13/02/2022
𝐑𝐚𝐧𝐝𝐨𝐦 𝐀𝐫𝐭 𝐁𝐚𝐭𝐢𝐤 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲
"𝐍𝐔𝐆𝐄𝐆𝐎𝐃𝐀"
𝟮𝟬𝟮𝟮 𝗙𝗲𝗯𝗿𝘂𝗮𝗿𝘆 𝟏𝟕 /𝟏𝟖 /𝟏𝟗
-----------------------------------
✅පාසල් අධ්‍යාපන කටයුතු නිමකර නිවසෙහි සිටින දරුවන් , රැකියාවක් සොයමින් සිටින දරුවන් සඳහා සහ රැකියාවක් කරන වැඩිපුර අදායමක් ඉපයීමට බලාපොරොත්තු වන ඔබ සඳහාම විදේශීය වෙළද පල තුලින් විශාල අදායමක් ඉපයීමට හැකි ව්‍යාපාරයකි.
--- 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 ---
𝐑𝐚𝐧𝐝𝐨𝐦 𝐀𝐫𝐭 𝐛𝐚𝐭𝐢𝐤 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲...
𝟎𝟕𝟏𝟎 𝟑𝟓𝟔 𝟐𝟓𝟔
✅ පුහුණුවට අවශ්‍ය සියළු අමුද්‍රව්‍ය නොමිලේ ලබාදෙන දිවයිනේ එකම බතික් පාඨමාලව...
✅ කොටන් සහ සිල්ක් රෙදි වර්ග සඳහා බතික් නිර්මාණ කිරීම...
✅ ඉටි බතික් , ජාවා බතික් සහ ටයි & ඩයි යන බතික් ක්‍රම...
✅ නැප්තොල් , වැට් සහ රිඇක්ටිව් ඩයි වර්ග යොදන ආකාරය...
✅ සම්ප්‍රදායික ක්‍රම සහ සියලුම නවීන ක්‍රමයන් මුල සිට සරලවම උගන්වනු ලබයි...
------------------------------------------------
✅ ඔබට, ඔබගේම බතික් ඇඳුම් නිර්මාණය කරගැනීමට අවශ්‍යතාවය ඇති අයෙක්ද?
✅ ඔබ බතික් නිර්මාණ ව්‍යාපාරයක් වශයෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අයෙක්ද?
✅ ඔබගේ නිර්මාණ විදේශ රටවලට අලෙවිකර වැඩි අදායමක් ඉපයීමට කැමති අයෙක්ද?
--- ඒ සඳහා සියලුම උපදෙස් ලබාදෙන ---
Random Art batik academy
සමග අදම එක්වන්න...
--- 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 ---
𝐑𝐚𝐧𝐝𝐨𝐦 𝐀𝐫𝐭 𝐛𝐚𝐭𝐢𝐤 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲...
𝟎𝟕𝟏𝟎 𝟑𝟓𝟔 𝟐𝟓𝟔
🇱🇰
29/09/2021
Random Art Batik Academy
"බතික් පුහුණු වැඩමුළුව"
2021 ඔක්තෝම්බර් මාසයේ දී , පහත සදහන් නගරයන්හි පැවැත් වීමට සියළු කටයුතු සුදානම්...
කතාකරන්න...
0710 356 256
0113 652 653
"නිපුණතාවය සහ හැකියාව දියුණු කරගැනීමෙන්
වෘත්තීය සාර්ථකත්වය ලබාගැනීමට"
Batik Training I Small Group Classes
----------------------------------
* කොටන් සහ සිල්ක් රෙදි වර්ග සඳහා බතික් නිර්මාණ කිරීම...
* ඉටි බතික් , ජාවා බතික් සහ ටයි & ඩයි, CAP බතික් යන බතික් ක්‍රම...
* නැප්තොල් , වැට් සහ රිඇක්ටිව් ඩයි වර්ග යොදන ආකාරය...
* සම්ප්‍රදායික ක්‍රම සහ සියලුම නවීන ක්‍රමයන් මුල සිට සරලවම උගන්වනු ලබයි...
--------------------------------------------------------
* කණ්ඩායමක් සඳහා උපරිමය සිසුන් 8 දෙනෙකුට සීමා කර ඇත...
* සෑම සිසුවකුම තනි තනිව පුහුනුකරනු ලබන අතර , පුහුණුවට අවශ්‍ය සියලුම Tools, Fabric, Dye සහ අනෙකුත් අමුද්‍රව්‍ය නොමිලේම ලබාදේ...
* පාඨමාලා ගාස්තුව රු.10,000/=
* පාඨමාලාවට සහබාගී වීමට ඔබ බලාපොරොත්තු වන්නේනම්, කලින් ලියාපදිංචි විය යුතුයි...
----------------------------------------------------
* ඔබට, ඔබගේම බතික් ඇඳුම් නිර්මාණය කරගැනීමට අවශ්‍යතාවය ඇති අයෙක්ද?
* ඔබ බතික් නිර්මාණ ව්‍යාපාරයක් වශයෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අයෙක්ද?
* ඔබගේ නිර්මාණ විදේශ රටවලට අලෙවිකර වැඩි අදායමක් ඉපයීමට කැමති අයෙක්ද?
බතික් හි සියළු දේ ක්‍රමාණු කුලව ඉගෙනගන්න...
තමන්ට, තමන්ගේම බතික් ඇඳුම් නිර්මාණය කරගැනීමට හෝ ව්‍යාපාරයක් ලෙස ආරම්භ කිරීමට...
මුලික දැනුමක් අවශ්‍ය නොවන අතර, උත්සාහය මතින් ජීවිතය ජයගන්නට....
හරිම දේ හොඳම තැනින් ඉගෙන ගන්න...
𝐑𝐚𝐧𝐝𝐨𝐦 𝐀𝐫𝐭 𝐁𝐚𝐭𝐢𝐤 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲
--- ඒ සඳහා සියලුම උපදෙස් ලබාදෙන ---
Random Art batik academy
සමග අදම එක්වන්න...
#
# # # # # # # # # # # # # # # # # # # # #100%Practical # # # # # # # # # # # #
19/09/2021
𝗥𝗮𝗻𝗱𝗼𝗺 𝗔𝗿𝘁 𝗢𝗻𝗹𝗶𝗻𝗲 𝗧𝗿𝗮𝗶𝗻𝗶𝗻𝗴 𝟳𝘁𝗵 𝗕𝗮𝘁𝗰𝗵...
27/07/2021
𝐁𝐚𝐭𝐢𝐤 𝐓𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠 𝐂𝐨𝐮𝐫𝐬𝐞 𝐢𝐧 𝐍𝐮𝐠𝐞𝐠𝐨𝐝𝐚
2021 July 30 I 31 & August 01
(Weekend Work Shop).
𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 -
𝐑𝐚𝐧𝐝𝐨𝐦 𝐀𝐫𝐭 𝐛𝐚𝐭𝐢𝐤 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲...
𝟎𝟕𝟏𝟎 𝟑𝟓𝟔 𝟐𝟓𝟔
𝟎𝟏𝟏𝟑 𝟔𝟓𝟐 𝟔𝟓𝟑
-------------------------------------
* Batik design for cotton and silk fabric...
* Wax batik, java batik and tie & dye batik methods...
* How to use naphthol, vat, and reactive dye...
* Traditional methods and all modern methods are taught simply from the beginning...
--------------------------------------------------------
* Maximum students for a group are limited to ten...
* Every student is trained individually and all the tools, fabric, dye, and other materials needed for the training are free...
* Course fee is Rs.10,000 /=
* If you wish to participate in the course, you must register before 2021 July 29th...
------------------------------------
* Are you someone who wants to create your own batik dresses
* Are you looking to start as a Batik design business?
* Is someone who wants to earn more income by marketing your design to foreign countries?
--- that gives all the advice ---
Random Art batik academy
Join us today...
# # # # # # # # # # # # # # # # # # # #
09/07/2021
𝐁𝐚𝐭𝐢𝐤 𝐓𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠 𝐂𝐨𝐮𝐫𝐬𝐞 𝐢𝐧 NEGOMBO
2021 July 16 I 17 I 18
𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 -
𝐑𝐚𝐧𝐝𝐨𝐦 𝐀𝐫𝐭 𝐛𝐚𝐭𝐢𝐤 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲...
𝟎𝟕𝟏𝟎 𝟑𝟓𝟔 𝟐𝟓𝟔
𝟎𝟏𝟏𝟑 𝟔𝟓𝟐 𝟔𝟓𝟑
10/05/2021
Batik Training / Individual Course in Nugegoda
Contact -
Random Art batik Academy...
0710 356 256
0113 652 653
-------------------------------------
* Batik design for cotton and silk fabric...
* Wax batik, java batik and tie & dye batik methods...
* How to use naphol, vat and reactive diy...
* Traditional methods and all modern methods are taught simply from the beginning...
--------------------------------------------------------
* Maximum students for a group are limited to ten...
* Every student is trained individually and all the tools, fabric, dye and other materials needed for the training are free...
* Course fee is Rs.10,000 /=
* If you wish to participate in the course, you must register before.......
------------------------------------
* Are you someone who wants to create your own batik dresses
* Are you looking to start as a Batik design business?
* Is someone who wants to earn more income by marketing your design to foreign countries?
--- that gives all the advice ---
Random Art batik academy
Join us today...
# # # # # # # # # # # # # # #
08/03/2021
Batik Training Course in Gampaha & Nugegoda