The British English School

The British English School ඉංග්‍රීසි ප්‍රශ්නයට උත්තරේ.... TBES😍

Start your journey to fluency today! 🌟 Learning English opens doors to new opportunities. Are you ready to take the firs...
20/09/2026

Start your journey to fluency today! 🌟 Learning English opens doors to new opportunities. Are you ready to take the first step?
Comment "YES" if you are! 👇

20/09/2026

A/L අවසන් කළ ඔයාගේ අවසාන ඉංග්‍රීසි පාඨමාලාවයි මේ! 🎓✨
​ඉංග්‍රීසි ප්‍රශ්නයට උත්තරේ TBES 💯
​A/L අවසන් කළ ඔබට දින 25 ඉංග්‍රීසි කතා කරවීමේ කඳවුර 🏕️
🗓️ පාඨමාලා ආරම්භය: ඔක්තොම්බර් 19
​🎁 ලියාපදිංචි වන සැමට
රු.10,000/= ක විශේෂ වට්ටමක්....
​මෙම පාඨමාලාව සඳහා නේවාසිකව හෝ අනේවාසිකව ඔබට පහසු අයුරින් සම්බන්ධ විය හැක. 🏡️
​🎯 සෑම සිසුවෙකු කෙරෙහිම පෞද්ගලික අවධානය
🎯 නේවාසික පහසුකම් නොමිලේ
🎯 විදේශිකයන් හමුවන චාරිකාව නොමිලේ
🎯 නිල ඇඳුම් (T-shirt) නොමිලේ
​🔥 කඳවුර අවසානයේ ඉංග්‍රීසි කතා කරන්න බැරි නම් මුදල් අය නොකෙරේ! 🔥
​සීමිත කණ්ඩායමක් බඳවා ගන්නා බැවින් ඔබත් දැන්ම අයදුම් කරන්න ⏳
​🏫 The British English School
📍 Kuliyapitiya
📞 Contact us : 076 937 935 7 / 071 235 7739 / 0704 800 803

19/09/2026

Do you freeze when it’s time to speak English? 🥶

If you can understand every word but struggle to speak confidently, you are NOT alone. ❤️ The truth is, reading another textbook won't fix it. You need real speaking practice! 🗣️

Stop hesitating and start talking at the 🔥 TBES Spoken English Camp.

Here’s what you’ll do:
✅ Speak English every single day
✅ Master practical, everyday grammar
✅ Tackle real-life situations & presentations

Learn. Speak. Become confident. 🚀

TBES — If the question is English, the answer is TBES. 💯

👇 Ready to speak without fear? Drop a "YES" in the comments or click the link in our bio to join the camp!

We proudly congratulate the Best Speakers, Best Student, Best Presenter, and the award winner for Consistency in Practic...
15/09/2026

We proudly congratulate the Best Speakers, Best Student, Best Presenter, and the award winner for Consistency in Practice at our 40th English Camp at The British English School. Your hard work, confidence, and dedication have truly impressed us. You are an inspiration to everyone, and we are very proud of your achievements. Keep shining and continue improving your English skills! 👏✨

09/09/2026

🛑 ඉංග්‍රීසි කතා කරන්න බැරිනම් සල්ලි එපා! 💯
මේක කොහොමද වෙන්නේ කියලා හරියටම දැනගන්න පහළ තියෙන වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න! 🎬👇
කටපාඩම් කරලා එපා වෙලාද? ප්‍රායෝගිකව ඉංග්‍රීසි කතා කරන පරිසරයක් ඇතුළේ බියක් සැකක් නැතුව චතුරව ඉංග්‍රීසි කතා කරන්න මෙන්න කදිම අවස්ථාවක්!
මෙම විශේෂ කඳවුර (English Spoken Camp) කා සඳහාද?
A/L විභාගය අවසන් කළ අයට
විදේශගත වීමට බලාපොරොත්තු වන අයට
රැකියා සම්මුඛ පරීක්ෂණ (Interviews) වලට මුහුණ දෙන අයට
ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ අවශ්‍යතාවය ඇති ඕනෑම අයෙකුට!
🔥 අපේ 100% වගකීම:
කඳවුර අවසානයේ ඔබට ඉංග්‍රීසි කතා කරන්න බැරි වුණොත් කිසිදු මුදලක් අය නොකෙරේ!
🗓️ ආරම්භය: සැප්තැම්බර් 14
📍 ස්ථානය: The British English School, කුලියාපිටිය.
සීමිත ආසන ප්‍රමාණයක් පමණක් ඇති බැවින් අදම ඔබේ ආසනය වෙන්කරවා ගන්න.
විස්තර සඳහා දැන්ම අමතන්න:
📞 0769 379 357
📞 0712 357 739

08/09/2026

Stepping into Galle Fort and talking to the world—one conversation at a time. 🇱🇰✨

08/09/2026

🛑 ඉංග්‍රීසි කතා කරන්න බැරිනම් සල්ලි එපා! 💯

මේක කොහොමද වෙන්නේ කියලා හරියටම දැනගන්න පහළ තියෙන වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න! 🎬👇

කටපාඩම් කරලා එපා වෙලාද? ප්‍රායෝගිකව ඉංග්‍රීසි කතා කරන පරිසරයක් ඇතුළේ බියක් සැකක් නැතුව චතුරව ඉංග්‍රීසි කතා කරන්න මෙන්න කදිම අවස්ථාවක්! 😍

මෙම විශේෂ කඳවුර (English Spoken Camp) කා සඳහාද?

A/L විභාගය අවසන් කළ අයට

විදේශගත වීමට බලාපොරොත්තු වන අයට

රැකියා සම්මුඛ පරීක්ෂණ (Interviews) වලට මුහුණ දෙන අයට

ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ අවශ්‍යතාවය ඇති ඕනෑම අයෙකුට!

🔥 අපේ 100% වගකීම:
කඳවුර අවසානයේ ඔබට ඉංග්‍රීසි කතා කරන්න බැරි වුණොත් කිසිදු මුදලක් අය නොකෙරේ!

🗓️ ආරම්භය: සැප්තැම්බර් 14
📍 ස්ථානය: The British English School, කුලියාපිටිය.

සීමිත ආසන ප්‍රමාණයක් පමණක් ඇති බැවින් අදම ඔබේ ආසනය වෙන්කරවා ගන්න.

විස්තර සඳහා දැන්ම අමතන්න:
📞 0769 379 357
📞 0712 357 739

A/L අවසන් කළ දරුවන්ට විශේෂ ඉංග්‍රීසි කතා කරවීමේ කඳවුර! 🎓✨ඉංග්‍රීසි කතා කරන්න බයද? කතා කරනකම් සල්ලි ගන්නේ නැති ලංකාවේ එකම...
26/08/2026

A/L අවසන් කළ දරුවන්ට විශේෂ ඉංග්‍රීසි කතා කරවීමේ කඳවුර! 🎓✨

ඉංග්‍රීසි කතා කරන්න බයද? කතා කරනකම් සල්ලි ගන්නේ නැති ලංකාවේ එකම English කඳවුරට ඔබත් සම්බන්ධ වන්න. ගමනාන්තය කොතන වුනත් යන්න වෙන්නේ මේ පාරෙන්...

අපේ සුවිශේෂීත්වය:

✅ ඉංග්‍රීසි කතා කළ හැකිවන තෙක් පාඨමාලා ගාස්තු අය නොකෙරේ.

✅ නේවාසික පහසුකම් සම්පූර්ණයෙන්ම නොමිලේ.

✅ විදේශිකයන් හමුවන චාරිකාව නොමිලේ.

✅ එක් එක් සිසුවා කෙරෙහි පෞද්ගලික අවධානය.

🗓️ ආරම්භය: සැප්තැම්බර් 14
📍 ස්ථානය: The British English School - Kuliyapitiya

සීමිත ආසන ප්‍රමාණයක් ඇති බැවින් අදම අමතා ඔබේ අසුන වෙන්කරවා ගන්න!
📞 076 937 935 7 | 071 23 577 39

25/08/2026

TBES එකේ ඔයාලගෙ Favourite Teacher කවුද?

🎯 ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සේ දරුවාට දෙන්න පුළුවන් වටිනාම තෑග්ග! 🎁ඔබේ දරුවාත් බය නැතුව ඉංග්‍රීසි කතා කරනවා දකින්න කැමතිද? ...
23/08/2026

🎯 ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සේ දරුවාට දෙන්න පුළුවන් වටිනාම තෑග්ග! 🎁

ඔබේ දරුවාත් බය නැතුව ඉංග්‍රීසි කතා කරනවා දකින්න කැමතිද? මෙන්න ලංකාවේ ප්‍රථම වතාවට 100% ක ප්‍රතිඵල සහතිකයක් සහිතව පවත්වන සුවිශේෂී ඉංග්‍රීසි කඳවුර! 🤩
(කඳවුර අවසානයේ ඉංග්‍රීසි කතා කරන්න බැරි නම් මුදල් අය නොකෙරේ! 🤫)

✨ අපේ විශේෂතා:

සීමිත දරුවන් පිරිසකට පමණක් අවස්ථාව

සෑම දරුවෙකුටම පෞද්ගලික අවධානය

නේවාසික පහසුකම් සම්පූර්ණයෙන්ම නොමිලේ! 🛌

විදේශිකයන් හමුවන ප්‍රායෝගික චාරිකාව නොමිලේ! 🚌

නිල ඇඳුම (T-Shirt) නොමිලේ! 👕

📅 දෙවන කණ්ඩායම ආරම්භය: සැප්තැම්බර් 14
📍 ස්ථානය: The British English School - Kuliyapitiya

සීමිත ආසන ප්‍රමාණයක් ඇති බැවින් අදම ඔබේ දරුවාගේ ස්ථානය වෙන් කරවා ගන්න!
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 076 937 935 7 | 071 23 577 39

Address

Kuliyapitiya

Telephone

+94712357739

Website

Alerts

Be the first to know and let us send you an email when The British English School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to The British English School:

Shortcuts

Share

Category