Waya Accountancy Alumni

Waya Accountancy Alumni

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Waya Accountancy Alumni, College & University, Kuliyapitiya.

27/05/2022
23/02/2021

𝗪𝗨𝗦𝗟 𝗔𝘄𝗮𝗿𝗱𝗲𝗱 𝗖𝗲𝗿𝘁𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗲 𝗼𝗳 𝗖𝗼𝗺𝗽𝗹𝗶𝗮𝗻𝗰𝗲 𝗯𝘆 𝗔𝗣𝗙𝗔𝗦𝗟

Wayamba University of Sri Lanka was awarded the “Certificate of Compliance” under the ‘Public Sector Category: Universities’ at the Award Ceremony held at the BMICH organized by the Association of Public Finance Accountants of Sri Lanka (APFASL) – the Public Sector Wing of CA Sri Lanka.

24/09/2020

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් සංවිදානය කරනු ලබන,
2020 උසස් පෙළ විභාගයේ ගිණුම්කරණය විෂය සඳහා පෙනීසිටින සිසුන් වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය වරලත් ගණකාධිකාරි චතුරංග සඳරුවන් මහතා විසින් පවත්වන ආදර්ශ Online ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡාව 2020 සැප්තැම්බර් 30 සවස 6.00 සිට 8.00 දක්වා Zoom මෘදුකාංග වැඩසටහන තුලින් නොමිලේ පැවැත්වේ.

ලියාපදිංචි වීමට සහ වැඩිදුර තොරතුරු සඳහා

දුරකථන : 011235241 / දිගුව : 1100/1101
ජංගම : 0710235241 / 0710235248 (සුජීවා මුණිදාස / අරුණ දයානන්ද)
ඊමේල් : [email protected]
වෙබ් : www.casrilanka.com
⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ⁣⠀⠀

18/09/2020

2020 විෂය නිර්දේශය යටතේ Business Level II විභාගය පැවැත්වේ
⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ⁣⠀⠀

Want your school to be the top-listed School/college in Kuliyapitiya?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Kuliyapitiya