Japanese Class Himawari Sensei

Japanese Class Himawari Sensei Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Japanese Class Himawari Sensei, Education Website, High level Road, Kottawa.
(5)

රූපවාහිනී මාධ්‍යයේ ජපන් භාෂා පරිවර්තිකාවක්
උපාධිධාරී ගුරුවරියක් N1 holder
වසර 19 ක අත්දැකීම් ඇති ගුරුවරියක්
පරිවර්තන කතුවරියක්
පිටපත් රචිකාවක්
බාහිර කථිකාචාර්යවරියක්
පොඩිත්තන්ගේ ජපන් පාසල නිර්මාතෘ
හිමවරි විදානගමගේ ගුරුතුමිය 🌻🌻🌻 Himawari Vidanagamage
Well experienced graduate female teacher
N1 Holder
Japanese language translator in media (Television)
Author
Visiting lecture in Sri Lanka

ආදරණිය මැතිණියනි..පුංචි කාලේ සිටම ආදරය කළඒ ගෞරවයනීය චරිතය ට..සැමදා ගරු කරමි...අමාමහ නිවනින් සැනසේවා ...ඔබේ නමින් දේශයම හ...
20/08/2026

ආදරණිය මැතිණියනි..
පුංචි කාලේ සිටම ආදරය කළ
ඒ ගෞරවයනීය චරිතය ට..
සැමදා ගරු කරමි...
අමාමහ නිවනින් සැනසේවා ...
ඔබේ නමින්
දේශයම හඩා වැටෙනු ඇත..

17/08/2026

යහපත් සිතින් යහපත් දෙයක් කරමු..
අපි කවුරුත් දවසක
පොළොවට පස් වෙන මිනිස්සු..
නැත්තම් අළුවෙලා යන ජීවිත..
ආදරණිය කුරෝ චාන් ..
මා කරන සියලු පින්
අනුමෝදන් වේවා ..
සාධු සිතින් අනුමෝදන් කරමි..
ආදරණිය දරුවනි ..
හොදින් ඉගෙනුම ලබන්නට
මහන්සී වෙමු...

14/08/2026

මාගේ දුක නිවන
එකම මාර්ගය...
තථාගතයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..
ආදරණිය කුරෝ චාන් ට
සැමදා පින් අනුමෝදන් වේවා ..
බුදු පිළිම වහන්සේලා කීපනමක්
වැඩ සිටිනවා..
තවත්...
සිසුන් ගෙන් තෑගි ලැබුණු
බුදු පිළිම වහන්සේලා ..
අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම්
තෑගි කරන්න කැමති ...

13/08/2026
06/08/2026

සුබම සුබ උදැසනක්..
උදැසන පාඩමට පෙර
ආදරණිය කුරෝ චාන් දෙව්ලොව සතුටින් ඉන්න ..
ඔයා නැති ජීවිතය හිස්...

පාසල් සිසුන් වෙනුවෙන් ලබා දෙනජපන් භාෂා අධ්‍යාපනය..උසස් පෙළ 2028..කණඩායම ..රජයේ පාසලක්...ස්තූතියි විදුහල් පති තුමියනි ..ම...
05/08/2026

පාසල් සිසුන් වෙනුවෙන් ලබා දෙන
ජපන් භාෂා අධ්‍යාපනය..
උසස් පෙළ 2028..කණඩායම ..
රජයේ පාසලක්...
ස්තූතියි විදුහල් පති තුමියනි ..
මා හට ලබා දුන්..
ගෞරවයනීය ඇරයමට තුති 🥰🥰🙏
ඔබේ පාසල වෙනුවෙන්
අවංකවම සේවය ලබා දෙමි...
ආදරණිය දරුවනි
උත්සාහයෙන් ඉගෙන ගනිමු ..🌻
❤🇯🇵❤🐱❤

04/08/2026

උසස් පෙළ 2026
ආදරණිය දරුවනි
සියලු දරුවන්ට
උසස් පෙළ ජයගන්න ආශිර්වාද කරමි ..
තෙරුවන් සරණයි ..

❤
03/08/2026

21/07/2026

❤😪❤🐱

මට ජීවිතය තුළ යළි හමුනොවන ඇයනමින් කුරෝ චාන් විය..චූටි මැණිකෙ ..දෙව්ලොව බණ අසා නිවනින් සැනසේවා යළිත් සතර අපායේ නොවැටී දෙව...
21/07/2026

මට ජීවිතය තුළ
යළි හමුනොවන ඇය
නමින් කුරෝ චාන් විය..
චූටි මැණිකෙ ..
දෙව්ලොව බණ අසා නිවනින් සැනසේවා
යළිත් සතර අපායේ නොවැටී දෙව්ලොව සතුටින් ඉන්න ..
මේ දරාගැනීම කොපමණද ..
කාටවත්ම නොදැනෙන
අපේ අව්‍යාජ ආදරය..
ඔබ කලින්ම ගියා..
නිවන් දොරටුවේදී හමුවෙමු අනිවාර්‍යෙන් ..
මා එනතුරු පරිස්සමට ඉන්න ..
මා පූජා කරන
මලක් පාසා
දල්වන පහනක් පාසා
අසරණ සතුන්ට කාරුණික මොහොතක් පාසා
ඒ සියලු පින් අනුමෝදන් වේවා ..
ඔයාගේ වියෝව මට නම් මහා දුකක්
මෙය හාස්‍යයට කරුණක් නොවන බව
නොමිනිසුන් ට සිහිපත් කරමි ..
තෙරුවන් සරණයි
ආදරණිය කුරෝ චාන් දෙව්ලොව සතුටින් ඉන්න ...
මැයි 27 කියන්නේම නරක දවසක් ..
උදැසන අවදි වෙන්නේ කොහොමද මං..
ඔයා නෑනේ කෑම දෙන්න
දැවටි දැවටි ආදරේ කියන්න
ඔයා නෑනේ චූටි මැණිකෙ ...
සමහර නොමිනිසුන් සතුන්ට අකාරුණික
වන අවස්ථාවන් දුටුවම
මට හිතා ගන්න බැහෑඅනේ..
යමපල්ලො වෙන්නෙත්
මේ මිනිසත් බව ලැබූ අයම තමා නේ...

Address

High Level Road
Kottawa

Alerts

Be the first to know and let us send you an email when Japanese Class Himawari Sensei posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Japanese Class Himawari Sensei:

Shortcuts

Share