CADD CORE - Lanka

CADD CORE - Lanka With a vision & mission to make Sri Lankan Engineers Professional

Revit Architecture  Full course 8000/=AutoCAD 5000/=Come and join.More details Send whatapp message to 725694142.
02/03/2022

Revit Architecture Full course 8000/=
AutoCAD 5000/=
Come and join.
More details Send whatapp message to 725694142.

 Course fee now only 19,999Cadd Core LankaEngineering Training InstituteOnline courses and on site coursesThis opportuni...
30/08/2020


Course fee now only 19,999
Cadd Core Lanka
Engineering Training Institute
Online courses and on site courses
This opportunity Only for 100 students

21/08/2020

CADD CORE LANKA Engineering Training Institute වෙතින් වට්ටම් සහිත ශිෂ්‍යත්ව 300ක් බලාපොරොත්තුවෙන් ඉන්න.

Revit පාඨමාලාව සති 10ක් 12ක් අතර කාලයක් තුළ පැවැත්වේ. සතියකට එක් දිනයක් පමණි. පාඨමාලාව අවසානයේදී දෙන ලබන්නාවූ ව්‍යාපෘතිය...
12/08/2020

Revit පාඨමාලාව සති 10ක් 12ක් අතර කාලයක් තුළ පැවැත්වේ. සතියකට එක් දිනයක් පමණි. පාඨමාලාව අවසානයේදී දෙන ලබන්නාවූ ව්‍යාපෘතිය සම්පූර්ණ කරන්නන් හට USA Autodeak ආයතනය වෙතින් සහතිකය ලබා දෙනු ලැබේ.

ලියාපදිංචි ගාස්තුව 1500කි. අවම වශයෙන් පාඨමාලාව පටන් ගැනීමට සතියකට පෙර එය බැංකුවට දමා තැන්පතු පත්‍රයේ photo එකක් 0776625722 අංකයට viber හෝ whatsapp කරන්න.

පාඨමාලා ගාස්තුව 30,000කි. (එකවර ගෙවන්නේ නම් රුපියල් 3000ක වට්ටමක් හිමිවේ. එවිට ඔබට ගෙවීමට සිදුවන්නේ රුපියල් 27,000ක් පමණි.) පාඨමාලා ගාස්තුව වාරික තුනකින් ගෙවීමටද හැක. පළමු වාරිකය උදෙසා රුපියල් 15,000ක්ද දෙවන හා තෙවන වාරික රුපියල් 7,500 බැගින්ද ගෙවිය යුතුය.

Google meet හරහා සම්බන්ධ වන සිසුන් හට පළමු වාරිකය ගෙවීමෙන් අනතුරුව මෘදුකාංගය සහ නිබන්ධන විද්‍යුත් තැපෑල මගින් එවනු ලැබේ.

       's _Max
03/08/2020







's _Max



Coming soon with new face
04/03/2020

Coming soon with new face

Autocad new intake in Kottawa CADD CORE LANKA Engineering Training Institute.Certificate from Autodesk USA.-----Discount...
14/01/2020

Autocad new intake in Kottawa CADD CORE LANKA Engineering Training Institute.

Certificate from Autodesk USA.

-----Discount for group registration------

Starting date - 19th January 2020 ( Sunday )
@ 9.00 a.m to 1.00 p.m
course fee - 22,000/=
Reg. fee - 1,500/=

More details send SMS with your name space Autocad to 0776625722

කොට්ටාව CADD CORE LANKA ආයතනය මගින් Autocad පාඨමාලාව සදහා සිසුන් බදවා ගැනේ.

ආරම්භක දිනය - 2020 ජනවාරි 19 (ඉරිදා)

පෙ.ව 9.00 සිට ප.ව 1.00 දක්වා
පාඨමාලා ගාස්තුව - 22,000/=
ලියාපදිංචි ගාස්තුව- 1,500/=

වැඩි විස්තර දැන ගැනීම සදහා
"ඔබගේ නම (හිස්තැනක් ) Autocad" ලෙස සදහන් කොට 0776625722 අංකයට කෙටි පණිවිඩයක් එවන්න.

Revit Architecture new intake in Kottawa CADD CORE LANKA Engineering Training  Institute.Certificate from Autodesk USA.S...
14/01/2020

Revit Architecture new intake in Kottawa CADD CORE LANKA Engineering Training Institute.

Certificate from Autodesk USA.

Starting date - 19th of January 2020 ( Sunday )
@ 2.30 - 5.30 p.m
Course fee - 28,000/=
Reg. fee - 1,500/=

More details send SMS with your name space Revit architecture to 0776625722

Address

1st Floor, No 29 E
Kottawa

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94776625722

Alerts

Be the first to know and let us send you an email when CADD CORE - Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to CADD CORE - Lanka:

Shortcuts

Share

Category