05/10/2025
2025 ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය සැමරුම.
1.ආලෝක පහන් පූජාව.
2.බෝධි පූජාව.
3.සෙත් පිරිත් දේශනය.
4.ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය පිළිබඳව අනුශාසනය.
5.පිරිත් නූල් බැදීම..
6.රුක් රෝපණ වැඩසටහන.
7.සංග්‍රහාය.
8.සූරිය අරණ ළමා චිත්‍රපටිය නැරඹීම...
මෙම වැඩසටහන වෙනුවෙන් කැප වූ ගෞරණීය ප්‍රධනාචාර්‍ය හිමිපාණන් වහන්සේ ප්‍රධාන ඇඳුරු මඬුල්ලට හා සහය වූ දෙමාපියන්හට බැතියෙන් පුණ්‍යානුමෝදනාව කරමි.