Kuli/ Bauddhaloka Primary School -Deegalla

Kuli/ Bauddhaloka Primary School -Deegalla Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kuli/ Bauddhaloka Primary School -Deegalla, School, Deegalla, Kuliyapitiya.

කුලි/ බෞද්ධාලෝක ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු සමස්ත බෞද්ධාලෝක ප්‍රජාව සම්බුදු තෙමගුල සැමරූ අයුරු ....ඔබ සැම...
05/05/2023

කුලි/ බෞද්ධාලෝක ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු සමස්ත බෞද්ධාලෝක ප්‍රජාව සම්බුදු තෙමගුල සැමරූ අයුරු ....ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..🙏🙏🙏

කුලි/බෞද්ධාලෝකෙ ප්‍රාථමික විද්‍යාලය* ශිෂ්‍ය නායක නිල ලාංජන පැලදවීම 2023ශිෂ්‍යත්ව ප්‍රණාම 2022
03/04/2023

කුලි/බෞද්ධාලෝකෙ ප්‍රාථමික විද්‍යාලය
* ශිෂ්‍ය නායක නිල ලාංජන පැලදවීම 2023
ශිෂ්‍යත්ව ප්‍රණාම 2022

KULI/ BAUDDHALOKA PRIMARY SCHOOL - SPORT MEET 2023
19/03/2023

KULI/ BAUDDHALOKA PRIMARY SCHOOL - SPORT MEET 2023

2022.05.19  වන දින වයඹ විශ්වවිද්‍යාලයේ   වෛද්‍ය පීඨයේ සීමාවාසික  වෛද්‍ය සිසුන් විසින් බෞද්ධාලෝක විද්‍යාලයීය දරු දැරියන් ...
20/05/2022

2022.05.19 වන දින වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සීමාවාසික වෛද්‍ය සිසුන් විසින් බෞද්ධාලෝක විද්‍යාලයීය දරු දැරියන් වෙත පාසල් උපකරණ බෙදා දීම සිදු කෙරිණ.

ඔබ සැමට සිත් සනසාලන පින්බර වෙසක් මංගල්‍යක්ම වේවා !
15/05/2022

ඔබ සැමට සිත් සනසාලන පින්බර වෙසක් මංගල්‍යක්ම වේවා !

15/05/2022
කුලි/ බෞද්ධාලෝක ප්‍රාථමික  විද්‍යාලයේ 2022 වසරේ  3 ශ්‍රේණියට ඇතුළත් වු දරුවන් හදුනා ගැනීම සහ නිර්මාණ ප්‍රදර්ශනය  2022.05...
14/05/2022

කුලි/ බෞද්ධාලෝක ප්‍රාථමික විද්‍යාලයේ 2022 වසරේ 3 ශ්‍රේණියට ඇතුළත් වු දරුවන් හදුනා ගැනීම සහ නිර්මාණ ප්‍රදර්ශනය 2022.05.04 වන දින පැවැත්විය.

කුලි/බෞද්ධාලෝක ප්‍රාථමික විද්‍යාලයේ ගුරු සංවර්ධන වැඩසටහන 2022.05.03  වන දින විද්‍යාලයේ දී පැවැත්විය. ඒ සදහා ගුරු උපදේශික...
04/05/2022

කුලි/බෞද්ධාලෝක ප්‍රාථමික විද්‍යාලයේ ගුරු සංවර්ධන වැඩසටහන 2022.05.03 වන දින විද්‍යාලයේ දී පැවැත්විය. ඒ සදහා ගුරු උපදේශිකා කේ.ඒ.පී. කුමාරි මහත්මිය සහ සංගීත ආචාර්ය බී.එම් අනුර කුසුම්සිරි බන්නැහැක මහතා සහ නර්තන ආචාරිනී පද්මා හේරත් මහත්මිය සම්පත් දායකත්වය ලබා දුනි.මුලික කළමනාකරණ කටයුතු විදුහල්පති ඩබ්.එම් ආනන්ද සිසිර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරුභවතුන් වැඩසටහනට සහභාගී විය.

කුලි/බෞද්ධාලෝක ප්‍රාථමික විදුහලශිෂ්‍ය නායක නිල ලාංජන පැළදවීමේ උත්සවය 2022/04/22 දින පවත්වන ලදී..ඒ හා සමගාමී ව ප්‍රධාන ආර...
24/04/2022

කුලි/බෞද්ධාලෝක ප්‍රාථමික විදුහල
ශිෂ්‍ය නායක නිල ලාංජන පැළදවීමේ උත්සවය 2022/04/22 දින පවත්වන ලදී..ඒ හා සමගාමී ව ප්‍රධාන ආරාධිත අමුත්තන් විසින් සුදු හදුන් ඇතුලු පැළ රෝපණය කිරීම සහ 2021 වසරේ අප විදුහලේ ශිෂ්‍යත්වය විභාගය සමත් දූ දරුවන් 14 දෙනෙකු සදහා පදක්කම් ,ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය කිරීම සිදුවිය.දරුවන් සදහා ත්‍යාග සහ පදක්කම් ලබා දීම සදහා කුලියපිටිය මහජන බැංකුව අනුග්‍රහය දක්වන ලදී.

තම සේවා කාලය පුරාවට සුවහසක් දූ දරුවන්ගේ  ජීවිත  ඒකාලෝක කල බෞද්ධාලෝක විදුපියසේ  අප ආදරණීය D.W.සුජාතා අයිරංගනී  W.A රත්නාව...
07/02/2022

තම සේවා කාලය පුරාවට සුවහසක් දූ දරුවන්ගේ ජීවිත ඒකාලෝක කල බෞද්ධාලෝක විදුපියසේ අප ආදරණීය D.W.සුජාතා අයිරංගනී W.A රත්නාවතී වික්‍රමාආරච්චි J.Aකමලාවතී ගුරු මෑණියවරුන් තිදෙනාගේ විශ්‍රාම යාම වෙනුවෙන් සහෝදර ආචාර්ය මණ්ඩලයත් දූ දරුවන්ගේත් දෙමාපියන්ගේත් සහභාගිත්වයෙන් සංවිධානය කල විශ්‍රාම උලෙළ 2021.12.22 කුලි/දීගල්ල රේවත ම.ම.වි ශ්‍රවණාගාරයේදී මෙලෙස පැවැත්විණි.

18/01/2022
මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන්  කුලි/බෞද්ධාලෝක ප්‍රාථමික විදුහල සංවිධානය කරන ලද පරිසර කදවුර 2022.01.17...
18/01/2022

මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් කුලි/බෞද්ධාලෝක ප්‍රාථමික විදුහල සංවිධානය කරන ලද පරිසර කදවුර 2022.01.17 වන දින පාසලේ ගරු විදුහල්පතිතුමන්ගේ මග පෙන්වීමෙන් හා ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන් සහ දෙමාපියන්ගේ සහයෝගයෙන් ඉතා සාර්ථකව පැවැත්විණි.

Address

Deegalla
Kuliyapitiya
60228

Website

Alerts

Be the first to know and let us send you an email when Kuli/ Bauddhaloka Primary School -Deegalla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category