Ebay Seller hub Sri Lanka

Ebay Seller hub Sri Lanka How To Become An eBay Seller
Create An eBay Seller Account
Find Best-Selling Products Call or WhatsApp - 075 - 7073028

2023 අවුරුද්ද වෙනකොට ebay selling කරගෙන ආපු ගොඩක් අය වැඩේ අතහැරල දානව ආපු update ටික නිසා නමුත් හරි විදියට ඒ update වලට ගැලපෙන විදියට selling කරගෙන යන හුගක් දෙනෙක් තාමත් කිසිදු ගැටලුවකින් තොරව ලස්සනට වැඩේ කරන් යනව ඉතිම් කොටසක් සාර්ථක වෙන්නත් තව කොටසක් අසාර්ථක වෙන්නත් විවිධ හේතු තියෙනව ඉතිම් ඒ කෝම උනත් සාර්ථක විදියට අපිටත් තවම මේ ebay selling කරගෙන යන්න පුලුවන් . ඉතිම් පොඩි පොඩ් ගැටලු ටික විස

දගෙන හෙමින් සැරේ තමන්ගෙ ebay account එක තුලින් ආදායමක් ලබන ගමන් ඒ ඔස්සේ දීර්ඝකාලීනව selling කරගෙන යන්න පුලුවන් විදියට account එක හදාගත්තාම ඔයාට තිබුන ගැටලු ටිකත් විසදෙනව ☺️ .

හරි ඉතිම් අපි ඔයාට individual ආකාරයට ඕනම කෙනෙක්ට මේක උගන්වනව life time service එකත් එක්කම සම්පූර්ණයෙන් මුල ඉදලම anydesk කියන software එක ඔස්සේ අපි ඔයාට අවශ්‍ය,

*Ebay account එක
*Payoneer account එක
*Ebay+payoneer setup
*1st listening එක ( title එකේ සිට list කරන තැන දක්වාම )
*product research session ඇතුලු සියල්ල ඉගැන්වීම සිදුකරනු ලබන අතර අපි ඔයාගෙ account එකේ එන ඕනම ගැටලුවක් anydesk එකෙන් ලොග් වෙලා ඕනම වෙලාවක ඒකට help එක අපි දෙනව ඉතිම් ඒත් එක්කම
ඔයාට ඒ ලැබෙන්නෙ අපගෙ
*life time service එක,

ඉතිම් ඔය මන් ඔයාට කෙටියෙන් පැහැදිලි කිරිමක් පමනයි කරේ , ඉතිම් ඔයාටත් individual ආකාරයට ebay direct shipping පිලිබද සම්පූර්ණයෙන් ඉගනගන්න අවශ්‍ය නම් අපට කතා කරන්න අපි ඔබට අවශ්‍ය අනෙකුත් විස්තර ලබා දෙන්නම් .

21/01/2024

*Advantages*

✅ Ebay Selling Account එකක් අප විසින් ඔබට සාදා දීම.

✅ Payoneer ගිණුමක් අප විසින් ඔබට නිවැරදිව සාදා දීම.

✅ *පළමු Advertiesment 3 අප විසින් සකසා List කර දීම.*

✅ *පලමුව $200 ක Income එකක් ලබා ගැනීමට ඔබට සහය වීම.*

✅ Ebay Winning Products පහසුවෙන්ම සොයා ගන්නා ආකරය පිළිබඳ Advanced Knowledge එකක් ලබා දීම.

✅ After the course free Revision Classes (Revision Classes සඳහා නොමිලේ සහභාගී විය හැකි වීම)

✅ Personal attention (සෑම සිසුවෙකුටම පෟද්ගලිකව අවදානය යොමු කිරීම)

✅ Life time support (පවතින Ebay ගිණුම Suspend උවහොත්, නැවත ගිණුමක් සකසා දීම)

Contact :
075 707 3028
E-bay seller hub

06/12/2023

SPECIAL LIMITED OFFER!!

In these difficult times of economic hardship, get this priceless
e-book set today with lessons to help you achieve your dreams without taking expensive courses. This Christmas special offer is for a limited number of days only.

♦️අන්තර්ජාලය හරහා හරියාකාරව තමන්ගෙම ව්‍යාපාරයක් පටන් ගන්න හැටි මුල ඉදල සරලව ඉගෙන ගන්න කැමතිද?

♦️මෙම e book පැකේජය online business සම්බන්ධ සියලු කොටස් ආවරණය වන පරිදි සැකසූ e book 26 කින් සමන්විත වේ

♦️සෑම e book එකක් තුලම අදාල ව්‍යාපාරය සම්බන්ධයෙන් මුල සිට සරලව සිංහලෙන්ම අන්තර්ගත වේ.

♦️මෙම e book 100 කින් සමන්විත මුලු e book පැකේජයේම දැන් රු.600/=කට අපෙන් ඔබට.

♦️ඔබට අවශ්‍ය e book වෙන වෙනම වුවද මිලදී ගත හැක.

♦️මෙම අති විශේෂ දීමනාව ඉතාමත් සීමිත කාලයකට පමණි.ඉක්මන් කරන්න.ඔබේ e book පැකේජය දැන්ම වෙන් කරවාගන්න.

♦️මිලදී ගැනීමට පහත send Whatsapp message බටනය ඔබන්න.

ස්තුති!
E- Money Ebay Seller hub Sri Lanka

අපගේ සේවාවන් *  ඔබේ නමින් ebay  ගිනුමක් නිවැරැදිව සකසා දීම * ඔබේ ebay ගිනුමේ  listing  සැකසීම, orders  ගැනීමේදී ප්‍රමුඛත...
29/11/2023

අපගේ සේවාවන්

* ඔබේ නමින් ebay ගිනුමක් නිවැරැදිව සකසා දීම
* ඔබේ ebay ගිනුමේ listing සැකසීම, orders ගැනීමේදී ප්‍රමුඛත්වය ලැබෙන පරිදි ගිනුම සැකසීම සහ orders shipping කිරීමට අදාළ උපදෙස් සහ මගපෙන්වීම
* payoneer ගිනුම සැකසීම සහ ඒ සදහා අවශ්‍ය ලිපිලේඛන ලබා ගැනීමේ නිවැරැදි මගපෙන්වීම
* පලමු order ලබා ගැනීම සහ shipping කිරීම දක්වා අවශ්‍ය මඟපෙන්වීම සහ නිරන්තරයෙන් ගැටලු අවස්ථා වලදී අවශ්‍ය උපදෙස් ලබා දීම
* දිගුකාලීනව ඔබට ආදායමක් ලබා ගත හැකි පරිදි ebay selling පිළිබඳව අවශ්‍ය දැනුම ලබා දීම

Check out ebay seller hub sri lanka's post.

How to register as a seller on eBay: step-by-step guide
28/11/2023

How to register as a seller on eBay: step-by-step guide

26/11/2023

As eBay is one of the eCommerce giants, it has a massive user base, which means plenty of organic traffic is coming into our stores. To give you an estimate, Statista reports that eBay has 159 million active buyers worldwide, which was recorded in the second quarter of 2021.

And not only is there readily available organic traffic, but we can also reach customers worldwide. As a matter of fact, more than 57% of eBay’s total revenue comes from global sales. To elaborate, we’ll have access to 190 worldwide markets. Therefore, we can easily reach customers globally on eBay, wherever we may be.

Furthermore, since eBay is a selling channel, it has many verified suppliers. Although we can source from other marketplaces, sourcing from eBay is a reliable way to get products.

Additionally, we can market our products using eBay’s promoted listings. As a marketing tool, promoted listings increase the visibility of our products across eBay. Moreover, eBay provides different professional templates for our stores. With the help of these ready-made templates, we can enhance our store’s look.

Most importantly, we can start selling on eBay with zero upfront investment. So, we don’t have to worry about monthly subscriptions or setup fees. All in all, with these excellent benefits, eBay is a perfect channel for selling and profiting.

How To Become An eBay Seller

26/11/2023

Address

Minuwangoda
Kotugoda
11550

Opening Hours

Monday 19:00 - 23:00
Tuesday 19:00 - 23:00
Wednesday 19:00 - 23:00
Thursday 19:00 - 23:00
Friday 19:00 - 23:00
Saturday 18:00 - 23:00
Sunday 09:00 - 19:00

Telephone

+94757073028

Website

Alerts

Be the first to know and let us send you an email when Ebay Seller hub Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ebay Seller hub Sri Lanka:

Shortcuts

Share