Ayodya Manatunga Hair and Beauty Academy

Share

Ayodya Manatunga - Advanced hair color educator - Sri Lanka. The Professional career development in Hair and Beauty.

Advanced hair color and color chemisty educatin in Sri Lanka. School of technological studies for Hair and Skin.

19/08/2026

Hydra facials hands on session in progress 💜

17/08/2026

හමේ ගැඹුරු ස්ථර වල ජීවී සෛල වලට neutrinos, antioxidants deliver කරන, Fat cells fatty acids වලට කඩලා fat breakdown කරන, non surgical face lifting, tightening and contouring කරන, photon light energies හරහා හමේ නොයෙකුත් ප්‍රශ්න වලට non invasive treatment කරන, Medical Grade category එකේ treatment එකක් වෙන Hydra Facial treatment එක දවසකින් ඉගෙන ගන්න බෑ…….. හරියටම නම් බෑ……

අන්න ඒක නිසා….
Hydra Facial Treatments හරියටම ඉගෙනගන්න එක දවසක නෙමේ දවස් 4 ක පාඨමාලාවක් ඔන්න ආයෙත් පටන් ගන්නවා නුගේගොඩ Ayodya Manatunga Hair and Beauty Academy එකේදි. 💖💜

මේ අපේ 12 වෙනි Hydra batch එක. පටන් ගන්නෙ සැප්තැම්බර් 01 වෙනිදා… අගහරුවාදා….!!!

ගිරවු වගේ වැඩ නොකර කරන දේ ඉතාම ගැඹුරින් ඉගෙනගෙන දැනුමෙන් සන්නද්ධ වෙලා තමන්ගෙ සේවාදායකයන්ට ලබාදෙන සත්කාරය වගකීමෙන් කරන්න කැමති අයටයි මේ Hydra Facial Treatment Course එක හදල තියෙන්නෙ.💜💖💜

ඉතිං… දවස් 4 ක් මොනවද ඉගෙන ගන්නෙ….!!!

Content-
# Skin Anatomy and physiology
# Blood system and lymphatic system
# Cell Anatomy
# Facial muscles and their growth directions
# Identifying skin concerns to be treated
# Hydra Derma Abrasion/ Aqua peeling
# Pimple extraction with Hydra
# Ultrasonic exfoliation / extraction
# Ultrasonic Absorption
# Ultrasound Stimulation for lifting and tightening
# Radio Frequency collagen restructuring
# Low Level Light Therapy
# Age reverse treatments
# Cell rejuvenation
# Collagen Induction Therapy
# Patchy Pigmentation management treatments
# Customized treatments for individual concerns

මේ කියපු දේවල් වලට වඩා නොකියපු දේවල් බොහොමයක් එක්ක සම්පූර්ණ Theory දවස් 2 ක් සහ මේ හැමදේකම practical දවස් දෙකක් ඕගොල්ලන්ට මේ පාඨමාලාවෙ තියෙනවා.
ඉහත සදහන් හැමදේම නිවැරදිව ඉගෙනගන්න කැමති අය ඉක්මනින්ම තමන්ගෙ ආසනය වෙන් කරගන්න.
සිසුන් 20 දෙනෙක් සදහා පමණයි. 💜💜💜

වැඩි විස්තර සහ ලියාපදිංචි වීම පහත දුරකථන අංක සහ WhatsApp හරහා.
📞 ⁨⁨ ⁨077 384 8404
📞 070 6848404

16/08/2026

📞 ⁨⁨ 077 384 8404
📞 070 6848404

12/08/2026

💜💜💜 Nanoplasty Workshop 💜💜💜

11/08/2026

Creative haircut designing 💜
Batch 31

10/08/2026

Moments of Colors 💜

07/08/2026

Back combing and non demarcation lighting effects before the color 💜

26/07/2026

Master program in Hair color chemistry and corrective techniques….. ඔව් ඒ තමයි අපේ Hair colors වලින් මැජික් කරන්න උගන්වන දවස් 6 ක කලර් ක්ලාස් එක…. 💜😊💖
ඇත්තටම මේ මැජික් නෙමේ…. මෙච්චර කාලෙකට තිබුනෙ නැති විශ්වාසය ගොඩනැගීමක්… නිවැරදි දැනුම හරහා….
මේ දවස් 6 ඉගෙන ගත්තට පස්සෙ ආයෙත් කවදාවත් ඕගොල්ලන්ට Hair colors වරදින්නෙ නම් නෑ…. 💖💜💖

මේ වෙනකොට බොහෝම දෙනෙක් දන්න සහ බොහෝම දෙනෙක් එන්න බලාපොරොත්තුවෙන් ඉන්න අපේ Color course එකේ 49 වෙනි බැච් එක අගෝස්තු 14 සිකුරාදා පටන් ගන්නවා. 💖💜💖

පැවැත්වෙන්නෙ #නුගේගොඩ Ayodya Manatunga Hair and Beauty Academy එකේදි. අපේ හැම පාඨමාලාවක්ම කරන්නෙ අපේ නුගේගොඩ ඇකඩමි එකේ විතරයි. අනිත් එක අපි Hair coloring one day Workshop නම් කරන්නෙ නැහැ. 😊💜

පටන් ගන්නෙම පුංචිම පුංචි Basics වලින්… 😊
ඒ නිසා Hair Coloring ගැන මූලික දැනුමක් තිබුනත් නැතිවුනත් කමක් නෑ… අවසානයට Color Correction වලින් තමයි මේ පංතිය ඉවර වෙන්නෙ.විශේෂයෙන්ම hair colors සහ කෙස් ගහ අතර සිදුවෙන රසායනික ක්‍රියාවලිය ගැන ඕගොල්ලො ඉතාම ගැඹුරින් ඉගෙන ගන්නවා මේ පංතියේදි. කියපු දේවල් වලට වඩා නොකියපු දේවල් මහ ගොඩක් තියෙනවා ඉගෙන ගන්න.💖💜💖

වැඩිදුර විස්තර දැනගන්න ලියාපදිංචි වෙන්න WhatsApp එකට පණිවිඩයක් එවන්න.
සුපුරුදු සීමිත ආසන සංඛ්‍යාවම තමයි මේ සැරෙත් තියෙන්නෙ… ඒ නිසා පරක්කු වෙනකල් ඉන්නෙ නැතුව ඉක්මනට ලියාපදිංචි වෙන්න 💖💜💖

පහත සදහන් දුරකථන අංක වලට WhatsApp කරල විස්තර ගෙන්න ගන්න… ආසන වෙන් කරගන්න….
📞 ⁨⁨ ⁨⁨⁨⁨⁨⁨⁨⁨⁨⁨⁨077 384 8404

📞 ⁨⁨ ⁨⁨⁨⁨⁨⁨⁨⁨⁨⁨077 384 8404
📞 070 6848404

20/07/2026

Nanoplasty…. The 5th generation new innovation for healthy,silky, shiny, smooth straightening transformation 💜💜💜

ඔන්න එහෙනං NANOPLASTY damage reconstruction treatment එක ගැන මුල ඉදල අගට හැමදේම කියල දෙන, තියරි සහ ප්‍රැක්ටිකල් ඔක්කෝමත් එක්ක අගෝස්තු 04 වෙනි අගහරුවාදා අපි One Day Workshop එකක් කරනවා #නුගේගොඩ Ayodya Manatunga Hair and Beauty Academy එකේදි.

හුස්ම ගන්න අපහසු සහ ඇස් දැවිල්ල හැදෙන විෂ සහිත දුම් නැති, ස්වභාවික ශාඛසාර සහ ප්‍රතිඔක්සිකාරක වලින් හදල තියෙන මේ Nanoplasty formulas වලින් කොන්ඩෙට වගේම සේවාව සලසන කේෂලාවන්‍ය ශිල්පියාටත් කිසිම හානියක් වෙන්නෙ නැහැ.💖💜💖
මීට අමතර තව ගොඩක් දේවල් අපි එදාට කතා කරනවා. අලුත්ම හදුන්වාදීම් ගැන දැගන්න සහ ඒවා භාවිතා කරන්න බලාගෙන ඉන්න හැමෝම එදාට එන්න.

ආසන 30 ක් විතරයි අපි විවෘත කරන්නෙ. එතනිනුත් 15 විතර දැනටමත් අවසන්…. 😊
ඉක්මනින් ලියාපදිංචි වෙලා ඔබේ ආසනයත් වෙන්කරගන්න.
පහත සදහන් දුරකථන අංක Calls | WhatsApp | Text messages වලට විවෘතයි.

📞 077 384 8404
📞 070 6848404

@

Want your school to be the top-listed School/college in Kotte?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address

19/A/1/2, Pagoda Road, Nugegoda
Kotte
10250