Sasruth Institute Of Higher Education

Sasruth Institute Of Higher Education Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sasruth Institute Of Higher Education, Education, Brahakmanagama, Kottawa.

🔥 පිට පිට වසර 6ක කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම 🅰️ සාමාර්ථයන් ලබා දුන් " නොදන්න දේ දැනෙන්න " අපේ " සිංහල "  පන්තිය ඉතා...
01/08/2026

🔥 පිට පිට වසර 6ක කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම 🅰️ සාමාර්ථයන් ලබා දුන් " නොදන්න දේ දැනෙන්න " අපේ " සිංහල " පන්තිය ඉතා ම සාර්ථක , ජයග්‍රාහී වසරක් බවට පත් කිරීමේ ඒකායන අරමුණින් 2026 වර්ෂයට මෙසේ පා තබන වගයි ✨️

🔴 ළඟම තැන හොඳම තැනයි කියලා , එහෙනම් එන්න හැමෝම 😉

වැඩි විස්තර : 0766897225 ( හෞතික පන්ති )
0770156674 ( ඔන්ලයින් පන්ති )

#නොදන්න_දේ_දැනෙන්න
#සිංහල
#ඒෂානී_දිසානායක

රටම දන්න නාලක සර්ගේ English Class එක 💫ආදරණීය දුවේ පුතේ.... ❤English ගොඩ දාගන්න ඔයා තාම හිත හිත ඉන්නවද.. 🙄🙄හිත හිත ඉන්න ත...
01/08/2026

රටම දන්න නාලක සර්ගේ English Class එක 💫

ආදරණීය දුවේ පුතේ.... ❤

English ගොඩ දාගන්න ඔයා තාම හිත හිත ඉන්නවද.. 🙄🙄

හිත හිත ඉන්න තවත් කාලයක් නෑ පුතේ.. 🕗🕧🕦🕝
මේක ගොඩ දාගන්න එක දවසක් වත් පස්සට දන්න එපා ....
ඉංග්‍රීසි නැතුව මේ ලෝකේ දිනන්න ඔයාට අමාරුයි පුතේ ....❤️

✅ඉතින් හිත හිත ඉන්න එපා, අදම එකතු වෙන්න..

📌️වැඩි විස්තර සදහා 0770156674

📌️ලියාපදිංචි වීම සඳහා 077056674 අංකයට ඔබගේ නම Whatsapp පණිවිඩය යොමු කරන්න.....

පැමිණෙන්න, වෙනස වටහාගන්න ..☀️

Sasruth Institute Of Higher Education
Nalaka Malinda Perera
Nalaka Sir

මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන සිසුන් වෙනුවෙන් පැවැත්වෙන " සිංහල " නොමිලේ සම්මන්ත්‍රණය ....අගෝස්තු 02 | ඉරිදා - උදේ 9....
31/07/2026

මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන සිසුන් වෙනුවෙන් පැවැත්වෙන " සිංහල " නොමිලේ සම්මන්ත්‍රණය ....

අගෝස්තු 02 | ඉරිදා - උදේ 9.00

සම්බන්ධ වීමට WhatsApp කරන්න -

0770156674
0766897225

゚viralシfypシ゚viralシ



28/07/2026

ICT "තුන්වෙනි වාර"ආරම්භය! 💻🔥

🎯 ICT with Purpose
📍 ස්ථානය: සස්රුත් උසස් අධ්‍යාපන ආයතනය, කොට්ටාව (බ්‍රාහ්මණගම)

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
📞 076689722 / 0770156674
Sasruth Institute Of Higher Education

゚viralシ

28/07/2026

🎌 ඔබේ ජපන් භාෂා සිහිනය අදම ආරම්භ කරන්න! 🇯🇵

– 𝑌𝑜𝑢𝑟 𝑔𝑎𝑡𝑒𝑤𝑎𝑦 𝑡𝑜 𝑚𝑎𝑠𝑡𝑒𝑟𝑖𝑛𝑔 𝐽𝑎𝑝𝑎𝑛𝑒𝑠𝑒 𝑤𝑖𝑡ℎ 𝑒𝑥𝑝𝑒𝑟𝑡 𝑔𝑢𝑖𝑑𝑎𝑛𝑐𝑒!

✅ 𝐉𝐋𝐏𝐓 / 𝐍5
✅ 𝐀/𝐋 & 𝐎/𝐋 𝐓𝐡𝐞𝐨𝐫𝐲 + 𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧
✅ 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐚𝐥 𝐂𝐥𝐚𝐬𝐬𝐞𝐬 𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞

👩‍🏫 Conducted by Hansika Weerasingha

📞 Call or WhatsApp now: 0766897225 | 0770156674

📍Sasruth Institute of higher education ( Limited seats available )

♥️ Enroll today and step confidently into your future in Japan! 🇯🇵

ප්‍රතිඵල 98.148 % ❤️⭕ රැල්ලට පන්ති ගියාට ගණිතයට ලකුණු නෑ නේද ?              🟦 එන්න , ඇවිත් ගැවෙසෙන්න 📎නිවැරදි ගුරුවරයා ඔ...
22/07/2026

ප්‍රතිඵල 98.148 % ❤️

⭕ රැල්ලට පන්ති ගියාට ගණිතයට ලකුණු නෑ නේද ?

🟦 එන්න , ඇවිත් ගැවෙසෙන්න

📎නිවැරදි ගුරුවරයා ඔබ සොයා විට ප්‍රතිඵල ඔබ සොයා
පැමිණේ....

මෙහෙය වීම : ප්‍රවීණ දේශක මධූෂ ඩී.ආරච්චී

゚viralシfypシ゚viralシ ゚viralシ

6 ශ්‍රේණීය - දෙවන වාරයේ අවසන් පාඩම් ඒකකය💚පොතපතේ දැනුමට පමණක් සීමා නොවී විවිධ අධ්‍යාපනික වශයෙන් වැදගත් වන ක්‍රියාකාරකම් ම...
21/07/2026

6 ශ්‍රේණීය - දෙවන වාරයේ අවසන් පාඩම් ඒකකය💚

පොතපතේ දැනුමට පමණක් සීමා නොවී විවිධ අධ්‍යාපනික වශයෙන් වැදගත් වන ක්‍රියාකාරකම් මඟින් දරුවන්ගේ අනාගතයට අර්ථවත් , ඵලදායී සහ ලස්සන අත්දැකීම් එකතු කිරීමට "සස්රුත්" හී ගුරුවරුන් සමඟ එකතු වී 6 ශ්‍රේණීයේ පොඩ්ඩෝ කරපු තවත් ලස්සන වැඩක් 💚

පන්ති සඳහා සහභාගී වීමට : 0770156674
0766897225





" නොදන්න දේ දැනෙන්න " - සිංහල ♋පිට පිට වසර 6 ක කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම 🅰️ සාමාර්ථයන් ලබා දුන් " නොදන්න දේ දැනෙන...
21/07/2026

" නොදන්න දේ දැනෙන්න " - සිංහල ♋

පිට පිට වසර 6 ක කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම 🅰️ සාමාර්ථයන් ලබා දුන් " නොදන්න දේ දැනෙන්න " අපේ " සිංහල " පන්තිය ඉතා ම සාර්ථක , ජයග්‍රාහී වසරක් බවට පත් කිරීමේ ඒකායන අරමුණින් 2026 වර්ෂයට මෙසේ පා තබන වගයි ✨️

ළඟම තැන හොඳම තැනයි කියලා , එහෙනම් එන්න හැමෝම 😉

වැඩි විස්තර : 0766897225 ( හෞතික පන්ති )
0770156674 ( ඔන්ලයින් පන්ති )


#නොදන්න_දේ_දැනෙන්න
#සිංහල
#ඒෂානි_දිසානායක
/L

කොහේ ගියත් අන්තිමට එන්න වෙන තැන...✨අලුත්ම වැඩපිළිවෙළක් යටතේ 2026 තෙවන වාරය ඇරඹී ඇත..6-11 ශ්‍රේණි සඳහා කණ්ඩායම් පන්ති ආරම...
12/07/2026

කොහේ ගියත් අන්තිමට එන්න වෙන තැන...✨

අලුත්ම වැඩපිළිවෙළක් යටතේ 2026 තෙවන වාරය ඇරඹී ඇත..

6-11 ශ්‍රේණි සඳහා කණ්ඩායම් පන්ති ආරම්භ කර ඇත...✌️

✌️විද්‍යා විෂය අති සාර්ථක ලෙස ප්‍රතිඵල සහතික කළ ප්‍රදේශයේ එකම තැන.🙌💪

නොදන්න අයට දැනගන්න share කරන්න..✨✨

Sasruth Institute Of Higher Education














පන්ති හා විස්තර දැනගන්න අමතන්න
📞0741214616
0766897225
0756614610

Address

Brahakmanagama
Kottawa

Alerts

Be the first to know and let us send you an email when Sasruth Institute Of Higher Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category