Tune of Musica

Tune of Musica Easy learning way for Music
Build your subconscious mind

🔴පාත්තයින් සමඟ රංචු ගැසුණු අතීතයට ගිණිදවා ඒ මතින් නැගී එන ෆීනික්ස් කුරුල්ලෙක් වෙන්න...🔴 👉Join with us
01/12/2022

🔴පාත්තයින් සමඟ රංචු ගැසුණු අතීතයට ගිණිදවා ඒ මතින් නැගී එන ෆීනික්ස් කුරුල්ලෙක් වෙන්න...🔴

👉Join with us

👉 අකුරු ඉගෙනීමට පටන් ගන්නා දවසේදීම 'නිදහස් අධ්‍යාපනය' අහිමි වන ශ්‍රී ලාංකේය දරුවන්...👉     ස්වභාවධර්ම නීතියට අනුව අප ජීව...
19/11/2022

👉 අකුරු ඉගෙනීමට පටන් ගන්නා දවසේදීම 'නිදහස් අධ්‍යාපනය' අහිමි වන ශ්‍රී ලාංකේය දරුවන්...👉

ස්වභාවධර්ම නීතියට අනුව අප ජීවත්වන මේ මුලු විශ්වය ම යම් යම් අපූර්ව වූ රිද්මයන් සමූහයකින් නිර්මාණය වී ඇති බව අප දනිමු...! මනුශ්‍යයන් වන අප ද, මව්කුසක අයිතිය ලබා යාන්තමට දෙමසක් පිරෙත්ම මවගේ හෘද ස්පන්දනයේ "රිද්මය" ට සංවේදී වී තමාගේ ජීවිතයේ හැදෑරීම් කාර්යය ආරම්භ කිරීමට පටන් ගනී.. තම මවගේ සහ අවට පරිසරයේ සංවේදනා සහ රිද්මයන් තුළින් ජීවතයේ මූල බීජ වපුරගන්නා දරුවාගේ අධ්‍යයන චාරිකාවේ තීරණාත්මක ම කාළය එළඹෙන්නේ දරුවා පියවි ලෝකයට පා තැබීමෙන් පසුව ය...

පියවි ලෝකයට නිරාවරණය වීමෙන් පසුව ගෙවෙන වසර පහක පමණ කාලය මනුශ්‍යය ජීවියෙකුගේ මුලු සම්පූර්ණ ජීවිත කාලයම තිරණය කරන ඉතා වැදගත් කාල පරිච්ඡේදයකි.. අත්වැරදීම්,අතපසුවීම්,සියුම් වේදනාවන් සහ ස්වභාවධර්මයේ නොයෙක් ආශ්‍රයන්ගෙන් ලබන අත්දැකීම් තුළින් අපූරු ජීවිත ගවේෂණයක යෙදෙන ලෝකෙ ලස්සනම සහ පිරුසිදු ම හිත් ඇති මේ වයසේ දරුවන්ගේ මනස රැකගැනීමේ ප්‍රධාන ම මාධ්‍යය නම් "කලාව" යි. නමුත්,වයස අවුරුදු පහක් පිරුණු පසු අකුරු කරන්නට පටන් ගන්නා ලාංකේය දරුවන් හට සිදුවන්නේ එතැන් පටන් ලාංකේය අධ්‍යාපන තරඟයේ තරඟ කරන තරඟකරුවෙක් ම පමණක් වී අනෙකා පරයා කෙසේ හෝ තමන් ඔසවා තබා ගැනීමේ සටනක නියුතු වීමටයි..!

එසේ නම්,
ඒ විඩාබර වූ මනුෂ්‍ය දරුවනි...!
එන්න..ඔබත්,අපත් කලාවෙන් සුවපත් වෙමු....!❤️

👉Join with us..!

    &Physical
04/02/2022



&Physical

Address

Kandy
Kotte

Opening Hours

Monday 07:30 - 21:00
Tuesday 07:30 - 21:00
Wednesday 07:30 - 21:00
Thursday 07:30 - 21:00
Friday 07:30 - 21:00
Saturday 07:30 - 21:00
Sunday 07:30 - 21:00

Telephone

+94710466365

Website

Alerts

Be the first to know and let us send you an email when Tune of Musica posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Tune of Musica:

Shortcuts

Share