SIDT

SIDT SENROO INSTITUTE OF DESIGN & TECHNOLOGY is based on Kotte, Sri lanka providing online education poss

රට යන්න ඉන්න හැමෝටම ඉතා අත්‍යාවශ්‍ය ඉංග්‍රීසි භාෂා පරීක්ෂණය තමයි IELTS පරීක්ෂණය. දැන් අපෙන් 50% DISCOUNT මිලකට IELTS පුහ...
06/10/2022

රට යන්න ඉන්න හැමෝටම ඉතා අත්‍යාවශ්‍ය ඉංග්‍රීසි භාෂා පරීක්ෂණය තමයි IELTS පරීක්ෂණය. දැන් අපෙන් 50% DISCOUNT මිලකට IELTS පුහුණුව සදහා සහභාගී විය හැක. පහත තිබෙන ලින්ක් ඒකෙන් ගෘප් ඒකට සම්බන්ධ වන්න.
IELTS 2 Months Training Program
Details @ https://chat.whatsapp.com/LTQWzfWk5aY0IU2qwwDSvQ

විශේෂ ඩිස්කවුන්ට් ඒක මත තවම ලියාපදිංචි විය හැකStudent Registration Link : http://sidt.edu.lk/ielts-registration/
20/08/2022

විශේෂ ඩිස්කවුන්ට් ඒක මත තවම ලියාපදිංචි විය හැක
Student Registration Link : http://sidt.edu.lk/ielts-registration/

වීඩියෝ එඩිටිං සමහර විට ඔබ දැනටමත් ටිකක් හරි දන්නව අැති.හැබැයි, 🤔 එක එක ස්ක්‍රීන් වල සයිස් ඒකට ගැලෙපන්න කැන්වස් ඒක හදාගන්...
11/06/2022

වීඩියෝ එඩිටිං සමහර විට ඔබ දැනටමත් ටිකක් හරි දන්නව අැති.

හැබැයි,
🤔 එක එක ස්ක්‍රීන් වල සයිස් ඒකට ගැලෙපන්න කැන්වස් ඒක හදාගන්න දන්නවද?

🤔Effect ඒකක් ඔයාට ඔන විදියට Customize කරගන්න දන්නවද?

🤔 වීඩියෝ ඒකට Cinematic Colour Grading කරගන්න දන්නවද?

🤔 Studio Quality වොයිස් ඒකක් රෙකෝඩිං කරන්න, ඩබිං කරන්න දන්නවද?

එ මොකුත්ම දන්නෙ නැත්නම්,

අදම අපේ Advance Video Editing පාඨමාලාවට සම්බන්ධ වෙලා මාස දෙකක් අවසානෙදි සුපිරි වීඩියෝ Editor කෙනෙක්ට නොදෙවෙනි වීඩියෝ එඩිටර් කෙනෙක් වෙන්න.

✅ මූලික දැනුම අනවශ්‍යයි. මෙම පාඨමාලාව තුල සියල්ල මුල සිට ආවරණය කරයි.

🟩 කා සදහාද?
Video Editing(සංස්කරණය) ඉගෙන ගැනීමට අවශ්‍ය සියලු දෙනා සඳහා.

𝗔𝗱𝗼𝗯𝗲 𝗣𝗿𝗲𝗺𝗶𝗲𝗿𝗲 𝗣𝗿𝗼 අන්තර්ගතය
> Introduction
> Titles
> How to add Background music
> Sound Design
> Green screen remove
> How to insert new background.
> Video colour correction
> Custom Video transition
> Custom Video sequence create

🔺 Zoom ඔස්සේ පැවැත්වෙන Online පුහුණු පාඨමාලාවකි.

🔺 කාලය මාස 1 යි

🔺 ආරම්භය - ජූනි මස 12 වන ඉරිදා සහ බ්‍රහස්පතින්දා සවස 7 සිට

🎯 සම්පූර්ණ ආයෝජනය: Rs. 2500/-

(මෙහි සාමාන්‍ය ගාස්තුව 8900/-ක් වන අතර අප අලුත්ම කණ්ඩායම සඳහා විශේෂ ඩිස්කවුන්ට් එකක් ලබා දෙනු ඇත. )

වීඩියෝ සංස්කරණය මුල සිට සරලව ඉගෙන ගන්න අති ‍සාර්ථ‍ක 𝗩𝗶𝗱𝗲𝗼 𝗘𝗱𝗶𝘁𝗶𝗻𝗴 𝗢𝗻𝗹𝗶𝗻𝗲 පාඨමාලාවට එකතුවෙලා සුපිරි  𝗩𝗶𝗱𝗲𝗼 𝗘𝗱𝗶𝘁𝗼𝗿 කෙනෙක් ...
20/03/2022

වීඩියෝ සංස්කරණය මුල සිට සරලව ඉගෙන ගන්න අති ‍සාර්ථ‍ක 𝗩𝗶𝗱𝗲𝗼 𝗘𝗱𝗶𝘁𝗶𝗻𝗴 𝗢𝗻𝗹𝗶𝗻𝗲 පාඨමාලාවට එකතුවෙලා සුපිරි 𝗩𝗶𝗱𝗲𝗼 𝗘𝗱𝗶𝘁𝗼𝗿 කෙනෙක් වෙන්න.

මේ වන විට පවතින සියලු Video Editing පාඨමාලා වල මිල ඉතා ඉහල බැවින් අප 𝗔𝗱𝗼𝗯𝗲 𝗣𝗿𝗲𝗺𝗶𝗲𝗿𝗲 𝗣𝗿𝗼 ඉතාමත් අඩු මිලකට Video Editing පාඨමාලාවක් සකසා ඔබට පිරිනමා ඇත.

සැ.‍යු : සමහරවිට දැනටමත් Video Editing ඉගෙන ගන්න ඔයා අවම වශයෙන් උත්සහයක් හරි යොදවලා ඇති. නමුත් වැඩේ හරියට අල්ල ගන්න බැරි වෙලා ඇති.

🟩 කා සදහාද?
Video Editing(සංස්කරණය) ඉගෙන ගැනීමට අවශ්‍ය සියලු දෙනා සඳහා.

𝗖𝗼𝗻𝘁𝗲𝗻𝘁 (අන්තර්ගතය):
🎯 Video Recording
🎯 Audio Recording
🎯 Video Editing (සංස්කරණය) ( Adobe Premiere Pro)
🎯 Sound Effects & Music
🎯 Green Screen Editing & Shooting

𝗔𝗱𝗼𝗯𝗲 𝗣𝗿𝗲𝗺𝗶𝗲𝗿𝗲 𝗣𝗿𝗼 අන්තර්ගතය
>Introduction.
>Titles
>How to add Background music
>Controlling audio
>Green screen remove
>How to insert new background.
Extra : Video colour correction
Video transition
Video sequence create

🔺 Zoom ඔස්සේ පැවැත්වෙන Online පුහුණු පාඨමාලාවකි.
🔺 කාලය මාස 1
🔺 ආරම්භය - මාර්තු 27 ඉරිදා සවස 7 සිට 9 දක්වා
🎯 ආයෝජනය: Rs. 4500/-

☑️ සහතික පත්‍රය ලැබෙන්නේ කෙසේද?
ඩ්ජිටල් සහතිකයක් (𝗗𝗶𝗴𝗶𝘁𝗮𝗹 𝗖𝗲𝗿𝘁𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗲) Email මාර්ගයෙන් ලැබෙනු ඇත.
☑️ Recordings ලබා දෙනවාද:
ඔව්. සියලු පාඩම් වල Zoom Recording ලබා දේ.

☑️ Join Now https://chat.whatsapp.com/HSN1bqbcLkoLlmVdecI6mQ

Specialized Trainer:
Jilina Gamage
Video Editor

〰️〰️〰️ සීමිත සිසුන් සංඛ්‍යාවක් බදවා ගන්නා හෙයින් මුලින් ලියාපදිංචි වන අය සදහා අවස්ථාව හිමිවේ.
〰️〰️〰️

වීඩියෝ සංස්කරණය මුල සිට සරලව ඉගෙන ගන්න අති ‍සාර්ථ‍ක 𝗩𝗶𝗱𝗲𝗼 𝗘𝗱𝗶𝘁𝗶𝗻𝗴 𝗢𝗻𝗹𝗶𝗻𝗲 පාඨමාලාවට එකතුවෙලා සුපිරි  𝗩𝗶𝗱𝗲𝗼 𝗘𝗱𝗶𝘁𝗼𝗿 කෙනෙක් ...
14/11/2021

වීඩියෝ සංස්කරණය මුල සිට සරලව ඉගෙන ගන්න අති ‍සාර්ථ‍ක 𝗩𝗶𝗱𝗲𝗼 𝗘𝗱𝗶𝘁𝗶𝗻𝗴 𝗢𝗻𝗹𝗶𝗻𝗲 පාඨමාලාවට එකතුවෙලා සුපිරි 𝗩𝗶𝗱𝗲𝗼 𝗘𝗱𝗶𝘁𝗼𝗿 කෙනෙක් වෙන්න.

මේ වන විට පවතින සියලු Video Editing පාඨමාලා වල මිල ඉතා ඉහල බැවින් අප 𝗔𝗱𝗼𝗯𝗲 𝗣𝗿𝗲𝗺𝗶𝗲𝗿𝗲 𝗣𝗿𝗼 ඉතාමත් අඩු මිලකට Video Editing පාඨමාලාවක් සකසා ඔබට පිරිනමා ඇත.

සැ.‍යු : සමහරවිට දැනටමත් Video Editing ඉගෙන ගන්න ඔයා අවම වශයෙන් උත්සහයක් හරි යොදවලා ඇති. නමුත් වැඩේ හරියට අල්ල ගන්න බැරි වෙලා ඇති.

🟩 කා සදහාද?
Video Editing(සංස්කරණය) ඉගෙන ගැනීමට අවශ්‍ය සියලු දෙනා සඳහා.

𝗖𝗼𝗻𝘁𝗲𝗻𝘁 (අන්තර්ගතය):
🎯 Video Recording
🎯 Audio Recording
🎯 Video Editing (සංස්කරණය) ( Adobe Premiere Pro)
🎯 Sound Effects & Music
🎯 Green Screen

𝗔𝗱𝗼𝗯𝗲 𝗣𝗿𝗲𝗺𝗶𝗲𝗿𝗲 𝗣𝗿𝗼 අන්තර්ගතය
>Introduction.
>Titles
>How to add Background music
>Controlling audio
>Green screen remove
>How to insert new background.

Extra : Video colour correction
Video transition
Video sequence create

🔺 Zoom ඔස්සේ පැවැත්වෙන Online පුහුණු පාඨමාලාවකි.

🔺 කාලය දින 3

🔺 ආරම්භය - නොවැම්බර් 16 අගහරුවාදා සවස 7 සිට 9 දක්වා දින 3ක්

🎯 ආයෝජනය: Rs. 2000/-

☑️ සහතික පත්‍රය ලැබෙන්නේ කෙසේද?
ඩ්ජිටල් සහතිකයක් (𝗗𝗶𝗴𝗶𝘁𝗮𝗹 𝗖𝗲𝗿𝘁𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗲) Email මාර්ගයෙන් ලැබෙනු ඇත.

☑️ Recordings ලබා දෙනවාද:
ඔව්. සියලු පාඩම් වල Zoom Recording ලබා දේ.

☑️ Join Now https://chat.whatsapp.com/CfLVIaHVrVfIPwnQEEiPbU

පුහුණුකරු:
Jilina Gamage
Video Editor
𝘗𝘳𝘰𝘧𝘦𝘴𝘴𝘪𝘰𝘯𝘢𝘭 𝘠𝘰𝘶𝘛𝘶𝘣𝘦 𝘛𝘳𝘢𝘪𝘯𝘦𝘳

〰️〰️〰️ සීමිත සිසුන් සංඛ්‍යාවක් බදවා ගන්නා හෙයින් මුලින් ලියාපදිංචි වන අය සදහා අවස්ථාව හිමිවේ.
〰️〰️〰️

Address

Lotus Building, Nawala Road
Kotte

Alerts

Be the first to know and let us send you an email when SIDT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category