30/10/2022
😍No Rejistration Fee & Documents Charge
මූලික ගෙවීමකින් තොරව හා ලංකාවේ අඩුම අයකිරීම්
( No Application Fee,No Documents Charge,No Rejistration Fee )
සිංගප්පූරුවේ උසස් අධ්‍යාපනය ✈🇸🇬🎓
Study In Singapore - 2022 ✈🇸🇬🎓
📢 අ.පො.ස සාමාන්‍ය පෙළ ( O/L ) විභාගයෙන් පසුව, උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමට සිටින සිසුන් සඳහා අනෙකුත් රටවල් වලට සාපේක්ෂව ඉතා අඩු මුදලකට ලොව පිළිගත් අධ්‍යාපනික සුදුසුකමක් ලබා ගැනීමට ඇති හොඳම රට සිංගප්පූරුවවේ 🇸🇬
✅ IELTS අනවශ්‍යයි ❌
✅ මූල්‍ය අනුග්‍රාහක මුදල් ( Sponsor Money ) පෙන්වීම අනවශ්‍යයි ❌
✅ ඉතා අඩු පාඨමාලා ගාස්තු
✅ ඉතා ඉක්මනින් පිටත්වීම්
✅ අධ්‍යාපනයෙන් පසුව මාස 6ක OJT ( Paid - On Job Training / රැකියා පුහුණුවක් ) සියලුම සිසුන්ට ලබා දේ.
✅ ලොවම පිලිගත් සුදුසුකමක් සිංගප්පූරුවේදී අඩු මුදලකට ලබා ගන්න.
✅ ජාත්‍යන්තර පිළිගත් සහතික.
✅ සෑම මසකම සිසුන් බඳවා ගැනීම් සිදුකරයි.
✅ පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව UK 🇬🇧 , Canada 🇨🇦 , Australia 🇦🇺 Transfer වීමේ හැකියාව.
📞 Call now for more details - 0717503063
-0743327985
-0741082890
-0377511833
APJ Incredible Journeys Pvt.Ltd.
Kuliyapitiya
( 1st floor Gema Shopping Complex )