28/09/2025
🇰🇷🇱🇰 කොරියාවේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න! 🚗 AJOU MOTOR COLLEGE හී
D-4-7 English Language Track (ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලාව)
AJOU MOTOR COLLEGE (AMC) හි English Language Education Center (ELEC) මගින් කොරියාවේ රැකියාවකට මඟ පාදන, විශ්වාසනීය අධ්‍යාපන වැඩසටහනට දැන්ම අයදුම් කරන්න!
🎓 ඔබගේ අධ්‍යාපන ගමන් මාර්ගය PLAN B KOREA EDUCATION හරහා සාර්ථක කරගන්න...!
පළමු පියවර: D-4-7 (English Language) වීසා මගින් AMC හි ELEC පාඨමාලාව හැදෑරීම.
දෙවන පියවර: සාර්ථකව පාඨමාලාව අවසන් කිරීමෙන් පසු, D-2-1 වීසා මගින් වසර 2ක් හෝ 4ක් සඳහා Associate Degree එකක් ලබා ගැනීම.
අවසාන පියවර: Major එක අනුව E-7-4 හෝ F-2-R වීසා මගින් කොරියාවේ රැකියාවක් සඳහා ස්ථිර වීම.💡 ඉක්මන් කරන්න! කොරියාවේ ඉගෙනුම ලබමින් ස්ථිර රැකියාවක් කරා යාමට ඇති මෙම වටිනා අවස්ථාව මඟ හරින්න එපා.
🔰 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න
📞 WhatsApp: +94 77 182 4954
☎️ Hotline: 071 585 4998
📍 Address: 107/A, Baduwatte Road, Kotugoda, Sri Lanka