FOT 003

FOT 003 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from FOT 003, Education Website, Kuliyapitiya.

අපි එහෙ හිටියා නේ' නැ,අපි එහේ ජිවත් උනා'ඉතින්,දෙකම එකයි නේ'නැ,කාලයක් යනකොට තේරෙනවා,ඒ දෙක දෙකක් කියලා.ඉතින් එහේ හිටපු අය ...
03/04/2024

අපි එහෙ හිටියා නේ'
නැ,
අපි එහේ ජිවත් උනා'
ඉතින්,දෙකම එකයි නේ'
නැ,
කාලයක් යනකොට තේරෙනවා,ඒ දෙක දෙකක් කියලා.
ඉතින් එහේ හිටපු අය ඇති,
අපි එහේ ජිවත් උනා'.

~FOT 003~ Wayamba University of Sri Lanka

24/01/2024

FOT 003❤❤

5 years 😔😍😍
17/01/2024

5 years 😔😍😍

සමුගැනීම්,සමුදීම්,සැලසුම් නොකරන්න'.
සමුගැනීම්,සමුදීම්,කාලයට බාරදෙන්න.'
මන්ද යත් ඒවා වේදනාත්මකයි

FOT 003

4🌱
25/11/2023

4🌱

Batch photo day
02/08/2023

Batch photo day

15/07/2023

මතකයන් හිත පාරවයි
️වසන්තේ කොහෙදෝ ගිහින්
️ජිවිතේ තැනක නැවතිලා
මැකී යයි පිය සටහන්.

📌️කොහෙදෝ ඉදන් ආපු පිරිසක් මේ තරම් ලෙන්ගතුවෙයි කියලා කවදාවත් හිතුවේ නෑ. තාමත් ඇස් වලට කදුලු ගලනවා උබලා මතක් වෙද්දී.අපි අපිවම බලා ගත්තා ගොඩක් ආදරයෙන්.

📌️කොහේදී හෝ නැවත හමුවෙමු.

14/07/2023
12/07/2023

ඇදහිය නොහැක
හිත වාවනු මගෙ කෙලෙස
නැවතත් දිනක් නෑ
අප වෙනුවෙන් මෙලෙස
දිවුරනු කුමට
සිනහව සැගවූ පුවත
තාමත් කදුලු ලුනුරසමයි
නැත කහට
ඈතක ඉදන් සිහිකරමින්
අප මතක
බැලුවා වරක් දෙවරක්
පුරමින් නැකත
වෙන්වන්නට ලගයි
තව මොහොතයි දසත
කකියන හදවතින්
ආවා පෙර මතක
ජබ්බයි දැක්ක උං
පෙරකදි ඉරටු වගේ
ඉරටුයි පෙරදි දුටුවුන්
අල බතල වගේ
සිව්වසරක බැල්ම
මෙතරම් නුහුරු වගේ
දිනකදි දුටුවතින්
මතකෙට නැගෙනු රගේ
අල්ලාගත්තු කිසිවක්
අත් හරින්නට
හිතනා තරම් හිත
හීලෑ නැත අපට
මොනදේ උනත්
කෙලෙසක වෙන්වනු මෙලෙස
මතකය වල නොදා
අපි වෙන්වෙමු මෙලෙස
සිව් හෙල දෙසින් සපැමින
කඩ්ඩත් බැරුව
ගැටගහගෙ ගියා
ඇදගෙන තනි බොරුව
ගරුකල නිසා උඩ
බැජ්වල නම් දැරුව
අයියලා හැදුව
සෙනෙහසෙ අවසන් වරුව
හොස්ටල් එකම වතුරින් නැහැවුන හෝරා
උපන්දිනේ වැව් වතුරින්
පෙරෙන තුරා
බැජ් ට්‍රිප් එකත් හන්තානේ
උඩට ගියා
අවසන් වසර අවසන්
පැය ගෙවී ගියා
පවුරෙන් එහා
ලෝකය අත්විදින්නට
අවසර සුබපැතුම්
අපි එක්කරන්නට
දුක්වුන සතුටුවුන
කාලය ඇරෙන්නට
සරසවි මතක ඇත
මේ දිවි ගෙවන්නට

(මැස්ඩා)

FoT 003

සමුගැනීම්,සමුදීම්,සැලසුම් නොකරන්න'.සමුගැනීම්,සමුදීම්,කාලයට බාරදෙන්න.'මන්ද යත් ඒවා වේදනාත්මකයිFOT 003
09/07/2023

සමුගැනීම්,සමුදීම්,සැලසුම් නොකරන්න'.
සමුගැනීම්,සමුදීම්,කාලයට බාරදෙන්න.'
මන්ද යත් ඒවා වේදනාත්මකයි

FOT 003

අපි එකම රෑනේ කුරුල්ලෝ ' මේ පාරාදීසේ...
19/05/2023

අපි එකම රෑනේ කුරුල්ලෝ ' මේ පාරාදීසේ...

Address

Kuliyapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when FOT 003 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share