28/04/2024
Birthday Cake Course - Kottawa (255 bus route )
සියලුම බදවා ගැනීම මැයි මස 05 සහ 12 දිනයන් හීදි..
පෙ.ව. 10.00 සිට
පාඨමාලා අන්තර්ගතය
`°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
🔺 උපන්දින කේක් නිර්මාණ (06)
🔺 කප් කේක් (08)
🔺 අයිසින් වලින් සතුන් සහ මිනිස් රූප නිර්මාණ
🔺 අයිසිං වර්ග හදුනා ගැනීම
🔺 නොසල් හදුනා ගැනීම
🔺 Fondant Designs
🔺 Dummy Covering
🔺 අයිසින් නිර්මාණ රැසක් සමගින් තවත් බොහෝ දේ මෙම පාඨමාලාවට අන්තර්ගත වේ .
⭕ Butter Cake
⭕ Chocolate Cake
⭕ Chocolate Roll
⭕ Fruits Cake
⭕ Date Cake
♦️ සම්පූර්ණ පාඨමාලා කාලය මාස 03
පාඨමාලා අවසානයේ දී දක්ෂ කේක් නිර්මාණ ශිල්පියෙකු බිහි කිරීම අපගේ අරමුණය.
⬛ Birthday Cake Course Rs.18000 ( 03 Month)
පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවිය හැක.
වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට මෙම පාඨමාලාව හැදෑරීමට අවස්ථාව ඇත. මූලික දැනීමක් අවශ්‍ය නොවේ.
බඳවා ගැනීම් සීමිත ප්‍රමාණයක් පමණි.
♦️අපගේ අනෙකුත් පාඨමාලාවන්
🌹 අයිසිං මල් සැකසුම්
🌹 (දිය නොවන මිශ්‍රණ සමගින් )
🌹 Fondant Toppers
🌹 කප් කේක් එක් දින පාඨමාලාව
🌹 Wedding cake pieces - One Day
🌹 Wedding Cake Structure Course
🌹 Sweet Table Workshop
🌹 Gateau One Day Workshop
🌹 One Month Cake Decorating Course
මේ සදහා ඔබට පහසු වේලාවක් වෙන් කර ගත හැක.
ලියාපදිංචි සදහා පහත දුරකථන අංක අමතන්න.
070 5323 922
Maheshi De Alwis
(Cake Dip, NVQ 4)
Mash Cake Academy
Chef
21/09/2023
උපන් දින කේක් පාඨමාලාව - කොට්ටාව
******************************
♦️♦️ සැප්තැම්බර් 27 සහ ඔක්තෝබර් 04 දිනයන්හි බඳවා ගැනීම් සිදු කෙරේ.
[ ] බදාදා දිනයන්හි පංති පැවැත්වේ.
පාඨමාලා අන්තර්ගතය ⭐⭐⭐
`°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
🔺 උපන්දින කේක් නිර්මාණ
🔺 කප් කේක්
🔺 සත්ව රූප
🔺 අයිසිං වර්ග
🔺 ෆොන්ඩන්ට් නිර්මාණ
🔺 අයිසින් නිර්මාණ රැසක් සමගින් තවත් බොහෝ දේ මෙම පාඨමාලාවට අන්තර්ගත වේ .
♦️පාඨමාලා අවසානයේ දී දක්ෂ කේක් නිර්මාණ ශිල්පියෙකු බිහි කිරීම අපගේ අරමුණය.
[ ] පාඨමාලා ගාස්තු Rs.13000
(කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව ඇත)
වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට මෙම පාඨමාලාව හැදෑරීමට අවස්ථාව ඇත. මූලික දැනීමක් අවශ්‍ය නොවේ.
බඳවා ගැනීම් සීමිත ප්‍රමාණයක් පමණි.
♦️අපගේ අනෙකුත් පාඨමාලාවන්
🌹 අයිසිං මල් සැකසුම්
🌹 (දිය නොවන මිශ්‍රණ සමගින් )
🌹 Fondant Toppers
🌹 කප් කේක් එක් දින පාඨමාලාව
🌹 Wedding cake pieces - One Day
🌹 Wedding Cake Structure Course
මේ සදහා ඔබට පහසු වේලාවක් වෙන් කර ගත හැක.
ලියාපදිංචි සදහා පහත දුරකථන අංක අමතන්න.
070 5323 922
මහේෂි ද අල්විස්
(Cake Dip, NVQ 4)
10/09/2023
𝗦𝘄𝗲𝗲𝘁 𝗧𝗮𝗯𝗹𝗲 𝗪𝗼𝗿𝗸𝘀𝗵𝗼𝗽 (2 Days)
කොට්ටාව
පුංචි බබාලගෙ උපන්දින සාද වෙනුවෙන් සකස් කරන ලද මෙම විශේෂ පාඨමාලාව දැන් නැවතත් ..
තමන්ගේම ආදරනීයන් වෙනුවෙන් මෙවැනි විශේෂ කෑම ඔබටම සාදා ගන්න පුලුවන් නම් ....
මෙන්න ඒ සදහා අවස්ථාවක්..
පාඨමාලා අන්තර්ගතය :
♦️Cookies
♦️Doughnuts
♦️Mashmellow
♦️Cake Jar
♦️Cake Pop
♦️Cakesicals
♦️ Kisses
♦️ Brownies
♦️Homemade Chocolate
♦️Fruits Tarts
කිසිදු මූලික දැනීමකින් තොරව ඔබට මේ සදහා සහභාගි වීමට පුලුවන් ..
සියලුම අංගයන් ප්‍රායෝගිකව පංති කාමරය තුලදීම සකස් කරනු ලබයි..
දින දෙක සදහාම රු. 6000/= ක් පමණි.
(අමතර ගාස්තු නොමැත)
17 සහ 24ඉරිදා දිනයන්හි පැවැත්වේ .
ඉරිදා දින දෙකක දී පැවැත් වේ..
ලියාපදිංචි වීම සදහා පහත දුරකතන අංකය සම්බන්ධ විය හැක.
📞 𝟬𝟳𝟬 𝟱𝟯𝟮𝟯 𝟵𝟮𝟮
M͙a͙h͙e͙s͙h͙i͙ ͙D͙e͙ ͙A͙l͙w͙i͙s͙ ͙
(Professional Cake Designer )
𝐍𝐕𝐐 𝟒 , 𝑪𝒂𝒌𝒆 𝑫𝒊𝒑
අමතර පාඨමාලාවන්..
Wedding Cake Oneday Workshop Rs. 4500/=
(September 21 - From 1.00 - 3.00 )
Cupcakes Oneday Workshop Rs. 3500/=
Gateau Class Rs. 4000/=
Cake Baking and Decorating Rs. 13000/=
Fondant Icing Work Rs. 3000/=
Birthday Cake Course Rs. 25000/=
Fondant Figures Rs. 3000/=
Location : Kottawa
30/08/2023
Wednesday Birthday Cake Class
Mash Cake Academy - Kottawa
28/08/2023
සැප්තැම්බර් මස ආරම්භ කිරීමට නියමිත සියලුම පාඨමාලවන් සදහා දැන් ලියාපදිංචි ය ආරම්භ කර ඇත.
සියලුම පාඨමාලවන් කොට්ටාවේදී පමණක් පැවැත්වේ .
Birthday Cake Course
Sweet Table 2 Days Workshop
Wedding Cake One Day workshop
Sugar Flowers
Fondant Toppers
Fondant Technique
Wedding Cake Structure Course
Cupcakes One Day Workshop
මෙම පාඨමාලවන් පැවැත්වෙන දිනයන් පහත දුරකථනයන්ට අමතන්න .
මෙම සියලුම පාඨමාලවන් ප්‍රායෝගිකව පංති කාමරය තුලදීම ඉගැන්වීම් සිදු කෙරේ.
වයස් සීමාවකින් තොරව ඕනෑම අයෙකුට මෙම පාඨමාලවන් හැදෑරිය හැකි වේ.
ප්‍රායෝගික පරීක්ෂණයකින් පසුව සහතික පිරිනැමේ.
වැඩි විස්තර සහ ලියාපදිංචිය සදහා පහත දුරකථනයන්ට අමතන්න .
070 5323 922
Maheshi De Alwis
Mash Cake Academy - Kottawa
Professional Cake Designer & Lecturer
NVQ Level 04,
Cake Baking & Decorating Diploma
27/08/2023
Mash Cake Academy - Kottawa
27/08/2023
Saturday Birthday Cake Class
Mash Cake Academy
15/08/2023
Mash Cake Academy
📞 0705323922
05/08/2023
උපන් දින කේක් පාඨමාලාව - කොට්ටාව
******************************
♦️♦️අගෝස්තු මාසය සඳහා නව බඳවා ගැනීම්
⭕ සෙනසුරාදා දින හා ඉරිදා දිනයන්හි පංති පැවැත්වේ .
🟪🟪නව බදවා ගැනීම්
✅ අගෝස්තු 12 සහ 19 දිනයන්හි ද
හා
අගෝස්තු 27 හා සැප්තැම්බර් 03 යන ඉරිදා දිනයන්හි පංති පැවැත්වේ .
🟪 එක් මාසික විශේෂ පාඨමාලාව බදාදා සහ සෙනසුරාදා දිනයන්හි පැවැත්වේ .
පාඨමාලා අන්තර්ගතය ⭐⭐⭐
`°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
🔺 උපන්දින කේක් නිර්මාණ
🔺 කප් කේක්
🔺 අයිසින් වලින් සතුන් සහ මිනිස් රූප නිර්මාණ
🔺 අයිසිං වර්ග හදුනා ගැනීම
🔺 නොසල් හදුනා ගැනීම
🔺 අයිසින් නිර්මාණ රැසක් සමගින් තවත් බොහෝ දේ මෙම පාඨමාලාවට අන්තර්ගත වේ .
⭕ Butter Cake
⭕ Chocolate Cake
⭕ Chocolate Roll
⭕ Date Cake
⭕ Fruits Cake
♦️ සම්පූර්ණ පාඨමාලා කාලය මාස 03
පාඨමාලා අවසානයේ දී දක්ෂ කේක් නිර්මාණ ශිල්පියෙකු බිහි කිරීම අපගේ අරමුණය.
⬛ Birthday Cake Course Rs.18000 ( 03 Month)
⬛ Cake Baking & Decorating Course Rs. 15000 (2 1/2 Month )
(කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව ඇත
වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට මෙම පාඨමාලාව හැදෑරීමට අවස්ථාව ඇත. මූලික දැනීමක් අවශ්‍ය නොවේ.
බඳවා ගැනීම් සීමිත ප්‍රමාණයක් පමණි.
♦️අපගේ අනෙකුත් පාඨමාලාවන්
🌹 අයිසිං මල් සැකසුම්
🌹 (දිය නොවන මිශ්‍රණ සමගින් )
🌹 Fondant Toppers
🌹 කප් කේක් එක් දින පාඨමාලාව
🌹 Wedding cake pieces - One Day (August )
🌹 Wedding Cake Structure Course
🌹 Sweet Table Workshop
🌹 Gateau One Day Workshop
🌹 One Month Cake Decorating Course
මේ සදහා ඔබට පහසු වේලාවක් වෙන් කර ගත හැක.
ලියාපදිංචි සදහා පහත දුරකථන අංක අමතන්න.
070 5323 922
Maheshi De Alwis
(Cake Dip, NVQ 4)