St. Joseph's College Primary - Kuliyapitiya

St. Joseph's College Primary - Kuliyapitiya LABOR OMINIA VINCIT The Leading Primary Boys School in Kurunegala District

අරුත් ඵල එක් වූ අපේ ලෝක ළමා දිනය අපගේ ලෝක ළමා දින තේමාව අරුත් ගන්වමින් ප්‍රාථමික අංශයේ දරුවන්ගේ සහයෝගයෙන්, ස්ව කැමැත්තෙන...
01/10/2024

අරුත් ඵල එක් වූ අපේ ලෝක ළමා දිනය

අපගේ ලෝක ළමා දින තේමාව අරුත් ගන්වමින් ප්‍රාථමික අංශයේ දරුවන්ගේ සහයෝගයෙන්, ස්ව කැමැත්තෙන් තිළිණ කළා වූ ඒ මහඟු සත්කාරය,
දරුවන් දස දෙනෙකු සඳහා ලබන වර්ෂය පුරාවටම අවශ්‍ය පාසල් උපකරණ ඔවුන් වෙත ලබා දීම අද දින ඉතා ගෞරවාන්විත වූත් ලෙන්ගතු සිත් පෙරදැරිව සිදු කෙරිණි.

ඒ සඳහා සහාය දැක් වූ අප විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ පුතුන්ටත් ඔවුන්ගේ දෙමාපියන්ටත් නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිත ගත කිරීමටත්, නැණ නුවන දියුණු වී සුපින්වත් ජීවිත ගත කිරීමට අවශ්‍ය වාසනාව ශක්තිය ධෛර්යය දෙව් රැක වරණ ලැබේවා...!

මෙවර ද ලෝක ළමා දිනය අප විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන් සමරන්නේ ගුණ දම් සපිරි දරුවන් දැයට දායාද කිරීම පෙරදැරිව වේ.ඒ සඳහ...
26/09/2024

මෙවර ද ලෝක ළමා දිනය අප විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන් සමරන්නේ

ගුණ දම් සපිරි දරුවන් දැයට දායාද කිරීම පෙරදැරිව වේ.

ඒ සඳහා අපගේ දරුවන් එක මිටට රොද බඳින මෙවර අපේ තේමාව

--- අපි අපේම සහෝදරයින්ට හයියක් වෙමු ---

Hey Dearest......To reach the topYou don't have to be a book worm....Just Say cool and give your Best"OUR BEST WISHES AR...
14/09/2024

Hey Dearest......

To reach the top
You don't have to be a book worm....
Just Say cool and give your Best

"OUR BEST WISHES ARE WITH YOU"

හෙට දින 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අප විද්‍යාලයේ දරුවන්ට,
ශිෂ්‍යත්ව කඩයිම ජය ගැනීමට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා......!

විද්‍යාලයේ විදුහල්පති පියතුමා ඇතුළු අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය , දෙමාපියන් ඇතුළු සියළුම පාසල් ප්‍රජාව

ඇසල පෙරහැර මංගල්ලය - 20242024 ශාන්ත ජෝශප් විද්‍යාලයේ ප්‍රාථම්ක අංශය විසින් අභිමානවත්ව සංවිධානය කෙරෙන ඇසල මහා පෙරහැර2024....
15/07/2024

ඇසල පෙරහැර මංගල්ලය - 2024

2024 ශාන්ත ජෝශප් විද්‍යාලයේ ප්‍රාථම්ක අංශය විසින් අභිමානවත්ව සංවිධානය කෙරෙන ඇසල මහා පෙරහැර

2024.07.19 වන සිකුරාදා දින උදෑසන 8.00 ට,
විද්‍යාලය ඉදිරිපසින් ආරම්භ වී ඇස්සැද්දුම විහාරස්ථානය කරා වීථි සංචාරය කෙරේ.

මෙම උත්කර්ෂවත් අවස්ථාව දැක බලා ගැනීම සඳහා එදින උදෑසන 8.00 ට කුලියාපිටිය ශාන්ත ජෝශප් විද්‍යාලය ඉදිරිපස සිට ඇස්සැද්දුම විහාරස්ථානය දක්වා මඟ දෙපස සිට අපේ දරැවන්ට ආශිර්වාද කිරීමට පැමිණෙන ලෙස ඔබ සැමට බැති සිතින් ආරාධනා කර සිටිමු......🙏🙏🙏

පළමු වන ශ්‍රේණියට ලමුන් ඇතුලත් කර ගැනීම - 2025 අප විද්‍යාලයට 2025 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට ලමුන් ඇතුලත් කර ගැනීම සඳහා අ...
01/07/2024

පළමු වන ශ්‍රේණියට ලමුන් ඇතුලත් කර ගැනීම - 2025

අප විද්‍යාලයට 2025 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට ලමුන් ඇතුලත් කර ගැනීම සඳහා අයදුම්පත් දැන් භාර ගැනේ.

25/2024 චක්‍රලේඛයට අනුව පිරවූ ඉල්ලුම්පත්‍රයක් (ඉල්ලුම්පත් පාසල් සමූපකාරයෙන් ද ලබා ගත හැක) මෙම මස 31 වන දිනට ප්‍රථම ලියාපදිංචි තැපෑලෙන් විදුහල්පති වෙත යොමු කරන්න.

පහත ලින්ක් එක මාර්ගයෙන් සියලු විස්තර ඔබට කියවා ගත හැක. (චක්‍රලේඛය)

https://drive.google.com/file/d/1Lu1DrXNn9b2rnoLgmX5gx-umVlBzjhQv/view

වැඩි විස්තර සඳහා - 0372 282 024

Address

Kuliyapitiya

Telephone

+94372282024

Website

Alerts

Be the first to know and let us send you an email when St. Joseph's College Primary - Kuliyapitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to St. Joseph's College Primary - Kuliyapitiya:

Shortcuts

Share

Category