25/09/2011
Roo Pariganaka - Oct: Issue
වින්ඩෝස් සෙවන් හි නොපෙනෙන තීම්ස් දර්ශනය කරගැනීම
මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මෙයට ටික කලකට පෙර හඳුන්වාදුන් මෙහෙයුම් පද්ධති අතරින් බොහෝදෙනා අතර ජනපි්‍රය වී ඇති මෙහෙයුම් පද්ධතියක් ලෙසින් වින්ඩෝස් සෙවන් හැඳින්විය හැකිය. මෙහි පරිගණකයේ ඩෙස්ක්ටොප් ඒරියා එක අලංකාර කරගැනීම සඳහා තීම්ස් කිහිපයක්ම ලබාදී තිඛෙයි. නමුත් වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතිය තුළ අපට නොපෙනෙන තීම්ස් කිහිපයක්ම තිඛෙයි. මෙම ලිපියෙන් අප ඉදිරිපත් කරන්නේ එම තීම්ස් යොදාගෙන ඔබගේ පරිගණකය අලංකාර කරගන්නා ආකාරයයි.