HAG kuliyapitiya Prefects boards

HAG kuliyapitiya Prefects boards Mother HAG

ගුරුතුමියනි ඔබට නිවන් සුව පතමි. 💐🙏වසර 25කට අදික කාලයක් සුරදූත බාලිකාවේ ගණිත ගුරුවරියක් ලෙස ඉගැනිවීම් කටයුතු කල කමලා හේරත...
14/11/2024

ගුරුතුමියනි ඔබට නිවන් සුව පතමි. 💐🙏

වසර 25කට අදික කාලයක් සුරදූත බාලිකාවේ ගණිත ගුරුවරියක් ලෙස ඉගැනිවීම් කටයුතු කල

කමලා හේරත් ගුරුතුමියනි
ඔබට නිවන් සුව ලැබේවා 🙏

අවසන් කටයුතු හෙට දින එනම නොවැම්බර් 15වන දින 1/463, වැලිවිට පාර, කඩුවෙල, මාලඹේ දී සිදු කෙරේ.

Copied
Holy Angels OGA

"2024 සමස්ත ලංකා පොලිස්පති කුසලාන ජාතික ශිෂ්‍යභට කඳවුර"ඝන සරඹ  ප්‍රථම ස්ථානය,ආත්ම විශ්වාසි වර්ධන ක්‍රියාකාරකම් දෙවන ස්ථා...
25/10/2024

"2024 සමස්ත ලංකා පොලිස්පති කුසලාන ජාතික ශිෂ්‍යභට කඳවුර"

ඝන සරඹ ප්‍රථම ස්ථානය,
ආත්ම විශ්වාසි වර්ධන ක්‍රියාකාරකම් දෙවන ස්ථානය,
සමස්ථ අනුශුරතාවය
දිනාගත් සුරදුත බාලිකාවියන්ට අපගේ උණුසුම් සුබ පැතුම්......❤️👏🥳❤️

25/10/2024
25/10/2024
17/10/2024

සුරදු සිත්තම්
සිතුවම් ප්‍රදර්ශනය 2024 💙
📷 මුල් අයිතිකරු සතුය...

16/10/2024
06/10/2024
06/10/2024

2024 Children's Day Celebration

"Congratulations to our newly appointed board of prefects! Your leadership and dedication will inspire and guide our stu...
06/10/2024

"Congratulations to our newly appointed board of prefects! Your leadership and dedication will inspire and guide our students for better qualities. Wishing you all the best in your new roles!"❤️❤️

Copied

2024 පැරිස් පැරා ඔලිම්පික් උළෙල T47 දුර පැනීමේ ඉසව්ව සඳහා සුදුසුකම් ලැබූ ජනනි ධනංජනා ක්‍රීඩිකාවට උණුසුම් සුභ පැතුම්...❤️...
08/08/2024

2024 පැරිස් පැරා ඔලිම්පික් උළෙල T47 දුර පැනීමේ ඉසව්ව සඳහා සුදුසුකම් ලැබූ ජනනි ධනංජනා ක්‍රීඩිකාවට උණුසුම් සුභ පැතුම්...❤️🥳🥳🥳❤️❤️

08/08/2024

පැරාලිම්පික් ජයගන්න යන අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ

පැරිස් ඔලිම්පික් උළෙල ලබන අගෝස්තු 11 නිමාවීමත් සමගම ලෝක අවධානය මීලඟට යොමුවන්නේ අගෝස්තු 28 පැරිස් නුවරදීම ඇරැඹෙන පැරාලිම්පික් තරගාවලිය වෙතයි.

මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ක්‍රීඩකයන් හත් දෙනෙක් සහ එක් ක්‍රීඩිකාවක් සුදුසුකම් ලබා තිබෙනවා.

සමිත දුලාන් (පිරිමි F46 හෙල්ල විසිස්කිරීම) නුවන් ඉන්දික (පිරිමි T44 මීටර 100) පාලිත බන්ඩාර ( පිරිමි F42/63 යගුලිය දැමීම) ප්‍රදීප් සෝමසිරි (පිරිමි T46 මීටර 1500) , ජනනි ධනංජනා ( කාන්තා T47 දුර පැනීම ) අනිල් ප්‍රසන්න (පිරිමි T42/63 මීටර 100 ) නවීඩ් රහීම් (පිරිමි S9 මීටර 400 නිදහස් ආර පිහිනුම්) සුරේෂ් ධර්මසේන (පිරිමි රෝද පුටු ටෙනිස්)

Address

Holy Angels Girls'
Kuliyapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when HAG kuliyapitiya Prefects boards posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category