ෂර්මි බැග් & පැෂන්

ෂර්මි බැග් & පැෂන් Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ෂර්මි බැග් & පැෂන්, Kuliyapitiya.
(58)

එන්න පාසල් බැග්, hand බැග්, purse,කාන්තා ගව්ම් ළමා හා පිරිමි ඇදුම්,කර්ටන්, දොරරේදී සියළුම දේ මහගන්න එන්න මේ පැත්තට 🌼🌿💐🥀🌻🌻🙂
whatsap msg එකක් දෙන්න. ළමයි 💐💐💐☘️🌷🌷
no call👾🗣️🗣️🔇🔇🔇

😊👇🏼🌊WHATSP=0755410679

19/09/2026

දන්නවද මන් ආසම මුහුද දිහා බලන් ඉන්න😔
රැල්ල පාගන්න.. මගේ හිත නිවෙන තැනක් තමයි මේ.. සතුටින් ඉන්න වයස අදාලම නැ ළමයි 😔.. මන් ඉන්න ආසම තැනක් මේ 🥺🌷🌿💐🌼🌺🌺

කුරුස පල්ලි ගිය වෙලේ අපි දෙන්නා ලග තියෙන බීච් එකට ගියා මුහුදු රැල්ල පාගන්න මට ආස නිසා ❤️. 🥺
එයත් එක්ක මගේ ආදරණිය husband ❤️මේ vedio kalla😍 ආයේ දාන්න හිතුනා අද උදෙන්ම හිතේ සතුට රැදුණු තැනක් නිසා... 😔

fans

19/09/2026

සුබ දවසක් ළමයි ❤️
අද සුන්දර සෙනසුරාදා ඔබ‍ට ජය.. 🌹💝💐🌼🌺🌻🌻🌿🥀🌷🙂

පාසල් බැග් ❤️❤️ඇනවුම කෝච්චිට් කඩේට මීගමුවේ පැත්තේ 🌹🌹🌺🌿🌿🌷🌿💐🌼🌻ස්තුතියි ඇනවුම් දෙන ඔයාට 2 වසරේ සිට් 5 වසර පුතාලට, දුවලට 🌹දු...
18/09/2026

පාසල් බැග් ❤️❤️
ඇනවුම කෝච්චිට් කඩේට මීගමුවේ පැත්තේ 🌹🌹🌺🌿🌿🌷🌿💐🌼🌻

ස්තුතියි ඇනවුම් දෙන ඔයාට

2 වසරේ සිට් 5 වසර පුතාලට, දුවලට 🌹
දුවල්ට පාට තෝරලා රෝස පාටින් මහගන්න පුළුවන්..
දින =3 න් මසාගන්න හැකි. ඉක්මන් කරන්න ඔබේ ඇනවුම වෙන් කරගන්න. ❤️

2250/=
Size=17"×14"×5"

Printed corolite
1000D
Futball matiarial
Fadin sheet
Tafeta

උසස් නිමාවෙන් යුත් බැග් එකක්.. අවුරුද්දක් බැග් ඒක use කරනකම් repair කරන්න ඕනි න්ම් ඔයාට repir නොමිලේ ❤️😍

Whatsap=0755410679
Msg එකක් දෙන්න ළමයි ❤️
No call ✋🏼👀🫶🏼👈🏼😊

fans

17/09/2026

උදේ ඉදන් අද පාසල් බැග් එකක් මහනෝ ❤️
දෙකක් වසරේ පුතෙකුට 😍

මහලා ෆොටෝස් දාන්නම්කො 😊
fans

ස්තුතියි deposit දාල order දෙන ඔයාට ❤️❤️🌹🌹🌹
17/09/2026

ස්තුතියි deposit දාල order දෙන ඔයාට ❤️❤️
🌹🌹🌹

16/09/2026

Purse 20
ඇනවුම වත්තලට ❤️😍

100/=

15/09/2026

Purse 20 ක ඇනවුමක් මසන ගමන් ❤️
ස්තුතියි ඇනවුම් දෙන ඔයාට 🌹🌹

15/10/26

අමු රෙදි purse =100/=

Lining cambrella

Size=8.5"×5.5"

වෙලාව 23.57.pm😊ළමයි 💝🤗🤗🤗✋🏼✋🏼✋🏼😎😎😎🤠🤠🤠🫣🫣💕💕💕💕

15/09/2026

කුරුස පල්ලි ගිහින් ඊයේ හවස අපි දෙන්නා 🙏🏼පල්ලියේ ඇතුලේ vedio කැල්ල මගේ අතින් dilite වෙලා 😔ඉතිම්
14/10/26
කුරුස පල්ලියට අපි ගියා මම ජේසුට බාරයක් වෙන්න ගියා 😔🙏🏼ඉතිම් එහෙම්ම ඒ ලගම තියෙන බීච් එකටත් ගිහින් ආවේ අපි 🤔
රැල්ල පාගන්න ගියා. වයසට ගියත් සතුටින් ඉන්න ඕනි 😊.. කවදා යන්න වෙයිද දාන්නේ නැහැනේ නොකියම 😔

15/09/2026

සුබ උදැසනක් ලස්සනය ළමයෝ 🌹🌻🌻🌷💝🥀💐🌼🙂කොහොමද ඔයාට?මට තියෙන උදරයේ Operation එකට රෝහල් ගත වෙන්න මේ මාසේ 27 වෙනිදට ළමයි 😔එතකන් බැග් ඇදුම් මහනෝ 😔ඇනවුම් බාරගන්නවා මේ මාසේ 24 වෙනකම්..ළමයි..

Coloumbia bag ඒක දැන් ඔයාගේ මගෙන් ගන්න පුළුවන් ළමයි 😍😍😍නිල්, තැබිලි, කළු පාටින් දැන් ඕනි අය  msg එකක් දෙන්න.💝💝💝🫶🏼🫰🏼🥳🥳🥳Si...
14/09/2026

Coloumbia bag ඒක දැන් ඔයාගේ මගෙන් ගන්න පුළුවන් ළමයි 😍😍😍

නිල්, තැබිලි, කළු පාටින් දැන්
ඕනි අය msg එකක් දෙන්න.💝💝💝🫶🏼🫰🏼🥳🥳🥳

Size=18"×14"×5"

2350/=
Matirial =fullball fu

Tafeta
Fadin sheet
උසස් නිමාවෙන් යුත් bag එකක්

Whatsap=0755410679
fans

Address

Kuliyapitiya

Telephone

+94755410679

Website

Alerts

Be the first to know and let us send you an email when ෂර්මි බැග් & පැෂන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ෂර්මි බැග් & පැෂන්:

Shortcuts

Share