Folk Art Center

Folk Art Center ග්‍රාමෝදය ජනකලා කේන්ද්‍රය

03/10/2026

සංස්කෘතික අමාත්‍යාංශය මගින් සංවිධානය කල බැති ගී වැඩසටහනට සහභාගි වෙමින්

03/10/2026

සංස්කෘතික අමාත්‍යාංශය මගින් සංවිධානය කල බැතිගී ගායනා සඳහා සහභාගි වූ ග්‍රාමෝදය ජනකලා කේන්ද්‍රයේ සිසුන්.

ග්‍රාමෝදය ජනකලා කේන්ද්‍රයේ 2026/2027 (NVQ4/5 ) අධ්‍යන වර්ෂ සඳහා සිසුන් බඳවා ගැනීමේ උත්සවය..
26/09/2026

ග්‍රාමෝදය ජනකලා කේන්ද්‍රයේ 2026/2027 (NVQ4/5 ) අධ්‍යන වර්ෂ සඳහා සිසුන් බඳවා ගැනීමේ උත්සවය..

22/09/2026

ග්‍රාමෝදය ජනකලා කේන්ද්‍රයේ අධ්‍යයන කටයුතු නිම කරන ලද සිසුන් සඳහා සහතිකප්‍රදානය කිරීමේ උළෙල.

ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික පත්‍ර ප්‍රදානෝත්සවය.

2026/03/18

2026 ජගත් පරිසර දින නිල සැමරුම් මහෝත්සවය 🍃 ග්‍රාමෝදය ජනකලා කේන්ද්‍රය ( බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය)      ...
24/08/2026

2026 ජගත් පරිසර දින නිල සැමරුම් මහෝත්සවය 🍃
ග්‍රාමෝදය ජනකලා කේන්ද්‍රය ( බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය)

04/07/2026

2026 ජගත් පරිසර දින නිල සැමරුම් මහෝත්සවය 🍃
ග්‍රාමෝදය ජනකලා කේන්ද්‍රය ( බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය)

ජනකලා කේන්ද්‍රයේ පාඨමාලා සඳහා නවක සිසුන් බඳවා ගැනීම.පහත සඳහන් පාඨමාලා සඳහා නවක සිසුන්ට අයදුම් කරීමට හැකියාව පවතී. නර්තන ...
15/05/2026

ජනකලා කේන්ද්‍රයේ පාඨමාලා සඳහා නවක සිසුන් බඳවා ගැනීම.

පහත සඳහන් පාඨමාලා සඳහා නවක සිසුන්ට අයදුම් කරීමට හැකියාව පවතී. නර්තන , සංගීත , චිත්‍ර විෂයන් සඳහා උනන්දුවක් දක්වන සිසුන්ට මේ සඳහා අයදුම් කළ හැකිය. අයදුම් කළ හැකි google form පළමු comment එකේ දැක්වේ.

Address

110 New Parliment Road
Kotte
10120

Alerts

Be the first to know and let us send you an email when Folk Art Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category