V_ANA Academy

V_ANA Academy Most of the children who live in rural areas and who face to face poverty they have not to chance to

වර්තමාන සමාජ  ගුරුවරයාගේ භූමිකාව ඉතාම අසීරු කටයුත්තක් වී ඇත්තේ මුදලටම සිමා වූ ආර්ථික ක්‍රම වේදය මත ගුරුවරයා වෙළෙන්දෙකු ක...
02/08/2020

වර්තමාන සමාජ ගුරුවරයාගේ භූමිකාව ඉතාම අසීරු කටයුත්තක් වී ඇත්තේ මුදලටම සිමා වූ ආර්ථික ක්‍රම වේදය මත ගුරුවරයා වෙළෙන්දෙකු කර ඇත්තේ සමාජ ක්‍රමය මගින්මය.
බොහෝ ගුරුවරු විෂය නිර්දේශය තුලට පමණක් සිමා වී එතනින් ඔබ්බට නොයා තමන්ගේ කොටස පමණක් කර නවතින්නට සිදුව ඇත්තේ සමාජයේ දකින්නට ඇති ක්‍රියා කාරකම් සමගය.
නමුත් නුතනය තුල අවශ්‍ය වන්නේ විෂයට පමණක් අද්යපනයටත් වඩා ආකල්ප අතින් දරුවන් පිරිපුන් කිරීමේ අවශ්‍යතාවයකි . විෂයත් සමග අක දරුවෙකු හෝ තව දුරටත් සමාජයට වැඩ දායී පුද්ගලයෙකු කරන්නට හැකි නම් ගුරුවරයෙක් ලෙස මා හට එම දරුවාටත් මුළු මහත් සමාජයටත් මා හට කල හැකි විශාලම මෙහෙවරක් ලෙස මා විශ්වාස කරමි.
නුතන සමාජයේ ඉහලින් වැජබිම සදහා අත්‍යවශ්‍ය කාරණාවක් නොවන බව ප්‍රසිද්ද කරුණකි.හදුනුම්කම් මත හා බලපුළුවන්කාරකම් මත තමන්ගේ අනාගතය තීරණය කරන යුගයක් වී හමාරය.
නමුත් තමන්ගේ දරුවා අනාගත සමාජය ට යැවීමට දෙමවුපියන්ට සාදාරණ බියක් තිබිය යුතුය යන්න මගේ දැක්මයි. එදිනෙද පුවත් විකාශයන් තුල ඇසෙන්නට දකින දේ සුළුවෙන් සිතන්නට යාම මගින් මිනිසත් බවය කෙතෙක් දුරට ආරක්ෂා විද යන්න මට නම් නොහැගේ
නිවසේ තුල සිටම අපි අදර්ශමත් දෙමවුපියන් ලෙස හැමදෙනාටම ජීවත් විය හැකි සමාජයක් ඇති කිරීමට කැප වී කටයුතු කරමු යන්න මගේ පෞද්ගලික ඉල්ලීම වේ.

If we can enhance education we can make skill full person for the future world.La tendencia actual del mundo es muy paté...
19/07/2020

If we can enhance education we can make skill full person for the future world.

La tendencia actual del mundo es muy patética. Todos solo piensan en el dinero y luego destruyen el medio ambiente. Para cambiar esa actitud tenemos que intentarlo juntos. El desarrollo de la actitud es lo mejor para eso. Es mejor comenzar desde niños. Entonces harán un mundo hermoso automáticamente.

Estamos intentando eso. Unete a nosotros.

https://paypal.me/Savechildforfuture

28/06/2020
ගණිතය විෂය තුල ඔබගේ දරුවා නිසැක  කරන්නට අපිට භාරදෙන්න. ගණිතයම පමණක් නොවූ ලෝකයක ජීවිතය ජයගන්නට කියාදෙන අපේ ගණිත පන්තිය
17/06/2020

ගණිතය විෂය තුල ඔබගේ දරුවා නිසැක කරන්නට අපිට භාරදෙන්න.
ගණිතයම පමණක් නොවූ ලෝකයක ජීවිතය ජයගන්නට කියාදෙන අපේ ගණිත පන්තිය

Stay self motivate
09/06/2020

Stay self motivate

just motivated
09/06/2020

just motivated

Address

Kuliyapitiya

Telephone

+94771170441

Website

Alerts

Be the first to know and let us send you an email when V_ANA Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to V_ANA Academy:

Shortcuts

Share

Category