Minu/Kotugoda Sri Rahula primary College

Minu/Kotugoda Sri Rahula primary College Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Minu/Kotugoda Sri Rahula primary College, Elementary School, Kotugoda sri rahula primary college, Kotugoda.

ඔබේ දායකත්වය අපි ඉතා අගය කොට සලකන්නෙමු.🙏🙏
18/12/2025

ඔබේ දායකත්වය අපි ඉතා අගය කොට සලකන්නෙමු.🙏🙏

2025 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලට අනුව අප පාසල කොට්ඨාසයේ තෙවන ස්ථානය දිනාගත් වගයි. 🏆🥉🏆
30/09/2025

2025 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලට අනුව අප පාසල කොට්ඨාසයේ තෙවන ස්ථානය දිනාගත් වගයි. 🏆🥉🏆

2025 ශිෂ්‍යත්ව කඩයිම ජයගත් අපේ පුංචි හපනුන්ට විදුහල්පතිතුමිය,ආචර්ය මණ්ඩලය හා පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ උණුසුම් සුභ පැ...
30/09/2025

2025 ශිෂ්‍යත්ව කඩයිම ජයගත් අපේ පුංචි හපනුන්ට විදුහල්පතිතුමිය,ආචර්ය මණ්ඩලය හා පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ උණුසුම් සුභ පැතුම් !!!👏👩‍🎓🧑‍🎓🏆🏅

🤩😍වාර්ෂික අධ්‍යාපන චාරිකාව 2025 😍🤩
30/09/2025

🤩😍වාර්ෂික අධ්‍යාපන චාරිකාව 2025 😍🤩

කෑම,බීම,විනෝදය සමඟින් හිතේ හැටියට ලාබෙට බඩු ගොඩක් අරන් යන්න ඔබත් එන්න හෙට රාහුල විද්‍යාලයීය ක්‍රීඩාංගනයට 🥯🥨🍳🌭🍧🍡🍭🍬🍿🥤🧋☕😍😍
25/09/2025

කෑම,බීම,විනෝදය සමඟින් හිතේ හැටියට ලාබෙට බඩු ගොඩක් අරන් යන්න ඔබත් එන්න හෙට රාහුල විද්‍යාලයීය ක්‍රීඩාංගනයට 🥯🥨🍳🌭🍧🍡🍭🍬🍿🥤🧋☕😍😍

වසන්තයෙන් හැඩවුණු රහල් බිමටසොඳුරු ආලෝකයක උදාව සනිටුහන් කරමින් සපැමිණි නව විදුහල්පති මෑණියණි ඔබට අපෙන් සුබ පැතුම් !!  💐💐
25/09/2025

වසන්තයෙන් හැඩවුණු රහල් බිමට
සොඳුරු ආලෝකයක උදාව
සනිටුහන් කරමින් සපැමිණි
නව විදුහල්පති මෑණියණි
ඔබට අපෙන් සුබ පැතුම් !! 💐💐

ගුරුවරුන්ගේ මඟපෙන්වීමෙන් හා දෙමාපියන්ගේ අසීමිත කැපවීමෙන් අපේ පාසලේ පැවැත්වූ ශ්‍රමදාන වැඩසටහන 🙏🙏
23/05/2025

ගුරුවරුන්ගේ මඟපෙන්වීමෙන් හා දෙමාපියන්ගේ අසීමිත කැපවීමෙන් අපේ පාසලේ පැවැත්වූ ශ්‍රමදාන වැඩසටහන 🙏🙏

පාසල විසින් ප්‍රජාව දැනුවත් කිරීම උදෙසා බෙදා දුන් අත් පත්‍රිකාව..🦟🚫❌
23/05/2025

පාසල විසින් ප්‍රජාව දැනුවත් කිරීම උදෙසා බෙදා දුන් අත් පත්‍රිකාව..🦟🚫❌

"ඩෙංගු පරදවමු" අපේ පාසලේ පුංචි පැටවුන්ගෙන් සමාජයට ආදර්ශයක් ... 👭👬🦟🚫❌
23/05/2025

"ඩෙංගු පරදවමු"
අපේ පාසලේ පුංචි පැටවුන්ගෙන් සමාජයට ආදර්ශයක් ... 👭👬🦟🚫❌

🙏'සිසු නයූ අභිසෙස් 2025'🙏ශිෂ්‍යනායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය🎖🏅🏵🏆
10/03/2025

🙏'සිසු නයූ අභිසෙස් 2025'🙏
ශිෂ්‍යනායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය🎖🏅🏵🏆

අපගේ සොඳුරු නියමුවාණන් දරුවන්ගේ සෙල්ලම් මිදුලේ සිහිනයත් සැබෑ කළ වගයි...🙏🛝🤩🥳
05/03/2025

අපගේ සොඳුරු නියමුවාණන් දරුවන්ගේ සෙල්ලම් මිදුලේ සිහිනයත් සැබෑ කළ වගයි...🙏🛝🤩🥳

Address

Kotugoda Sri Rahula Primary College
Kotugoda

Telephone

+94112299110

Website

Alerts

Be the first to know and let us send you an email when Minu/Kotugoda Sri Rahula primary College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Minu/Kotugoda Sri Rahula primary College:

Shortcuts

Share