Pu/Kal/ St. Sebastiyan Government Sinhala School.

Pu/Kal/ St. Sebastiyan Government Sinhala School. කල්පිටිය කුඩාව සෙබස්තියන් විදු පියස...

05/11/2025

දමා ආ මඟ සොදුරුතම මතකයනට යලිත් පන පොවන්නට පැරණි හමුවීම් වල නොකියූ කතා අතර යලිත් දොඬමලු වන්නට සෙබස්තියන් විදු මව් සෙවෙනේ එක්ව බැදී ආ ගමනේදී වෙන්ව ගිය ආදරණීයයන් යලි මුණැසුනු ඒ අපූර්වතම සැමරුම් දිනය"ගුරු පාද පියුම් සුවදයි" මෙසේ නිම විය...ඉතිං, ආයුබෝවන්! අපට පෙර මඟ තැනූ ඔබට ගුරු තාරුකාවනී...

11/10/2025
11/10/2025

විශේෂ ස්තූතිය මෙම වීඩියෝව නිර්මාණය කල දරුවාට.. 🤍

ගුරු දින සැමරුම් උත්සවය 2025
11/10/2025

ගුරු දින සැමරුම් උත්සවය 2025

"ආදරෙන් සුරකින්නඅපට ලොව දිනන්නට..."2025 ළමා දින සැමරුම් උත්සවය.
11/10/2025

"ආදරෙන් සුරකින්න
අපට ලොව දිනන්නට..."

2025 ළමා දින සැමරුම් උත්සවය.

දවසක ජීවිතේ දිනන්න පුතේ...අපි අද වගේම හෙටත් ඔයාලා එක්ක ඉන්නවා.සුබපැතුම් අපේ පහේ හපන්නුන්ට!! 💐💜විදු මව්න් සදා දිලේවා!!
16/09/2025

දවසක ජීවිතේ දිනන්න පුතේ...
අපි අද වගේම හෙටත් ඔයාලා එක්ක ඉන්නවා.
සුබපැතුම් අපේ පහේ හපන්නුන්ට!! 💐💜

විදු මව්න් සදා දිලේවා!!

හෙට දින 2025 ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන සෙබස්තියන් විදුහල් සිසු දරු දැරියන් සියලු දෙනාට සුබපැතුම් !විදු මවුන් බබළවන්නට ...
09/08/2025

හෙට දින 2025 ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන සෙබස්තියන් විදුහල් සිසු දරු දැරියන් සියලු දෙනාට සුබපැතුම් !
විදු මවුන් බබළවන්නට ඔබ සැමට හැකිවේවායි අප සැම පතන්නෙමු..

2025 සිසු නියමු "සෙබස්තියන් සෙන්පති අභිමන්"උත්සවය ගරු විදුහල්පති පැවිදි සොයුරියගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය. 2025 ශිෂ...
31/05/2025

2025 සිසු නියමු
"සෙබස්තියන් සෙන්පති අභිමන්"
උත්සවය ගරු විදුහල්පති පැවිදි සොයුරියගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය.
2025 ශිෂ්‍ය නායකයින් ලෙස අභිසෙස් ලැබූ සැමට සුබ පැතුම්!!

18/05/2025

2025 කලාප කාන්තා ක්‍රිකට් අනුශූරියන් වූ සෙබස්තියන් කාන්තා ක්‍රිකට් කන්ඩායමට උණුසුම් සුබපැතුම්!!

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙල විභාගයට මුහුණ දීමට සූදානම් වන සා.සෙබස්තියන් විදු බිමේ දරු දැරියන්. විශිෂ්ට සාමාර්ථයක් වෙනුවෙන්...
15/03/2025

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙල විභාගයට මුහුණ දීමට සූදානම් වන සා.සෙබස්තියන් විදු බිමේ දරු දැරියන්.

විශිෂ්ට සාමාර්ථයක් වෙනුවෙන් අප සැමගේ සුබ පැතුම් ඔබ සැමට දුවේ පුතේ!

Address

Kandakuliya
Kudawa

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94323130361

Website

Alerts

Be the first to know and let us send you an email when Pu/Kal/ St. Sebastiyan Government Sinhala School. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Pu/Kal/ St. Sebastiyan Government Sinhala School.:

Shortcuts

Share

Category