Prasadi with 日本語

Prasadi with 日本語 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Prasadi with 日本語, Education, Kuda Oya.

01/09/2023
27/08/2023
♦️ජපන් භාෂාව නව පන්ති ආරම්භය🔮🔮2022 December JLPT/NAT N5 /N4  ඉලක්ක කරනු ලබන මෙම පාඨමාලාව  මුල  සිට සරලව ඉගෙන ගන්න ....මූ...
24/08/2022

♦️ජපන් භාෂාව නව පන්ති ආරම්භය
🔮🔮2022 December JLPT/NAT N5 /N4 ඉලක්ක කරනු ලබන මෙම පාඨමාලාව
මුල සිට සරලව ඉගෙන ගන්න ....
මූලික දැනුමක් කිසිදු ලෙසකින් අවශ්‍ය නොවේ.

🔴අදියරෙන් අදියර ක්‍රමානුකූලව විභාග සදහා සූදානම් කිරීම

🎗️ ඉදිරියේදී විභාග වලට මුහුණ දීමට බලාපොරොත්තුවෙන් සිටින , ජපානයේ රැකියාවක් අපේක්ෂාවෙන් සිටින ඔබට සහ භාෂාව හැසිරවිමට හා කථනය පිලිබඳව උනන්දුවක් දක්වන ඔබට මෙය විශේෂයි.

🎗️මෙම පාඨමාලාවේදී අපි JLPT N5 /N4 විභාගයට අදාල
⏩Grammar(ව්‍යාකරණ )
⏩Vocabulary ( වචන )
⏩Kanji( රූපාක්ෂර)
⏩Listening ( සවන්දීම )
යනාදී සියලුම කොටස් ආවරණය කෙරේ.

🎗️ online හරහා වගේම physical class ද පැවැත් වේ.(ඔබට අවශ්‍ය පරිදි )
Thank you 🌸
ありがとうございました。🙇🏻‍♀️

Address

Kuda Oya

Website

Alerts

Be the first to know and let us send you an email when Prasadi with 日本語 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category