26/03/2025
නිදහස් රැකියාවක්! තමන්ගේම ව්‍යාපාරයක්! ජංගම දුරකතන අලුත්වැඩියා පාඨමාලාව◾ පළමු දින නොමිලේ...==================
ජංගම දුරකථන අලුත්වැඩියාව සහ අමතර කොටස් අළෙවි ව්‍යාපාරය. මේ සඳහා අවතීර්ණ වීමට මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර වයස් බේදයකින් තොරොව ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම සහබාගී විය හැක.
මසකට **ලක්ෂයකට වඩා ලාබයක් පහසුවෙන් උපයාගත හැකි අදකාලේ අගනා වෘත්තියකි.
Apple, Samsung, Nokia, චයිනීස් ඇතුලු ඕනෑම මාදිලියක දුරකතනයක් අලුත්වැඩියාව මුල සිටම ඉගෙනගන්න.
◾Software ◾Hardware ◾Unlocking
සියලූම දෝෂ අලුත්වැඩියාව ආවරණය වේ..
◾නව පාඨමාලා ආරම්භය : මාර්තු 30 ඉරිදා උදේ 11.30ට
0776719622 අමතන්න.
NCTA-INSTITUTE,
අංක 144/9,
හයිලෙවල් පාර,
කොට්ටාව.
පලමු දින නොමිලේ සහබාගීවී පාඨමාලාව පිලිබඳව ඔබ සෑහීමකට පත්වේ නම් පමණක් ලියාපදිංචි විය හැක.
(ලියාපදිංචි ගාසිතුව රු.4000/=කි)
◼️පාඨමාලාව අවසානයේ ඉක්මනින්ම තමගේම ව්‍යාපාරික ස්ථානය ඉතා සුළු මුදලකින් ආරම්භ කිරීමට මග පෙන්වීම.
◼️අලුත්වැඩියාවට අමතරව ජංගම දුරකථන, චාජර්,බැටරි,ටෙම්පඩ්, බැක් කවර් ඇතුලු සියලුම අමතර කොටස් තොග මිලට ලබා ගැනීමට අවස්තාව සලසාදේ.
◾ගාස්තු දෙනිකව රු.2000/= වාරික වශයෙන් ගෙවිය හැක. (සම්පූර්ණ මුදල රු.16,000/=)
◾කාල සීමාව මාස 02 කි.
◾පුහුණුවෙන් පසු වටිනා සහතිකයක්.
◾Sales & Service provider Guiding
◾පුහුණුවෙන් පසුවත් නොමිලේ නිරන්තර මගපෙන්වීම.
සාර්ථක ව්‍යාපාරයක් හරහා ජීවිතය වෙනස් කරගන්න ඔබටත් අවස්තාව.
වැඩි විස්තර සදහා 0776719622 අමතන්න.
12/12/2024
නිදහස් රැකියාවක්! තමන්ගේම ව්‍යාපාරයක්! ජංගම දුරකතන අලුත්වැඩියා පාඨමාලාව◾ පළමු දින නොමිලේ...==================
ජංගම දුරකථන අලුත්වැඩියාව සහ අමතර කොටස් අළෙවි ව්‍යාපාරය. මේ සඳහා අවතීර්ණ වීමට මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර වයස් බේදයකින් තොරොව ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම සහබාගී විය හැක.
මසකට **ලක්ෂයකට වඩා ලාබයක් පහසුවෙන් උපයාගත හැකි අදකාලේ අගනා වෘත්තියකි.
Apple, Samsung, Nokia, චයිනීස් ඇතුලු ඕනෑම මාදිලියක දුරකතනයක් අලුත්වැඩියාව මුල සිටම ඉගෙනගන්න.
◾Software ◾Hardware ◾Unlocking
සියලූම දෝෂ අලුත්වැඩියාව ආවරණය වේ..
◾නව පාඨමාලා ආරම්භය : දෙසැම්බර් 14 සෙනසුරාදා උදේ 8.30ට.

07/10/2024
කටාර් දේශයේ මගේ නියෝජනය Rajitha Mobile ❤
Rajitha Lakmal
24/09/2024
Thank You for ordering our Online Software Course in Mobile Phone Repair NCTA - e Learning
Visit 👉 elearn.nctainstitute.com
16/09/2024
Apple Center කිරිබත්ගොඩ/මහරගම
=============================
Owner Shan Samarajeewa
Next Level බ්‍රෑන්ඩ් එකක් වුණ අපි ආදරේට කියන කොන්ඩයා ❤
2019 NCTA-Institute එකට එද්දි පරණ බයික් කට්ටකින් ආපු කොල්ලා අද Outlander එකක් පැදන් සුපිරි ලෙවල් එකක ඉන්නවා දකිද්දි ආඩම්බරයි මට. කැම්පස් එකේ ඉඳපු කාලෙ ඉඳන් ෆෝන් එක්කම හැප්පුන ඔහු අද වෙනකොට top level young businessman කෙනෙක් වෙලා අවසන්.
බිස්නස් ලෝකෙ වැඩ්ඩො බිහිවෙන්නෙ නව චින්තනයක් තුලින් මිසක් නිදිමරාගෙන මහන්සි වීම හෝ යම් දෙයක් මත තමාට තියන අදි දක්ෂතාවය මත නෙවෙයි. ඒත් ශාන් මුල ඉඳන් අතේ අරන් ගිහින් iphone බිස්නස් කරපු grass level එකෙන් top නොච් ආපු එකෙක්. පස්සෙ smart වුණා, Thinking pattern වෙනස් වුණා. ඉතින්, වෙනස්ව සිතන්න වෙනස්ව ලෝකය දිනන්න.
ජය වේවා ප්‍රසන්න ❤
-N.C Erepola (2024/09/16)
08/04/2024
කොහෙන් කොහොම කාගෙන් ඇහුවත් SOFTWARE & UNLOCK ගොඩ දාගන්න කරන්නම ඕනෙ කෝස් එක මේක. අලුත් අවුරුද්දෙ අරං දාලා තියාගන්න. Life time Access තියනවා.
ඕන වෙලාවක log වෙලා ඉගෙනගන්න පුලුවන්.
NCTA - e Learning සොෆ්ට්වෙයා ෆුල් පැක් offer එක අලුත් අවුරුදු සමයේ නැවතත්. 😊👇👇 ==================
Online පාඨමාලාවන් සියල්ලම රුපියල් 10,000/= ක් පමණි. 🤗🤗
◾ඇපල් ඇන්ඩ්‍රොයිඩ් සොෆ්ට්වෙයා ඇතුලත් කිරීමේ පාඨමාලාව. වටිනාකම රු:15,000/=
Syllabus: https://elearn.nctainstitute.com/course/android-සහ-apple-සොෆ්ට්වෙයා-සහ-unlock-පාඨමා/
◾iCloud unlock and bypass පාඨමාලාව. වටිනාකම රු:15,000/=
Syllabus : https://elearn.nctainstitute.com/course/ඇපල්-icloud-bypass-සහ-unlock-course/
◾apple android server unlocking පාඨමාලාව.වටිනාකම රු:10,000/=
Syllabus : https://elearn.nctainstitute.com/course/android-iphone-සර්වර්-unlock-පාඨමාලාව/
මෙම පාඨමාලාවන් හැදෑරීමතුලින් ජංගම දුරකතන සොෆ්ට්වෙයා සම්බන්ධ සම්පූර්ණ දැනුම ඔබට ලබාගත හැක.
එසේම සියලූම පාඨමාලාවන් සඳහා life time access ලබාදේ..
සියලු යාවත්කාලීනවීම් නොමිලේ...
පාඨමාලාවන් තුනම ඇතුලත් ෆුල් කෝස් පැක් එක ඔබට අලුත් අවුරුදු සමයේ රුපියල් 10,000/= ක විශේෂ මිලකට ලබා ගැනීමට හැක.
Attention :: මිලදී ගැනීමේදී පාඨමාලා 3ම cart add කරන් Discount Coupon code එක newyear2024 ලෙස (සිම්පල් අකුරින්) යොදන්න.
(දීමනාව වලංගු වන්නෙ අප්‍රේල් 12 රාත්‍රී 12.00 දක්වා පමණි.)
අමතන්න 0776719622
පිවිසෙන්න 👉 elearn.nctainstitute.com
online Since 2021
26/10/2023
නිදහස් රැකියාවක්! තමන්ගේම ව්‍යාපාරයක්! ජංගම දුරකතන අලුත්වැඩියා පාඨමාලාව◾ පළමු දින නොමිලේ...==================
ජංගම දුරකථන අලුත්වැඩියාව සහ අමතර කොටස් අළෙවි ව්‍යාපාරය. මේ සඳහා අවතීර්ණ වීමට මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර වයස් බේදයකින් තොරොව ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම සහබාගී විය හැක.
මසකට **ලක්ෂයකට වඩා ලාබයක් පහසුවෙන් උපයාගත හැකි අදකාලේ අගනා වෘත්තියකි.
Apple, Samsung, Nokia, චයිනීස් ඇතුලු ඕනෑම මාදිලියක දුරකතනයක් අලුත්වැඩියාව මුල සිටම ඉගෙනගන්න.
◾Software ◾Hardware ◾Unlocking
සියලූම දෝෂ අලුත්වැඩියාව ආවරණය වේ..
◾නව පාඨමාලා ආරම්භය : ඔක්තෝබර් 29 ඉරිදා උදේ 11.30ට.
0776719622 අමතන්න.
NCTA-INSTITUTE,
අංක 144/9,
හයිලෙවල් පාර,
කොට්ටාව.
පලමු දින නොමිලේ සහබාගීවී පාඨමාලාව පිලිබඳව ඔබ සෑහීමකට පත්වේ නම් පමණක් ලියාපදිංචි විය හැක.
(ලියාපදිංචි ගාසිතුව රු.2500/=කි)
◼️පාඨමාලාව අවසානයේ ඉක්මනින්ම තමගේම ව්‍යාපාරික ස්ථානය ඉතා සුළු මුදලකින් ආරම්භ කිරීමට මග පෙන්වීම.
◼️අලුත්වැඩියාවට අමතරව ජංගම දුරකථන, චාජර්,බැටරි,ටෙම්පඩ්, බැක් කවර් ඇතුලු සියලුම අමතර කොටස් තොග මිලට ලබා ගැනීමට අවස්තාව සලසාදේ.
◾ගාස්තු දෙනිකව රු.2000/= වාරික වශයෙන් ගෙවිය හැක. (සම්පූර්ණ මුදල රු.16,000/=)
◾කාල සීමාව මාස 02 කි.
◾පුහුණුවෙන් පසු වටිනා සහතිකයක්.
◾Sales & Service provider Guiding
◾පුහුණුවෙන් පසුවත් නොමිලේ නිරන්තර මගපෙන්වීම.
සාර්ථක ව්‍යාපාරයක් හරහා ජීවිතය වෙනස් කරගන්න ඔබටත් අවස්තාව.
වැඩි විස්තර සදහා 0776719622 අමතන්න.
18/10/2023
දුරකථන අලුත්වැඩියා කාර්මිකශිල්පී පාඨමාලාව
============================
මුල සිටම සරළව ආරම්භ වන කන්ඩායම් බඳවාගැනීම.
◾ආරම්භය : ඔක්තෝබර් 21 සෙනසුරාදා උදේ 8.30 ට.
කොට්ටාව NCTA Institute හිදී..
අංක 144/9,
හයිලෙවල් පාර,
කොට්ටාව.
පළමු දින නොමිලේ සහභාගී විය හැක.
එදිනම ලියාපදිංචිය සිදුකරන අතර,
Apple, Android සහ කුඩා කී පෑඩ් දුරකථන තුන් වර්ගයේම Software සහ Unlock Basic ද | Hardware සියලූම ඩිස්ප්ලේ මාරුකිරීමේ සිට IC සහ ඉලෙක්ට්‍රොනික් පරිපථයේ දෝශ අලුත්වැඩියාව දක්වා සම්පූර්ණයෙන් ආවරණය වේ..
ස්ත්‍රී/පුරුෂ බේදයෙන් තොරව වයස අවුරුදු 13-55 අතර අයට කිසිදු මූලික දැනුමකින් තොරව මෙම පාඨමාලාවට සහභාගී විය හැක.
අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ.
සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රුපියල් 16,000/= වන අතර ලියාපදිංචි ගාස්තු 2500/= පළමු දින ගෙවිය යුතුය. (දිගටම පාඨමාලාව හා සම්බන්ධ වන්නේ නම් පමණක්)
ඉතිරි ගාස්තුව රුපියල් 2000/= වාරික 8ක් ලෙස සතිපතා ගෙවිය හැක.
පාඨමාලා කාලසීමාව මාස 2 කි.
පුහුණුවෙන් පසු වටිනා සහතිකයක් පිරිනැමෙන අතර, අවශ්‍ය අයට ක්ශේත්‍රයේ රැකියා අවස්තා ලබා දේ.. අපගේ ප්‍රධාන අරමුණ තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිසුන්ට මග පෙන්වීමයි.
**කන්ඩායමකට සිසුන් 10 දෙනෙක් පමණක් ඇතුලත් කරගන්නා අතර, පලමු දින ලියාපදිංචිවන්නන් හට ප්‍රමුඛතාවය හිමිවේ.
වැඩි විස්තර සදහා අමතන්න 0776719622
03/01/2023
Redmi Note 9T Japan Softbank Network Unlock done.
16/12/2022
Successfully Completed!
Studies of Mobile phone repairing Advanced Diploma