යවරුන් හා විශ්ව විද්‍යාල සහාය කථිකාචාර් යවරුන් ඇතුලු වෘත්තිකයන් විසින් මෙහෙයවනු ලැබේ.
✔ නිපුණතා සංවර් ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යංශය යටතේ ක්රියාත්මක වන තෘතියික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාවේ හා වයඹ පළාත් සභාවේ මානව සම්පත් සංවර් ධන අධිකාරියේ ලියාපදිංචිය යටතේ ලංකා ඉංග්‍රීසි අධ්‍යාපන හා තොරතුරු තාක්ෂණ පීඨය/ EIT ACADEMY ක්‍රියාත්මක වේ.
විමසීම් - 0716 904 449 / 0740 894 449